කෙල්ල දාල ගියහම කරන්න ඔනේ දේවල්

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    කෙල්ල දාල ගියහම කරන්න ඔනේ දේවල්

    :P:P 999+1 = 1000
    සහෝදරවරුනි , මේක මගෙ 1000 වෙනි පෝස්ට් එක :yes::yes::yes:

    ඉතින් ජිවිතේ පලමු ආදරේන්ම බදින්න හම්බෙන්නේ බොහොම පොඩි දෙනාටයි :love: , අනිත් උන් අපි වගේ දුක් විදගෙන ඉන්න ඔනේ :sorry: . මෙහෙම හෑමෝටම ඉන්න බෑ , ඉන්න බෑ කෙල්ල වෙන යකෙක් එක්ක යනව බලන්න , මතක් වෙනව එකට හිටපු ඒව , මතක් වෙනව එකට හිනා උන තෑන් , මතක් වෙනව උබ ඒයාව හිනා ගස්සපු වෙලාවල් . :sorry:

    ඔව්ව ඔහොම මතක් වෙද්දි ඉන්නම බෑ . අනිව මොනා හරි කරගන්නම හිතෙනව .
    මෙතන තේරීම් දෙකයි තියෙන්නෙ​

    1. මෑරෙන්න හිතෙනව
    2. බොන්න හිතෙනව

    ගොඩක් දෙනෙක් මෙකෙන් පලවෙනි තේරීම තෝරාගෙන ඒක හරියට කරගන්න බෑරිව දෙවෙනි එක කරනව :rolleyes:

    සමහර උන් දන්නව කෙල්ලෙක් හින්ද මෑරිල වෑඩක් නෑ බොන්න ඔන කියල උන් බොන්න පටන් ගන්නව . මෙහෙම ගොඩක් උන් බොන්නෙ ෆිල්ම් වල වීරය බොනව දෑකල තමයි :P:P:P:P

    ඔන්න ඔහොම බොන උන් DRUGS ගන්න යනව . BOOM! ජීවිතේ ඉවරයි .

    ඉතින් ඔය ඔක්කොටම කලින් කෙල්ල දාල ගිය අලුත මේ දේවල් කරන්න​

    1.බූට් සින්දු අහන්න එපා (ප්‍රගීත් එයියගෙ ඈඩ්වයිස් එකක්)
    2.ආදර කතා බලන්න එපා
    3.කෙල්ලගෙ දේවල් ඔක්කොටම කලින් අයින් කරපන් ආයෙ ගන්න බෑරි වෙන්න
    4.බිසී වෙයන්
    5.යාලුවො සෙට් වෙලා ට්‍රිප් යමන්
    6.වෙන කෙල්ලො දිහා බලෙන්ම බලපන් , හිත ඉඩ දෙන් නෑ අනිව , ඒත් බලපන්

    කෙල්ල දාල ගියේ උබට තවත් ආදරේ නෑති හින්ද , උබට ආදරෙ නෑති කෙනෙක් එක්ක තවත් ඉදල වෑඩක් නෑ නෙ? උබට ආදරේ කරන්න තව කී දෙනෙක් ඈතිද අනාගතෙ? ඒ අයටත් අවස්තාවක් දෙන්න ඔන නෙ? , ඉතින් උබ අත ඈරපන් .


    ඉතින් සහෝදරවරුනු ආදරෙ කියන්නෙ ජීවිතේම නෙමේ , ඔහොමයි මගෙ කෙල්ල මට කියුවෙ , එකිට පිස්සු උනත් ඒ කියුව කතාව ඈත්ත , උබ උබේ ජීවිතේට වඩා කෙල්ලට ආදරෙ කරල කෙල්ල ගියාම ජීවිතේ එපා උනා වෙන්න පුලුවන් ඒත් ජිවිතේට ඔහේ ගලාගෙන යන්න දියන් .

    මට තියෙන්නෙ එකම එක අත්දෑකීමයි , ඒකෙන් එක එක අය දුන්නු අවවාදයි මට හිතුටු ඒවයි මන් මේ කියුවෙ . :yes::yes:

    අපේ ආදරේ ලබන්න ඔනේ නෑති අය අපෙන් ඈතට යන්නෙ අපෙන් ආදරේ ලබන්න සුදුසු අයට තෑන දෙන්නයි
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හොඳ ලිපියක්..
    11.gif
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අපේ ආදරේ ලබන්න ඔනේ නෑති අය අපෙන් ඈතට යන්නෙ අපෙන් ආදරේ ලබන්න සුදුසු අයට තෑන දෙන්නයි

    :yes:

    Congrats!!
     

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    අපේ ආදරේ ලබන්න ඔනේ නෑති අය අපෙන් ඈතට යන්නෙ අපෙන් ආදරේ ලබන්න සුදුසු අයට තෑන දෙන්නයි