aerabuma ma kadhulak wu sathya prema kathaawak pls help me

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ඕක මොකක්ද බං.අපේ එළකිරයෙ ම *** ## කියන මෙම්බර් දාල තිබ්බෙ, අවුරුදු ගානක් ආශ්‍රය කරලා, වෙඩින් ඩේට් ෆික්ස් කරලා,ඇදුම් අරං, වෙඩින් කාඩ් ගැහුවයින් පස්සේ කෙල්ල වෙන පොරක් සෙට් වෙලා අතට ම මාට්ටු වුනා, ඒ නිසා වෙඩින් එක කෑන්සල් කලා කියලා.............
නැට්ට පිටින් අලි මැරෙන එකේ ඕව මොනව ද සනා?????
ඒක නෙවෙයි ප්‍රශ්නේ කොල්ලො මේවයින් මොලේ අඥ්ඥකොරොස් කරගෙන, ජීවිතේට *කා ගන්න එක.........:dull::dull::dull:

kollo hena sensitive ban ekai...samahara unta goda ennama be..mata tiyena prashne kello kohomada 1sec walin mulu past ekama amataka karala change wenne kiyala...maha amuthuma seen ekak ban..unta 10years hari love karala ilaga dawase love tiya kollekwath hitiye ne wage inna puluwan...maha amuthuma mentality ekak tiyenne...welawakata apitada pissu kellotada pissu kiyala hitenawa
 
ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ

sahathika aththa bn...
munge reset button eka patta powerful athi bn
kalin dawase pana denna katha karala pahuwada dawasema 4n off karan inna jaathiyak bn
kollonta owa kiyala denna ona bn,nathnam maanasikawa watena un aparade kaalakanni wenawa :sorry::sorry::sorry:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kollo hena sensitive ban ekai...samahara unta goda ennama be..mata tiyena prashne kello kohomada 1sec walin mulu past ekama amataka karala change wenne kiyala...maha amuthuma seen ekak ban..unta 10years hari love karala ilaga dawase love tiya kollekwath hitiye ne wage inna puluwan...maha amuthuma mentality ekak tiyenne...welawakata apitada pissu kellotada pissu kiyala hitenawa
    උඹට මතක ද ප්‍රොෆ් සිග්මන් ප්‍රොයිඩ් ගේ අවසාන උත්තරය...

    ශිෂ්‍යායා - සර්, ඔබතුමා මිනිසුන් ගේ සියළු ම මනෝ මූලික කාරණා හරියට ම විග්‍රහ කරල තියනවා. ඇත්තට ම ඔබතුමාට විග්‍රහ කරන්න බැරි වෙච්ච දෙයක් තියනව ද?

    ප්‍රොයිඩ් - දරුවා, මට එක දෙයක් විග්‍රහ කරගන්න බැරි වෙලා තියනවා...

    ශිෂ්‍යයා - මොකක්ද සර් ඒ....ඒක නම් වෙන්න බැරි දෙයක්...

    ප්‍රොයිඩ් - දරුව මට මේ වෙනකං වත් විග්‍රහ කර ගන්න බැරි වෙච්ච දේ තමා “කාන්තාවන් ට සත්‍ය ලෙසට ම අවශ්‍ය වන්නේ කුමක් ද“ කියන එක.............
     
    jaya7721

    Member
    Jan 7, 2014
    155
    6
    0
    colombo
    mcn uba gema athaarinna epa depan return 1k mathaka hetinna jivitha kaletama hebei atanin aka iwara karala dapan nethnam ube hethatath oka wadayak wenawa anika dan inna wesige kello hethan inne mona de kalath un hari keyala.uba selenna epa kellekta 1k nam kollekta 2k karanna puluwan.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    උඹට මතක ද ප්‍රොෆ් සිග්මන් ප්‍රොයිඩ් ගේ අවසාන උත්තරය...

    ශිෂ්‍යායා - සර්, ඔබතුමා මිනිසුන් ගේ සියළු ම මනෝ මූලික කාරණා හරියට ම විග්‍රහ කරල තියනවා. ඇත්තට ම ඔබතුමාට විග්‍රහ කරන්න බැරි වෙච්ච දෙයක් තියනව ද?

    ප්‍රොයිඩ් - දරුවා, මට එක දෙයක් විග්‍රහ කරගන්න බැරි වෙලා තියනවා...

    ශිෂ්‍යයා - මොකක්ද සර් ඒ....ඒක නම් වෙන්න බැරි දෙයක්...

    ප්‍රොයිඩ් - දරුව මට මේ වෙනකං වත් විග්‍රහ කර ගන්න බැරි වෙච්ච දේ තමා “කාන්තාවන් ට සත්‍ය ලෙසට ම අවශ්‍ය වන්නේ කුමක් ද“ කියන එක.............

    :yes:man hitanne oka tama scene eka...unwath danne unta monawada one kiyala...ekakin wath satis wenne ne..
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    යකොව් අවුරුදු ගානක් මාත් එක හිටිය මැරියන් නගාත් වෙනස් වෙලා, අපි ගැලපෙන්නේ නෑ කියල ගියා නම්.. ප්‍රපෝසල් ගැන මොන කතාද.. ඔන්න ඕව අමතක කරල දාල ෆන් එකේ ඉන්න බලපන් බං....

    මැරියන් නගාට මොකද උනේ? ඕවා ගණන් ගන්න එපා මචන්.. :yes::yes:
     
    Last edited:

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මචං ඕවට උත්තර හොයන්න යන්න එපා හරිය.....
    අනික ප්‍රෙපා්සල්, උඹල දෙන්න අවුරුදු ගානක් ලව් කරලත් නෑ....අනික උඹේ අඩුව මොකක්ද කියලත් කියන්නේ නෑ.........
    තේරෙන්නෙ නැද්ද උඹට හමුබවුනාම තේරෙන්න ඇති දැන්ම හැලුවෙ නැත්තං කේස් වෙනව කියලා......

    අල්ලලා දාපං බං......
    මූදෙ ඉන්නෙ එක මාළුව ද?

    යකෝ මේ දවස්/මාස ගානක එකක් ගැන උඹ ඔච්චර විරවෙනව නම්, අවුරුදු ගානක් කරලා, දේශපාලන හේතු නිසා ලව් එක නැති වෙලා, අවුරුදු එකහමාරක් පැය විසිහතරම බීලා, අවුරුදු 14ක් ජීවිතේ අන්තිම අනතුරේ තියපු මම කොච්චර නං පුක විකා ගන්න ඕන ද බං??????????:dull:

    අඩෝව්... :( උඹටත් මෙච්චර සීන් වෙලා අති කියල හිතුවෙම නෑ බං.. ලොවෙත් විඳවිල්ලක්නේ උඹ විඳෝල තියෙන්නේ බං... :(

    ape ekek 5years love karala eka gewal walinuth katha karala wedding dates plan karanna innakota kella eka parata be kiyala,reason ekak ahuwama reason ekak dilath ne..dan uta phsyco gahala..

    මැරි කලා වගේ මාත් එක්ක මගේ ලඟින් අවුරුදු ගානක් හිටිය මරියන් නගාත් එකපාරටම වෙනස් වෙලා මුලු ශර්වුඩ් වනන්තරේම ගිනි තියලා විනාෂ කරල යන්න ගියාම මටත් සයිකෝ නොහැදී බේරුනේ දශමෙන් බං...
     
