෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
Heta mage team eka

  1. TM Dilshan
  2. Upul Tharanga
  3. Kumar Sangakkara
  4. Mahela Jayawardana
  5. Dinesh Chandimal / Ashan Priyanjana
  6. Angelo Mathews
  7. Thisara Perera
  8. Nuwan Kulasekara
  9. Seekuge Prasanna*
  10. Rangana Herath
  11. Dammika Prasad

* Seekuge Gehuwe netnam Thirimanne sellam karai
 
Last edited:

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    සෙක්කුවා ගහයි බෝහෝවිට හෙට
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සෙක්කුවා ගහයි බෝහෝවිට හෙට

    :yes::yes::yes:

    නැත්නම් උප නායක හැටියට තිරියා නො 5 සෙල්ලම් කරයි. :D චන්දි/අශාන් දෙන්නගෙන් එක් කෙනෙක් සෙල්ලම් කරනවා නම් නම් පන්දු යවන්නෙක් අඩු කරන්න වෙනවා. මාලිංග සෙල්ලම් කරන්නේ නැත්නම් ධම්මික ගහයි. එහෙම වුනොත් කපන්න වෙන්නේ සික්කුගේ
    2.gif
    2.gif
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,722
    3,322
    113
    Challenge from Otara Gunewardene to both Kumar Sangakkara and I accepted! I’ll be making a donation to the ALS ‪#‎ALSIceBucketChallenge‬. I think it would be nice to see Angelo Mathews, Michael Clarke and Rahul Dravid join in the fun so I in turn set out the challenge to them!

    Mahela Jayawardena

    Code:
    [URL]https://www.facebook.com/photo.php?v=10152682657894600&set=vb.373472489599&type=2&theater[/URL]
    ]

    TFS:dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    BucketChallenge එක නිසා මම දැක්කා සමහරක් මහේලටයි සංගටයි බනිනවා උන් කවුරුවත් දන්නේ නැතුව ඇති මහේලයි සංගයි ලාංකාවේ අසරණ මිනිස්සුන්ට රෝගින්ට කොච්චර උදව් කරලා තියනවද කරනවද කියලා ( දන්න උන් දන්නවා උන් දෙන්නා මොන වගේ අයද කියලා:yes::yes:) අපේ ගොඩක් උන් මිනිස්සුන්ට බනින්නේ කිසිම හොයා බැලිමක් නොකරලා එකයි අවුල :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :yes::yes::yes:

    නැත්නම් උප නායක හැටියට තිරියා නො 5 සෙල්ලම් කරයි. :D චන්දි/අශාන් දෙන්නගෙන් එක් කෙනෙක් සෙල්ලම් කරනවා නම් නම් පන්දු යවන්නෙක් අඩු කරන්න වෙනවා. මාලිංග සෙල්ලම් කරන්නේ නැත්නම් ධම්මික ගහයි. එහෙම වුනොත් කපන්න වෙන්නේ සික්කුගේ
    2.gif
    2.gif

    :yes::yes:

    මැතිවුස් කිවේ පිච් එකයි කාලගුණයයි බලලා ට්ම් එක මෙව්වා කරනවා කියලා :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    BucketChallenge එක නිසා මම දැක්කා සමහරක් මහේලටයි සංගටයි බනිනවා උන් කවුරුවත් දන්නේ නැතුව ඇති මහේලයි සංගයි ලාංකාවේ අසරණ මිනිස්සුන්ට රෝගින්ට කොච්චර උදව් කරලා තියනවද කරනවද කියලා ( දන්න උන් දන්නවා උන් දෙන්නා මොන වගේ අයද කියලා:yes::yes:) අපේ ගොඩක් උන් මිනිස්සුන්ට බනින්නේ කිසිම හොයා බැලිමක් නොකරලා එකයි අවුල :dull:
    kawda banne?
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    BucketChallenge එක නිසා මම දැක්කා සමහරක් මහේලටයි සංගටයි බනිනවා උන් කවුරුවත් දන්නේ නැතුව ඇති මහේලයි සංගයි ලාංකාවේ අසරණ මිනිස්සුන්ට රෝගින්ට කොච්චර උදව් කරලා තියනවද කරනවද කියලා ( දන්න උන් දන්නවා උන් දෙන්නා මොන වගේ අයද කියලා:yes::yes:) අපේ ගොඩක් උන් මිනිස්සුන්ට බනින්නේ කිසිම හොයා බැලිමක් නොකරලා එකයි අවුල :dull:

    :yes::yes::yes::)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    BucketChallenge එක නිසා මම දැක්කා සමහරක් මහේලටයි සංගටයි බනිනවා උන් කවුරුවත් දන්නේ නැතුව ඇති මහේලයි සංගයි ලාංකාවේ අසරණ මිනිස්සුන්ට රෝගින්ට කොච්චර උදව් කරලා තියනවද කරනවද කියලා ( දන්න උන් දන්නවා උන් දෙන්නා මොන වගේ අයද කියලා:yes::yes:) අපේ ගොඩක් උන් මිනිස්සුන්ට බනින්නේ කිසිම හොයා බැලිමක් නොකරලා එකයි අවුල :dull:
    matath hoda hoda ewa enawa ban okunta kiyanna:dull:
    wadak na modain ekka tarka karala:oo:
    un metana porawal wenna hadanwa ban moda yakku
    athi bambuwakuth na kiyawanawa witarai
    ape rate neme mona rate unath ahinsaka asarana minissunta udaw kalama moko wenne ban :confused:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    kawda banne?

    FB Elakiriy රවුමක් දාලා බලන්න කෝ බන් :dull:

    matath hoda hoda ewa enawa ban okunta kiyanna:dull:
    wadak na modain ekka tarka karala:oo:
    un metana porawal wenna hadanwa ban moda yakku
    athi bambuwakuth na kiyawanawa witarai
    ape rate neme mona rate unath ahinsaka asarana minissunta udaw kalama moko wenne ban :confused:

    සිරාවට ඔය බනින උන් තබ සතයකින් අසරණ මිනිහෙක්ට උදව් කරනවද දන්නේ නෑ :rofl: