congrags ban..aparaade dannawanam ubata kiyala gannawa.mage yaluwekuth pereda gaththa 65000 kata![]()
![]()
![]()
Z2 මාර්කට් ආපු නිසා Z1 තව අඩුවෙයි.

congrags ban..aparaade dannawanam ubata kiyala gannawa.mage yaluwekuth pereda gaththa 65000 kata![]()
![]()
![]()

machan math ganna inne puluwannam camera shot example tikak dahanko

machan ube z1 eki battry life komada math pereda z1 ekak gaththa phn ekanm phatta![]()

machan ube z1 eki battry life komada math pereda z1 ekak gaththa phn ekanm phatta![]()
මමනම් ගත්තේ wholesale shop එකක යාළුවෙක්ගෙන් සෙට් වෙලා. රු59500/=කට. දැනට මාස 4කට කලියෙන්. sealdbox තමයි ගත්තෙ.
hodada bn thamath pattada? struck wela nedda? wifi ehema weda neda aewaye case ne neda? water prrof check karala beluwada mchn? view angle awulda? okata mokakda dagena inne? i mean cover and screen protecter?

තෑන්කස් මචං. අවුලක්නම් තාම නෑ. අප්ඩෙට් එකත් දැම්ම 4.4.2. Xperia Z2 එකත් පට්ටම ෆෝන් එකක් තමා (Ram 3Gb)හැබැයි Price එක ටිකක් වැඩියි වගේ. (Rs 92000/= Minimmum)
![]()
mchn oke colur qulity awulda bn? khomada 4n eka asa hithenawada godak? colour? and struck wena seen nedda?
මමත් Z2 එකක් ගත්ත. දැනට මාසෙතකට විතර උඩදි. 80 කට ගත්තෙ. දැන් අඩු වෙලා ඇති.

2days wage thiyenawa, Android 4.4.4 upgrade ekedi''![]()