Xperia M2 lte,Sp lte or lumia 925

මචන් M2 phone එකක් තමා මමත් use කලේ.. phone එකේ ඔක්කොම හොදයි speed එක එහෙම. එත් එක පාරයි බිම වැටුනේ phone එකේ display එක ගියා... sorry ම තමා... phone එක වැටුනේ 1m විතර උසක ඉදන් but display එකට බඩු. අරන් මාසයක් වත් නැ.. තාම මේවට display නැ දාන්න... අනික මේවා seal type නිසා ගලවන්න ගියාම හෙන කචල්... shops වලින් කියන්නේ තව මාසෙකින් විතර එන්න කියලා display බලන්න.... දැන් ඉතින් phone එක ලාච්චුවේ දාලා තියෙනවා.... :D
 
mdshanaka

Member
May 13, 2010
13
2
0
shut up bitch. don't recommend more than 1 & half year old phone.

he he uba kiyanne kitkat nisa M2 ganna kiyalda hodai ban ehanan eka recommend karapan. mama nan phones ganne compare karala balala old da new da kiyala balala navai.

phone 2ka compare karapan etakota hari mokikda hoda kiyala balaganna puluwan.

http://www.gsmarena.com/compare.php3?idPhone1=5364&idPhone2=6146 baluwahama hari mama hitanne

Antutu benchmark XM2 - 17180
Antutu benchmark XSP - 23707 :P
 
Last edited:

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
he he uba kiyanne kitkat nisa M2 ganna kiyalda hodai ban ehanan eka recommend karapan. mama nan phones ganne compare karala balala old da new da kiyala balala navai.

phone 2ka compare karapan etakota hari mokikda hoda kiyala balaganna puluwan.

http://www.gsmarena.com/compare.php3?idPhone1=5364&idPhone2=6146 baluwahama hari mama hitanne

I don't care whether KITKAT or ICS whatever. right now im using CM on my xperia (not m2) so it's not about official KITKAT update. who cares about official KITKAT updates these days because full feature CM KITKAT out there

normally new phones improve their overall quality. year by year each & every company improve their quality over the phones
 
pc kush

Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    වෙස්මූණ;17038978 said:
    මචන් M2 phone එකක් තමා මමත් use කලේ.. phone එකේ ඔක්කොම හොදයි speed එක එහෙම. එත් එක පාරයි බිම වැටුනේ phone එකේ display එක ගියා... sorry ම තමා... phone එක වැටුනේ 1m විතර උසක ඉදන් but display එකට බඩු. අරන් මාසයක් වත් නැ.. තාම මේවට display නැ දාන්න... අනික මේවා seal type නිසා ගලවන්න ගියාම හෙන කචල්... shops වලින් කියන්නේ තව මාසෙකින් විතර එන්න කියලා display බලන්න.... දැන් ඉතින් phone එක ලාච්චුවේ දාලා තියෙනවා.... :D

    Ado aparade ban :( uba pouch ekak wath dala nemei da thibbe?Display eke colour quality eka kohomada machan? Display eka danna kiyak withara yai kiwwa da? :rolleyes:
    Ebay wage dala display ekak genna ganin
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    I don't care whether KITKAT or ICS whatever. right now im using CM on my xperia (not m2) so it's not about official KITKAT update. who cares about official KITKAT updates these days because full feature CM KITKAT out there

    normally new phones improve their overall quality. year by year each & every company improve their quality over the phones

    Mokadda ban CM kiyanne :rolleyes: CyanogenMod da? me seen eka mokadda :confused: