Xperia M2 lte,Sp lte or lumia 925

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    Machan la mata Phone ekak ganna oni,Attama kiyanawanam mata loku ganak dila Phone ekak ganna Oni na,gana aduwata mage weda tika kara ganna puluwan hodama phone ekak thamai man hoyanne,me Phone gena ubalage idea eka mokadda? Xperia M2 lte eka use karana un innawada :confused: Kohomada A phone eka? Man denata ganna hithagena inne Xperia SP eka,ubala hithanawada SP eka ganne nathuwa Xperia M2 lte ekak hari Lumia 925 ekak hari gattoth hodai kiyala :rolleyes:

    Mata battery Life eka tikak wadiyen thiyena ekak thamai oni,man wadiyenma use karanne GPS,E-mails,Web browsing ,games ehemanam gehenawa adui,idala hitala thamai.But web browsing karana time ekanam wediy

    mata oye tiken ganna Hoda Phone ekak kiyapallako :rolleyes:

    $_35.JPG

    M2 lte 34500/=

    Sony%20Xperia%20SP%203-580-90.jpg

    Sp 28500/=

    lumia925_465.jpg

    Lumia 925 -37900/= (without warranty)

    Ubalage adahasa mokadda,Xperia Sp eka ganan adu nisa ekata Giyata kamak nadda :confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මටත් ටික දවසකට කලින් ඔය ප්‍රශ්නෙම තිබුනා.
    ඔයාගෙ ආසාව අනූව තමා ඉතිං
    SP එකත් හොද ෆෝන් එකක්.
    925 එකත් හොදයි.
    ඇන්ඩ්‍රොයිඩ් සහ වින්ඩෝස් වලට තියෙන කැමැත්ත බලලා හොද එකක් ගන්න..
    මම ගත්තෙ lumia 920එකක්
     
    • Like
    Reactions: pc kush

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    මටත් ටික දවසකට කලින් ඔය ප්‍රශ්නෙම තිබුනා.
    ඔයාගෙ ආසාව අනූව තමා ඉතිං
    SP එකත් හොද ෆෝන් එකක්.
    925 එකත් හොදයි.
    ඇන්ඩ්‍රොයිඩ් සහ වින්ඩෝස් වලට තියෙන කැමැත්ත බලලා හොද එකක් ගන්න..
    මම ගත්තෙ lumia 920එකක්
    Machan man kalin use kareth android ,mata windows set wei da kiyala sure na ban,mokada man kalin windows use karala na,Anika eke interface ekata mage echarama kemattak na,android,windows 2ma use karapu un ne oke hodama wisthare danne
    sony ganna epoo..
    ay machan uba ehema kiyanne?
    Lumia 925

    battery Life eka gena mokada hithanne? xperia SP ekata wada hoda wei da :confused:
     
    sony ganna epoo..

    mokada ban sony wala aula? :confused:(update nam madi:angry:)
    sp & z

    LG :love: ganna katath salli na.superb but ove price:sorry::sorry: (G2:P)
    HTC look eka hoda.. specs madi.(below rs.40 :P) (HTC :love:real smart phone:P)
    oya ganata thiyana grand 2 & s4 mini :confused:
    xiaomi thiyanawa..china brand..thama sure na:sorry:

    925 hodai WP walata kamathinam :dull::dull:
     
    Last edited:
    • Like
    Reactions: pc kush

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    Mata battery Life eka tikak wadiyen thiyena ekak thamai oni,man wadiyenma use karanne GPS,E-mails,Web browsing ,games ehemanam gehenawa adui,idala hitala thamai.But web browsing karana time ekanam wediy

    mata oye tiken ganna Hoda Phone ekak kiyapallako :rolleyes:

    මචං windows phone සහ android Phones පටලව ගන්න එපා බන්.. මොකද Google එකෙන් දෙන services Microsoft එකෙන් දෙන්නේ නැහැ මචං..
    උබට අවශ්‍යතා ටික හරියටම අදුර ගනින් මචං.. ඊට පස්සේ ඒ අනුව ගන්න ඕනි phone එකක් හිතපන් මචං..
    GPS - Windows phone වල නම් තියෙන්නේ Here Maps(Nokia), Maps(Microsoft), Here drive(Nokia) වරදක් නැහැ.. Android වල නම් ඉතින් google Maps තියෙනව ඉතින්
    http://techcabal.com/2014/04/05/nokia-here-vs-google-maps-lagos-perspective/

    Web browsing - වලට නම් ඉතින් 4g phone එකක්, ලොකු display එකක්, colors හොදට පෙනෙන, viewing angle එක වැඩි, reflection අඩු, battery save කරන Super AMOLED වගේ display තියෙන phone එකක් ගන්න මචං..
    ඊට පස්සේ ඉතින් web browser බැලුවොත් ඉතින් windows phone වල නම් Internet explorer, Bing search සහ Cortana එක්ක ගත්තම පට්ටම ලේසි කියන්න පුළුවන් මචං.. Android වල නම් ඉතින් Google search සහ Chrome තමා ..

    ඔය phone 3 ගත්තම camera, performance, Build quality, Sounds, Display quality අතින් Lumia 925 එක ඉස්සරහින් ඉන්නවා ;)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    http://www.elakiri.com/forum/showthread.php?t=1628777

    කෙවින් මෙන්න මුටත් help එකක් දියන් මචං
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    yako mata kalin mage tread eka dala meke oke okkoma wistare ati sp eka gana
    m2 ekata yanna sp eka naraka na e unata paranaine ekai case eka
    windows walata asa nam ekak ganna
    sp eke nam batry eka 2 days use karanna puluwan normal usage
    nattam 1 and half day tamai display eka colors hondai 720p
    m2 eka mehe shop wala tiyenawada bn math godak kal balagena inadala nati hinda tamai sp ekak gatte
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    මචං windows phone සහ android Phones පටලව ගන්න එපා බන්.. මොකද Google එකෙන් දෙන services Microsoft එකෙන් දෙන්නේ නැහැ මචං..
    උබට අවශ්‍යතා ටික හරියටම අදුර ගනින් මචං.. ඊට පස්සේ ඒ අනුව ගන්න ඕනි phone එකක් හිතපන් මචං..
    GPS - Windows phone වල නම් තියෙන්නේ Here Maps(Nokia), Maps(Microsoft), Here drive(Nokia) වරදක් නැහැ.. Android වල නම් ඉතින් google Maps තියෙනව ඉතින්
    http://techcabal.com/2014/04/05/nokia-here-vs-google-maps-lagos-perspective/

    Web browsing - වලට නම් ඉතින් 4g phone එකක්, ලොකු display එකක්, colors හොදට පෙනෙන, viewing angle එක වැඩි, reflection අඩු, battery save කරන Super AMOLED වගේ display තියෙන phone එකක් ගන්න මචං..
    ඊට පස්සේ ඉතින් web browser බැලුවොත් ඉතින් windows phone වල නම් Internet explorer, Bing search සහ Cortana එක්ක ගත්තම පට්ටම ලේසි කියන්න පුළුවන් මචං.. Android වල නම් ඉතින් Google search සහ Chrome තමා ..

    ඔය phone 3 ගත්තම camera, performance, Build quality, Sounds, Display quality අතින් Lumia 925 එක ඉස්සරහින් ඉන්නවා ;)

    Machan 925 Eke battery Life eka kohomada?