Maharaja gemunu Film trailer

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
රජ films කීයක් නම් දැන් එක දිගට ආවද.. Trailer එක බලද්දී පට්ට කියලා හිතලා ඇත්තටම බලන්න ගියාම තමයි තේරෙන්නේ කොච්චර පජාතයි ද කියලා..

මේකත් ඒ වගේම වෙන්න ඇති...
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රජ films කීයක් නම් දැන් එක දිගට ආවද.. Trailer එක බලද්දී පට්ට කියලා හිතලා ඇත්තටම බලන්න ගියාම තමයි තේරෙන්නේ කොච්චර පජාතයි ද කියලා..

    මේකත් ඒ වගේම වෙන්න ඇති...

    :rofl::rofl::rofl::rofl:

    උබේ කතව ඇත්ත බන්

    එත් ජයන්තගේ ෆිල්ම් ගොඩක් ඉහල මට්ටම තියන ඒවා
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ගොඩක් වියදම් කරලා තියෙනවා වගේ. film එකත් හොදයි වගේ . හැබැයි ඉතිහාසය ගැන චිත්‍රපටයක් කරනවානම් ඒ ඉතිහාසය ගැන තියෙන හැංගීම තවත් වැඩිවෙන්න මිසක් නැතිවෙන්න film හදල වැඩක් නැහැ . එනිසා මේක හොඳ නිර්මාණයක් වෙයි කියල හිතනවා.
     
    waligamaya

    Well-known member
  • මෙවගේ ෆිල්ම් හදන එක හොදයි සින්හලයට පොඩි මොරල් එකක් එන්න, හැබැයි ඒ ඒ චරිතවලට අසදරනයක් නොවෙන විදියට මෙක කරන්න වගබලා ගන්න ඔන. මෙක සෙල්ලම් මර්තුකවක් නෙවියි. සින්හලයගේ ජනප්ප්‍රියම විරකතව මෙක.
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අපේ හුකන්නලගේ වැඩේ රජ කාලේ ෆිල්ම් හදන එක, දැන්නම් මේ රෙද්ද එපා වෙලා තියෙන්නේ .
    කිසිම අලුත් අදහසක් නැ නේ
     
    waligamaya

    Well-known member
  • අපේ හුකන්නලගේ වැඩේ රජ කාලේ ෆිල්ම් හදන එක, දැන්නම් මේ රෙද්ද එපා වෙලා තියෙන්නේ .
    කිසිම අලුත් අදහසක් නැ නේ

    අලුත් අදහස් එන්න නිදහස් මිනිස්සු ඉන්න එපැයි.:rofl::rofl::rolleyes::rolleyes:
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,467
    663
    113
    35
    Negombo
    සෑහෙන්න බර වියදමක් දරලා තියෙනවා වගේ ෆිල්ම් එක කරන්න. ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාන ගැන කවර කතාද.. සුපිරියටම ඇති :yes::yes:

    :yes: :yes: :yes: :yes: :yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අලුත් අදහස් එන්න නිදහස් මිනිස්සු ඉන්න එපැයි.:rofl::rofl::rolleyes::rolleyes:

    මුගේ නේද සමනල සන්ද්වනිය ?
    එකනම් පට්ට , මේ ගොන් කතා හදන්නේ නැතුව අලුත් දෙයක් කරනම් ඉවරි බන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ හුකන්නලගේ වැඩේ රජ කාලේ ෆිල්ම් හදන එක, දැන්නම් මේ රෙද්ද එපා වෙලා තියෙන්නේ .
    කිසිම අලුත් අදහසක් නැ නේ