    Last edited:

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මැරියන් නගාට මොකද උනේ? ඕවා ගණන් ගන්න එපා මචන්.. :yes::yes:

    මැරියන් නගාල ගොඩක් නෑ මචං හිටියේ එකයි, උඹ දන්නවනේ සීන් එක මං කලින් දවසක කියල තියෙනවනේ උඹට
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අඩෝව්... :( උඹටත් මෙච්චර සීන් වෙලා අති හිතුවෙම නෑ බං.. ලොවෙත් විඳවිල්ලක්නේ උඹ විඳෝල තියෙන්නේ බං... :(

    මැරි කලා වගේ මාත් එක්ක මගේ ලඟින් අවුරුදු ගානක් හිටිය මරියන් නගාත් එකපාරටම වෙනස් වෙලා මුලු ශර්වුඩ් වනන්තරේම ගිනි තියලා විනාෂ කරල යන්න ගියාම මටත් සයිකෝ නොහැදී බේරුනේ දශමෙන් බං...

    :P:P
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    උඹට මතක ද ප්‍රොෆ් සිග්මන් ප්‍රොයිඩ් ගේ අවසාන උත්තරය...

    ශිෂ්‍යායා - සර්, ඔබතුමා මිනිසුන් ගේ සියළු ම මනෝ මූලික කාරණා හරියට ම විග්‍රහ කරල තියනවා. ඇත්තට ම ඔබතුමාට විග්‍රහ කරන්න බැරි වෙච්ච දෙයක් තියනව ද?

    ප්‍රොයිඩ් - දරුවා, මට එක දෙයක් විග්‍රහ කරගන්න බැරි වෙලා තියනවා...

    ශිෂ්‍යයා - මොකක්ද සර් ඒ....ඒක නම් වෙන්න බැරි දෙයක්...

    ප්‍රොයිඩ් - දරුව මට මේ වෙනකං වත් විග්‍රහ කර ගන්න බැරි වෙච්ච දේ තමා “කාන්තාවන් ට සත්‍ය ලෙසට ම අවශ්‍ය වන්නේ කුමක් ද“ කියන එක.............

    :oo:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    kollo hena sensitive ban ekai...samahara unta goda ennama be..mata tiyena prashne kello kohomada 1sec walin mulu past ekama amataka karala change wenne kiyala...maha amuthuma seen ekak ban..unta 10years hari love karala ilaga dawase love tiya kollekwath hitiye ne wage inna puluwan...maha amuthuma mentality ekak tiyenne...welawakata apitada pissu kellotada pissu kiyala hitenawa

    matanam teruna widihata kello ohoma lesiyen amataka kerenne kohomada kiyala...mekai wenne..

    kello dannawa aniwa ekige podi hari lassanak tiyanawanam kollo ona taram ekiwa ashre kerenna,friendship ekata,love ekata kamati kiyala...oka un danagattama tama ohoma kerenne..wena kauruhari set wei kiyala atha arala danawa inna ekawa ikmanata..:yes::yes:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    matanam teruna widihata kello ohoma lesiyen amataka kerenne kohomada kiyala...mekai wenne..

    kello dannawa aniwa ekige podi hari lassanak tiyanawanam kollo ona taram ekiwa ashre kerenna,friendship ekata,love ekata kamati kiyala...oka un danagattama tama ohoma kerenne..wena kauruhari set wei kiyala atha arala danawa inna ekawa ikmanata..:yes::yes:

    100% uba hari , matath okai une giya saduda
     
    asela678

    Member
    Aug 20, 2014
    16
    2
    0
    matanam teruna widihata kello ohoma lesiyen amataka kerenne kohomada kiyala...mekai wenne..

    kello dannawa aniwa ekige podi hari lassanak tiyanawanam kollo ona taram ekiwa ashre kerenna,friendship ekata,love ekata kamati kiyala...oka un danagattama tama ohoma kerenne..wena kauruhari set wei kiyala atha arala danawa inna ekawa ikmanata..:yes::yes:

    :sorry:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    kiyanna deyak na ban , yalu una , e kale mathak weddi nam inna ba . kella wenas una man balagena iddi . man i love you kiyuwoth meki boruwata hina wela innawa .

