රජ films කීයක් නම් දැන් එක දිගට ආවද.. Trailer එක බලද්දී පට්ට කියලා හිතලා ඇත්තටම බලන්න ගියාම තමයි තේරෙන්නේ කොච්චර පජාතයි ද කියලා..
මේකත් ඒ වගේම වෙන්න ඇති...
මේකත් ඒ වගේම වෙන්න ඇති...
රජ films කීයක් නම් දැන් එක දිගට ආවද.. Trailer එක බලද්දී පට්ට කියලා හිතලා ඇත්තටම බලන්න ගියාම තමයි තේරෙන්නේ කොච්චර පජාතයි ද කියලා..
මේකත් ඒ වගේම වෙන්න ඇති...




අපේ හුකන්නලගේ වැඩේ රජ කාලේ ෆිල්ම් හදන එක, දැන්නම් මේ රෙද්ද එපා වෙලා තියෙන්නේ .
කිසිම අලුත් අදහසක් නැ නේ




සෑහෙන්න බර වියදමක් දරලා තියෙනවා වගේ ෆිල්ම් එක කරන්න. ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාන ගැන කවර කතාද.. සුපිරියටම ඇති![]()

අලුත් අදහස් එන්න නිදහස් මිනිස්සු ඉන්න එපැයි.![]()
අපේ හුකන්නලගේ වැඩේ රජ කාලේ ෆිල්ම් හදන එක, දැන්නම් මේ රෙද්ද එපා වෙලා තියෙන්නේ .
කිසිම අලුත් අදහසක් නැ නේ
ඉතිහාසය සිනමාවට නගනව කියන්නේ දැළි පිහියෙන් කිරි කනව වගේ වැඩක් බං.......අලුත් අදහස් එන්න නිදහස් මිනිස්සු ඉන්න එපැයි.![]()
උද්දිකය ටිකක් හරි හොදා.....
කලින් ඔය චරිතයට සිලෙක්ට් කරල තිබ්බේ තුමිදු දොඩංතැන්න.....
ඌ ගත්ත නම් සාටරේ සාටර්..........
හැල්මැස්ස වගේ..........
ඒ වගේම මුල් චිත්‍රපට නිෂ්පාදනය ඇණ හිටියේ ජැකාගේ ඩබල් ගේමක් නිසා කියලා තමයි ආරංචිය 

තුමිදු ඉහල ම වේදිකා නළුවෙක්......ඒ වගේ ම අධ්‍යක්ෂකවරයෙක්.මුල් නිෂ්පාදනය "දුටුගැමුණු" තුමිඳු දුටුගැමුණු චරිතය රඟපැවා. බජට් එකේ ප්‍රශ්ණයක් නිසා ඒ නිෂ්පාදනය නැවතුනා. ඊට පස්සේ තමයි අලූත් නිෂ්පාදකයෙක් එක්ක "මහරජ ගැමුණු" චිත්‍රපටය කරන්නේ, උද්දිකට වඩා රංගනයෙන් තුමිඳු ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා මම හිතනවා. හැබැයි තුමිඳු ශරිරයෙන් නම් එතරම් හැඩිදැඩි නෑ. උද්දික කියන්නෙත් ඉතාමත් දක්ෂ නලූවෙක් ඔහු මේ චරිතයට කොතරම් සාධාරණයක් කරනවද කියන එක චිත්‍රපටය නරඹලා තමයි කියන්න වෙන්නේ.
![]()
තුමිඳු - දුටුගැමුණු ලෙසින්
අපේ රජතුමාගේ පුත්‍ර රත්නයකුත් දුටුගැමුණු චරිතයට ගන්න කියලා ඉල්ලිමක් ජැකා කරලා තිබුනා. එහෙම වුනානම් ඉතිංඒ වගේම මුල් චිත්‍රපට නිෂ්පාදනය ඇණ හිටියේ ජැකාගේ ඩබල් ගේමක් නිසා කියලා තමයි ආරංචිය
![]()
තුමිදු ඉහල ම වේදිකා නළුවෙක්......ඒ වගේ ම අධ්‍යක්ෂකවරයෙක්.
ඔහු ගේ අරුන්දතී ඉහල ම මට්ටමේ නට්‍යයක් මම විදපු......
නමුත් බාහිර ස්වරූපය නම් දුටු ගැමුණු කියන කෙනාට ගැලපෙන්නේ නෑ කියලයි මම හිතන්නේ ජනක.....
ඉතිහාසය සිනමාවට නගනව කියන්නේ දැළි පිහියෙන් කිරි කනව වගේ වැඩක් බං.......
අනික අළුත් කියල දෙයක් කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සුන්ට දැනෙන ජාතිකාභාමානය ටිකක් උත්කර්ෂයට නංවන එක විතරයි...........
හැඩි දෙමළුචිත්රපටියනම් සුපිරියටම තියෙයි වගේ..පොඩි අවුලක් තියෙන්නෙ මම අහල තියෙන විදිහට දුටුගැමුණු කුමාරය කියන්නෙ "උතුරින් පර දෙමලු දකුණින් ගොලු මුහුද" කියලනෙ උතුරින් ආක්‍රමණිකයො කියල නෙවෙයි

එක තමයි අපේ රටෙන් කවදාවත් transformers / momento වගේ අදහසක් දෙන ෆිල්ම් බිහි වෙන්නේ නැත්තේ .