aerabuma ma kadhulak wu sathya prema kathaawak pls help me

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    ඕක මොකක්ද බං.අපේ එළකිරයෙ ම *** ## කියන මෙම්බර් දාල තිබ්බෙ, අවුරුදු ගානක් ආශ්‍රය කරලා, වෙඩින් ඩේට් ෆික්ස් කරලා,ඇදුම් අරං, වෙඩින් කාඩ් ගැහුවයින් පස්සේ කෙල්ල වෙන පොරක් සෙට් වෙලා අතට ම මාට්ටු වුනා, ඒ නිසා වෙඩින් එක කෑන්සල් කලා කියලා.............
    නැට්ට පිටින් අලි මැරෙන එකේ ඕව මොනව ද සනා?????
    ඒක නෙවෙයි ප්‍රශ්නේ කොල්ලො මේවයින් මොලේ අඥ්ඥකොරොස් කරගෙන, ජීවිතේට *කා ගන්න එක.........:dull::dull::dull:

    matath me dawas wala ohoma case 1ka wela inne ban. wedding 1kata dawas 16 tibbe okkoma karala tibbe. anthima mohothe wedding ganda be kiwwa. lankawata enneth ne kiwwa(unge family 1ka rata). eya amma gawata yanna kalin api register welath giye. wedding 1ka ganna withrai tibune. kotinma ekige family 1ka lankawata awa wedding ekata . anthimata meki enna hitiye. last moment enna be kiwwa. awrudu 4raka love 1ka iwara una. dan lawyersla passe yanawa . divorce 1ka ganna.
    me thread 1ka dapu ekata okath prashnayakda?
    mama meya wenuwen kalaya shrmaya dhanaya kepa karala . dan kelawagena inne. me thread 1ka kiyewwama awlen thibba hitha haduna ban godak. mama withrak newe ban me case nisa demawpiyo hariyata windawanawa.mokada me wage seen 1kak mata withrak newe wela thiyenne nisa.:(:(:(:(:(:(
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    matath me dawas wala ohoma case 1ka wela inne ban. wedding 1kata dawas 16 tibbe okkoma karala tibbe. anthima mohothe wedding ganda be kiwwa.....
    ado sirawata ?? :sorry: :(
    ado mewa ahuwama playboy type eke un karana de hari kiyalath hithenawa bn
    ape ammatath pressure nagga bn mage scene eka iwarai kiwwama :(
    dan nam shape :D
    samahara kello nisa mulu gani jaathiyama banum ahanawa bn :sorry:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW

    matath me dawas wala ohoma case 1ka wela inne ban. wedding 1kata dawas 16 tibbe okkoma karala tibbe. anthima mohothe wedding ganda be kiwwa. lankawata enneth ne kiwwa(unge family 1ka rata). eya amma gawata yanna kalin api register welath giye. wedding 1ka ganna withrai tibune. kotinma ekige family 1ka lankawata awa wedding ekata . anthimata meki enna hitiye. last moment enna be kiwwa. awrudu 4raka love 1ka iwara una. dan lawyersla passe yanawa . divorce 1ka ganna.
    me thread 1ka dapu ekata okath prashnayakda?
    mama meya wenuwen kalaya shrmaya dhanaya kepa karala . dan kelawagena inne. me thread 1ka kiyewwama awlen thibba hitha haduna ban godak. mama withrak newe ban me case nisa demawpiyo hariyata windawanawa.mokada me wage seen 1kak mata withrak newe wela thiyenne nisa.:(:(:(:(:(:(

    mewa ahaddi badinna bayayi..:dull:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda

    :eek::eek::eek::oo::oo::rolleyes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512

    kella reason ekak dunne nedda?
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    kella reason ekak dunne nedda?

