෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    hats off to priyanjan.what a skill

    Hats+off+to+you+sir+_7163990b4f3a977689286e8655533874.jpg
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ක්ෂණික මැගී නුඩ්ල්ස් සාදන ක්‍රමය.

    1. පැකට්ටුවේ ඇති මැගී නුඩ්ල්ස් වතුරට දමා ලිපේ තබන්න.
    2.ජන්ගිමාලි ක්‍රීඩා කරන ඉනිමක් සම්පුර්ණයෙන් නරබන්න.
    3.ඉනිම අවසානවන විට ඔබගේ ක්ෂණික මැගී නුඩ්ල්ස් සෑදී ඇති බව ඔබට වැටහේවි.

    :rofl:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ක්ෂණික මැගී නුඩ්ල්ස් සාදන ක්‍රමය.

    1. පැකට්ටුවේ ඇති මැගී නුඩ්ල්ස් වතුරට දමා ලිපේ තබන්න.
    2.ජන්ගිමාලි ක්‍රීඩා කරන ඉනිමක් සම්පුර්ණයෙන් නරබන්න.
    3.ඉනිම අවසානවන විට ඔබගේ ක්ෂණික මැගී නුඩ්ල්ස් සෑදී ඇති බව ඔබට වැටහේවි.

    :rofl::rofl::rofl:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    attada ban uba chandige kellagen guti kala eka nisa chandita baninawa kiyanne :nerd:

    කව්ද රුවන් වීරසිංහ ද කියන්නේ :P . ජන්ගියට කෙල්ලෙකුත් ඉන්නවද බන්. මම හිතුව Decock වගේ දෙකටම නැති එකෙක් කියල ජන්ගිමාලි.පව් යකෝ ඒ කෙල්ල. අසාර්ථක ගෑනු ළමයෙක් වගේ බැට් කරන එකෙක්ට බනින්නේ නැතුව වෙන මොනවා කියන්නද. ඌට හරියන්නේ A team එක විතරයි. ඌව එකේම තිබ්බනම් හොදයි.