▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.
Jun 20, 2014
3
0
0
මොකෝ බං හේතුව..........

You have been banned for the following reason:

Creating problems in the ElaKiri community.

හරිම හේතුව හිතා ගන්න බෑ.

එක්කෝ u_knw_me ගේ ස්කයිප් ID එක දැම්මට

නැත්නම් උවිඳු මල්ලියාට තග දැම්මට
:D
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    You have been banned for the following reason:

    Creating problems in the ElaKiri community.

    හරිම හේතුව හිතා ගන්න බෑ.

    එක්කෝ u_knw_me ගේ ස්කයිප් ID එක දැම්මට

    නැත්නම් උවිඳු මල්ලියාට තග දැම්මට
    :D
    කවදද ලිෆ්ට් වෙන්නේ...?????
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    Heart Palpitations කියන්නේ මොනවගේ එකක්ද?:confused: හාට් ඇටෑක් වගේ බයවෙන්න ඕනි සීරියස් ලෙඩක්ද?:sorry: දොස්තර නෝනා මහත්තුරු විස්තර ටිකක් දාන්නකෝ දැනගන්න :baffled::baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    Heart Palpitations කියන්නේ මොනවගේ එකක්ද?:confused: හාට් ඇටෑක් වගේ බයවෙන්න ඕනි සීරියස් ලෙඩක්ද?:sorry: දොස්තර නෝනා මහත්තුරු විස්තර ටිකක් දාන්නකෝ දැනගන්න :baffled::baffled:

    heart palpitation කියන්නේ නං ලෙඩක් නෙමෙයි :baffled::baffled::baffled:
    එක එක හේතු නිසා හර්ද ස්පන්දනය වැඩි වෙනවා ...
    ඉතිං ටිකක් වැඩි වුණහම ඒක දැනෙන්න ගන්නවා .. ඒක සාමාන්‍යයි
    ඒත් palpitation එකේ වෙනස් වීම් අනුව වෙන වෙන රෝග නිර්ණය කරන්න පුළුවන්
     
    Status
    Not open for further replies.