    mehemai machan wedding 1ka plan karaddi eka eka matha gatum tibba. ewunata mama wediye ganna gatte ne. kotinnma eyata oni widihata hema dema kale. anawashya prashnayak eya duradiga arangiya.
    anthimata kiwwa ape adahas gelapenne ne. ekata jeewath wenna ba kiyala.
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    eka hari mchn:yes:scene eka tamai kollnge hithe 5 years wage love karama ekiwa adu gane matak wela hari nikan msg ekak hari yawanna hitenawane...e wage newe kello unta feelings kiyana ewa 1sec walin full stop karanna puluwan.e kiyanne unge love eka kollonge love eka wage newe..un love karanne tamanta okoma hariyanawanan witarai..

    meka nam machan sahathika atta... 100000% true. unta serama hari yanawa nam witharai hariyata love karanne.
    kalinuth kiyala thiyenawa wage Love is a BIG FUCKING lie. api thama booruwo wage love karanna hadanne sathya prema bhunga rajaya wela. redda:angry::angry::angry:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    :dull::dull:
    මම නම් දන්න විදියට ඕක ස්වභාවික සංසිද්ධියක්......
    අපි සමාජ ගත වෙලා හිටියට සත්තු. මේ වගේ වෙලාවලට රැළ වැසි සහජ ඉව සහ අධ්‍යාශය වැඩ කරනවා.
    බැල්ලියක් පිටිපස්සෙ යන බල්ලන්ව දැකල තියනව ද? කීදෙනෙක් ආවත්, බැල්ලි පිට උඩ නගින්න දෙන්නේ අනික් උන්ව හපලා, එකවලා, කීතු කීතු කරල දාන රැලේ ඉන්න ශක්තිමත් ම බල්ලට.
    අපි සමජ ගත වෙලා, සංස්කෘතියක් කියල දෙයක් නිර්මිණය කරගෙන තියන නිසා මේ වගේ මරලා, ගහල ගෑණු උදුර ගන්නේ නැති බව ඇත්ත. නමුත් ගැහැණිය වරණය කරනවා. ඇය තෝරණවා. ශරීර ශක්තිය, උස සහ ශරීර ප්‍රමාණය ආදිය. (ගෑණු උස මහත උන්ට කැමති එක හේතුවක් මේක) දැන් දැන් මේ දේවල් වෙනුවට ආර්ථික සහ සමාජීය කාරණා එනවා මොකද දැන් ඒව නිසා අර කැලේ වගේ ශරීර ශක්තිය කියන එක නාමික වටිනකමක් විතරක් නිසා.
    ඉතිං ගැහැණිය වරණය කරනවා-තෝර ගන්නවා.....තමන් බිහිකරන පරම්පරාවට ශක්තිමත් ම ජාන දෙන්න පුළුවන් මිනිසා-පිරිමියා කවුද කියල....
    ඕක ස්වභාවය නිසා තැවිලා පළක් නෑ........
    අපි ස්වභාවය තුල නියමිත තැන ට ස්ථාපනය වෙලා අපේ ජාන ඉදිරියට යවනව ඇර ඕවට අඩාගෙන, බෙල්ලෙ වැළ දාගෙන වැඩක් නෑ............
    :yes::yes:සිරාවටම. ඒත් සමහර වෙලාවට ඔය මුකුත් නැති කැත උන් එක්ක සල්ලි හොදට තියෙන කෙල්ලො පැනලා යන්නේ ඇයි?
     
    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    :rofl::confused::confused:

    හරියනවද බන්
    මන් දැන් මේ අවුරුදු 5ක් තිස්සේ අමතක කරන්න බැරුව පුක විකාගෙන ඉන්නවා
    සමහර වුන් අහනවා උබට කැල්ලක් නැත්තේ උබ කොලු කාරයෙක්ද කියලත්:P:rofl::rofl::rofl:
    අනේ මන්දා
    මට නම් හුත්තවල් එපා වෙලා තියෙන්නේ
    දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නව

    Sira ban.. ohoma dawasin 2kin amathaka karanna puluwan nam kochchara hodai da? :yes::yes:
     
    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    kollo hena sensitive ban ekai...samahara unta goda ennama be..mata tiyena prashne kello kohomada 1sec walin mulu past ekama amataka karala change wenne kiyala...maha amuthuma seen ekak ban..unta 10years hari love karala ilaga dawase love tiya kollekwath hitiye ne wage inna puluwan...maha amuthuma mentality ekak tiyenne...welawakata apitada pissu kellotada pissu kiyala hitenawa

