ඉන්වටර් ටයිප් වින්ඩෝ ටයිප් එකක් දැන් ලංකාවේ කියක් විතර වෙනවද මචන්ලා... මමත් ලංකාවේ ගෙදර වින්ඩෝ ටයිප් එකක් හයි කරලා තියෙන්නේ. ඒක පරණ වින්ඩෝ ටයිප් එකක්. කරන්ට් බිලනම් යනවා හෝ ගාල එකට. අලුතෙන් එකක් හයි කරන්න කියල හිතන් ඉන්නේ.
ඉන්වර්ටර් වින්ඩෝ ටයිප් දන්නා තරමින් නැත



අවාසනාවකට ලංකාවේ එහෙම බඩු නැහැ 

මචන් Negombo එකේ Sale එකක්නං අපිට අතගහන්න බැ. හැබැයි උඹට මෙහෙම කරන්න පුළුවන්. මුකුත් නොදන්නා ගානට Hotline එකට Call කරලා කියන්න විස්තරේ
ekai mama tikak iwasala idala dan A/C ekata basse