    අලුත් අදහස් එන්න නිදහස් මිනිස්සු ඉන්න එපැයි.:rofl::rofl::rolleyes::rolleyes:
    ඉතිහාසය සිනමාවට නගනව කියන්නේ දැළි පිහියෙන් කිරි කනව වගේ වැඩක් බං.......
    අනික අළුත් කියල දෙයක් කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සුන්ට දැනෙන ජාතිකාභාමානය ටිකක් උත්කර්ෂයට නංවන එක විතරයි...........
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    623
    157
    43
    චිත්‍රපටියනම් සුපිරියටම තියෙයි වගේ..පොඩි අවුලක් තියෙන්නෙ මම අහල තියෙන විදිහට දුටුගැමුණු කුමාරය කියන්නෙ "උතුරින් පර දෙමලු දකුණින් ගොලු මුහුද" කියලනෙ උතුරින් ආක්‍රමණිකයො කියල නෙවෙයි
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    උද්දිකය ටිකක් හරි හොදා.....
    කලින් ඔය චරිතයට සිලෙක්ට් කරල තිබ්බේ තුමිදු දොඩංතැන්න.....
    ඌ ගත්ත නම් සාටරේ සාටර්..........
    හැල්මැස්ස වගේ..........

    මුල් නිෂ්පාදනය "දුටුගැමුණු" තුමිඳු දුටුගැමුණු චරිතය රඟපැවා. බජට් එකේ ප‍්‍රශ්ණයක් නිසා ඒ නිෂ්පාදනය නැවතුනා. ඊට පස්සේ තමයි අලූත් නිෂ්පාදකයෙක් එක්ක "මහරජ ගැමුණු" චිත‍්‍රපටය කරන්නේ, උද්දික වඩා රංගනයෙන් තුමිඳු ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා මම හිතනවා. හැබැයි තුමිඳු ශරිරයෙන් නම් එතරම් හැඩිදැඩි නෑ. උද්දික කියන්නෙත් ඉතාමත් දක්ෂ නලූවෙක් ඔහු මේ චරිතයට කොතරම් සාධාරණයක් කරනවද කියන එක චිත‍්‍රපටය නරඹලා තමයි කියන්න වෙන්නේ.

    1787_1.jpg

    තුමිඳු - දුටුගැමුණු ලෙසින්

    අපේ රජතුමාගේ පුත‍්‍ර රත්නයකුත් දුටුගැමුණු චරිතයට ගන්න කියලා ඉල්ලිමක් ජැකා කරලා තිබුනා. එහෙම වුනානම් ඉතිං :rofl: ඒ වගේම මුල් චිත‍්‍රපට නිෂ්පාදනය ඇණ හිටියේ ජැකාගේ ඩබල් ගේමක් නිසා කියලා තමයි ආරංචිය :rolleyes::rolleyes:
     
    තුමිදු ඉහල ම වේදිකා නළුවෙක්......ඒ වගේ ම අධ්‍යක්ෂකවරයෙක්.
    ඔහු ගේ අරුන්දතී ඉහල ම මට්ටමේ නට්‍යයක් මම විදපු......
    නමුත් බාහිර ස්වරූපය නම් දුටු ගැමුණු කියන කෙනාට ගැලපෙන්නේ නෑ කියලයි මම හිතන්නේ ජනක.....
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    තුමිදු ඉහල ම වේදිකා නළුවෙක්......ඒ වගේ ම අධ්‍යක්ෂකවරයෙක්.
    ඔහු ගේ අරුන්දතී ඉහල ම මට්ටමේ නට්‍යයක් මම විදපු......
    නමුත් බාහිර ස්වරූපය නම් දුටු ගැමුණු කියන කෙනාට ගැලපෙන්නේ නෑ කියලයි මම හිතන්නේ ජනක.....

    ඔය අරුන්දති නාට්‍ය දැකලා තමයි දුටුගැමුණු චරිතයට තුමිඳුව ගන්නේ, රංගන ශිල්පියෙකුගේ බාහිර ස්වරූපය කුමක් වුවත්, චරිතයට උපරිම සාධාරණයක් ඉටු වෙනවා නම් රංගන පෞරුෂත්වය මඟින් බාහිර ස්වරූපය අතික‍්‍රමණය කරන්න පුලූවන් කියලා මම හිතනවා.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඉතිහාසය සිනමාවට නගනව කියන්නේ දැළි පිහියෙන් කිරි කනව වගේ වැඩක් බං.......
    අනික අළුත් කියල දෙයක් කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සුන්ට දැනෙන ජාතිකාභාමානය ටිකක් උත්කර්ෂයට නංවන එක විතරයි...........