    Sira kathawa ban... Mata mage 1ki bus 1ke hamba wela langata gihin okama ahuwa.. "Oya mara diyunui ne kiyala"
    1ki mawa dakkama dan hasirenne kawadawath dakala nathi passen ena kollek dakka wage..
    Haffoi man 4 Years hitye mehema 1kiyak 1ka ne kiyala hitheddi thama dukai..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උඹට මතක ද ප්‍රොෆ් සිග්මන් ප්‍රොයිඩ් ගේ අවසාන උත්තරය...

    ශිෂ්‍යායා - සර්, ඔබතුමා මිනිසුන් ගේ සියළු ම මනෝ මූලික කාරණා හරියට ම විග්‍රහ කරල තියනවා. ඇත්තට ම ඔබතුමාට විග්‍රහ කරන්න බැරි වෙච්ච දෙයක් තියනව ද?

    ප්‍රොයිඩ් - දරුවා, මට එක දෙයක් විග්‍රහ කරගන්න බැරි වෙලා තියනවා...

    ශිෂ්‍යයා - මොකක්ද සර් ඒ....ඒක නම් වෙන්න බැරි දෙයක්...

    ප්‍රොයිඩ් - දරුව මට මේ වෙනකං වත් විග්‍රහ කර ගන්න බැරි වෙච්ච දේ තමා “කාන්තාවන් ට සත්‍ය ලෙසට ම අවශ්‍ය වන්නේ කුමක් ද“ කියන එක.............

    මගේ අත් දැකීම් අනුව මේකට උත්තරය ගැහැනුන් සොයන්නේ සතුට/සැප.කොටින්ම බැන්දට පස්සේ හොඳට කාලා බීලා සපාන් එකේ ඉන්නයි උන් ආස.ලුනුයි බතුයි කාලා ඉමුකෝ සුදූ කිව්වේ ඉස්සර කෙල්ලෝ.දැන් ඉන්න අය කැමති නෑ දුක් විඳින්න.කොල්ලෙක් එක්ක සම්බන්ධයක් තිබ්බත් හොඳ අවබෝධෙන් ඉන්නේ ජීවිතය ගැන. තරුණ අවධියේදි එක එකාලා එක්ක යාළු වෙලා බොළඳ ආදරේ ලැබුවත් වයසින් මුහුකුරා යද්දි උන්ට තේරෙනවා උන්ගේ ජීවිතේ සැපවත් කරව ගන්න මොකද්ද කරන්න ඕනේ කියලා. එතනදි කොල්ලගේ බාහිර පෙනුම ගැන කෙල්ලෝ වද වෙන්නේ නෑ.මූලික සාදකේ වෙන්නේ සල්ලි. කොල්ලට සල්ලි බාගේ තියෙනවා නම් උගත් නම් ආර්ථික අතින් ශක්තිමත් නම් ගෙයක් කාර් එකක් වගේ තියෙනවා නම් තව කැමති... එතකොට කෙල්ලගේ දෙමව්පියෝ උනත් කිසිම විරුද්ධත්වයක් දක් වන්නේ නෑ.

    ඉතින් කොල්ලෝ වන අපි ඉටා ගත යුත්තේ කෙසේ හෝ හොඳ ආර්ථික මට්ටමක් ඇති හොඳ ස්ථාවරත්වයක් හදා ගන්නටයි.:cool:කෑ බූට පිළිබඳව දුක්වී සුසුම් හෙලා නොයිඳ එයින් ජීවිතයට පාඩමක් ගෙන අනාගතය උදෙසා වැඩ කර ගැනීමයි කල යුත්තේ...:rofl::P
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    "anawashya prashnayak eya duradiga arangiya.
    anthimata kiwwa ape adahas gelapenne ne. ekata jeewath wenna ba kiyala."

    okama tma mata kiwwet