Dialog 3G speed 30Mbps

yasiru1

Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    3G speed තියෙද්දී ඇයි 4G .Speed එක නෙවෙයි වැදගත් Unlimited ද නැද්ද කියන එකයි

    3sBMax6.png
     
    • Like
    Reactions: LKS007 and DAMER

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    එක දන්නවා මම අහන්නේ මොකද්ද මොඩල් එක කියල
    මොකද උන්ගේ මම දන්නේ 7.2Mb/s
    මොකද උන්ගේ මම දන්නේ 21Mb/s

    Huawei 4G dongle ekak . 4G dongle 42Mbps support karanawa
    21Mbs walin oya wade karanna baha .dc-hspa+ signal enne 42Mbs support dongles walata witarai
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Huawei 4G dongle ekak . 4G dongle 42Mbps support karanawa
    21Mbs walin oya wade karanna baha .dc-hspa+ signal enne 42Mbs support dongles walata witarai

    හරි බන් මොඩල් එක කියපන් අපිටත් දැනගන්න ඕනේ නිසා අහන්නේ
     

    zaymhd

    Junior member
  • May 15, 2011
    504
    18
    18
    Mawa.
    machan man danna widihata... Dialog hour based package eka me dongle ekata elatama wedama. Yaluwek ge diha 50 Rs use karala 2 hrs walata 12 nettam 13 gb download kara ;) :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,490
    113
    Inside Your Laptop ;)
    Feb 28, 2010
    1,145
    26
    0
    :oo: අපි ලගත් තියෙනවා බඩු...... 3450/= ට දෙන්නේ..... එලකිරි අයට නම් ඉතින් දෙන්න බැරියෑ අඩුවට..... :yes: :D

    මාමි එතකොට ඩයලොග් කාරයගේ මොකද ගිනි ගනන් 4G සිග්නල් එනවද?? download 100mbps da?? ඩයලොග් එකේ 4G 100mbps lte කියලනේ දාල තියෙන්නේ වෙන මොඩල් එකක් නැද්ද?? ඔය usb කරකැවිල්ල චාටර්