    එක තමයි අපේ රටෙන් කවදාවත් transformers / momento වගේ අදහසක් දෙන ෆිල්ම් බිහි වෙන්නේ නැත්තේ .
     
    Aug 22, 2014
    31
    5
    0
    කලින් ගැමුණු රජතුමාගෙ චරිතයට තෝරගෙන හිටපු තුමිඳු දක්ෂ වේදිකා නළුවෙක්. ඒ වගෙම මම කථිකාචාර්ය වරයෙක්. බුද්ධික සමනළ සංධ්වනි‍යෙ හොඳට රඟපාපු නිසා මේකට තෝර ගන්න ඇති.

    දෙන්නම දක්ෂයි. ඒත් බුද්ධිකගෙ හඬ පෞරෂය මේකට වඩා ගැලපෙනව කියලයි මට හිතෙන්නෙ
     
    Aug 22, 2014
    31
    5
    0
    චිත්‍රපටියනම් සුපිරියටම තියෙයි වගේ..පොඩි අවුලක් තියෙන්නෙ මම අහල තියෙන විදිහට දුටුගැමුණු කුමාරය කියන්නෙ "උතුරින් පර දෙමලු දකුණින් ගොලු මුහුද" කියලනෙ උතුරින් ආක්‍රමණිකයො කියල නෙවෙයි
    හැඩි දෙමළු :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    එක තමයි අපේ රටෙන් කවදාවත් transformers / momento වගේ අදහසක් දෙන ෆිල්ම් බිහි වෙන්නේ නැත්තේ .

    මචං මම හැමදාමත් කියනවා වගේ අපේ රටෙන් අළුත් අදහස් එන්නේ නැත්තේ මේ අධ්‍යාපන ක්‍රමවේදය නිසා .මොකද අපේ රටේ නිදහස් අධ්‍යාපනය කියන එක නිදහස් කියලා තිබුණාට එකේ නිදහස තියෙන්නේ මූල්‍යමය අතින් විතරයි .මොකද ඉගෙන ගන්න එකාට හිතන්න නිදහස නැහැ ,හිතෙන දේ කියන්න නිදහස නැහැ.හිතෙන කියන දේවල් කරන්න නිදහස නැහැ .හැබැය් මේ ගැටළුව දියුණුයි කියන රටවල් වලත් තියෙනවා .ඒත් වෙනසකට තියෙන්නේ ඒ රටවල් වල කොහේ හරි තැනක නිදහස් මත දරන්න සැදිච්ච පිරිසක් ඉන්නවා .ඒත් අපේ රටවල් වල එහෙම හරි අඩුයි .අන්න ඒක න් නිසා තමා අළුත් දේවල් බිහිවෙන්නේ නැත්තේ .උඹ oya කිව්ව ෆිල්ම් දෙකෙන් ට්‍රන්ස්ෆොමර්ස් නම් ඇත්තම කිව්වොත් කතාවක් නැහැ ටෙක්නොලොජි එක විතරයි .ඒත් අනික් එකේ නම් සෑහෙන්න තේරුමක් තියෙනවා .හේතුව තමා ඔය ෆිල්ම් දෙකේ ඩිරෙක්ටර්ස්ලාගේ වෙනස .මොකද උඹ කිව්ව දෙවෙනි ෆිල්ම් එකේ ඩිරෙක්ටර් ක්‍රිස්ටොපර් නොලන් කියන්නේ හැම අතින්ම අළුතින් හිතන පොරක් .බුවාගේ මෑතක ආමු ගොඩක් ෆිල්ම් වල ඒ වෙනස තියෙනවා .