    man bonna patan gatta e kale idanma , dan aulk na

    ohoma thama ban...ganan ganna epa matanam 2,3kma wela tiyanawa...:dull::dull:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    matanam teruna widihata kello ohoma lesiyen amataka kerenne kohomada kiyala...mekai wenne..

    kello dannawa aniwa ekige podi hari lassanak tiyanawanam kollo ona taram ekiwa ashre kerenna,friendship ekata,love ekata kamati kiyala...oka un danagattama tama ohoma kerenne..wena kauruhari set wei kiyala atha arala danawa inna ekawa ikmanata..:yes::yes:

    eka hari mchn:yes:scene eka tamai kollnge hithe 5 years wage love karama ekiwa adu gane matak wela hari nikan msg ekak hari yawanna hitenawane...e wage newe kello unta feelings kiyana ewa 1sec walin full stop karanna puluwan.e kiyanne unge love eka kollonge love eka wage newe..un love karanne tamanta okoma hariyanawanan witarai..
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    eka hari mchn:yes:scene eka tamai kollnge hithe 5 years wage love karama ekiwa adu gane matak wela hari nikan msg ekak hari yawanna hitenawane...e wage newe kello unta feelings kiyana ewa 1sec walin full stop karanna puluwan.e kiyanne unge love eka kollonge love eka wage newe..un love karanne tamanta okoma hariyanawanan witarai..

    hmmmm... :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    matanam teruna widihata kello ohoma lesiyen amataka kerenne kohomada kiyala...mekai wenne..

    kello dannawa aniwa ekige podi hari lassanak tiyanawanam kollo ona taram ekiwa ashre kerenna,friendship ekata,love ekata kamati kiyala...oka un danagattama tama ohoma kerenne..wena kauruhari set wei kiyala atha arala danawa inna ekawa ikmanata..:yes::yes:
    :dull::dull:
    මම නම් දන්න විදියට ඕක ස්වභාවික සංසිද්ධියක්......
    අපි සමාජ ගත වෙලා හිටියට සත්තු. මේ වගේ වෙලාවලට රැළ වැසි සහජ ඉව සහ අධ්‍යාශය වැඩ කරනවා.
    බැල්ලියක් පිටිපස්සෙ යන බල්ලන්ව දැකල තියනව ද? කීදෙනෙක් ආවත්, බැල්ලි පිට උඩ නගින්න දෙන්නේ අනික් උන්ව හපලා, එකවලා, කීතු කීතු කරල දාන රැලේ ඉන්න ශක්තිමත් ම බල්ලට.
    අපි සමජ ගත වෙලා, සංස්කෘතියක් කියල දෙයක් නිර්මිණය කරගෙන තියන නිසා මේ වගේ මරලා, ගහල ගෑණු උදුර ගන්නේ නැති බව ඇත්ත. නමුත් ගැහැණිය වරණය කරනවා. ඇය තෝරණවා. ශරීර ශක්තිය, උස සහ ශරීර ප්‍රමාණය ආදිය. (ගෑණු උස මහත උන්ට කැමති එක හේතුවක් මේක) දැන් දැන් මේ දේවල් වෙනුවට ආර්ථික සහ සමාජීය කාරණා එනවා මොකද දැන් ඒව නිසා අර කැලේ වගේ ශරීර ශක්තිය කියන එක නාමික වටිනකමක් විතරක් නිසා.
    ඉතිං ගැහැණිය වරණය කරනවා-තෝර ගන්නවා.....තමන් බිහිකරන පරම්පරාවට ශක්තිමත් ම ජාන දෙන්න පුළුවන් මිනිසා-පිරිමියා කවුද කියල....
    ඕක ස්වභාවය නිසා තැවිලා පළක් නෑ........
    අපි ස්වභාවය තුල නියමිත තැන ට ස්ථාපනය වෙලා අපේ ජාන ඉදිරියට යවනව ඇර ඕවට අඩාගෙන, බෙල්ලෙ වැළ දාගෙන වැඩක් නෑ............