ඕං මාත් ගත්තා Sony Xperia Z1 එකක්.

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    hodada bn thamath pattada? struck wela nedda? wifi ehema weda neda aewaye case ne neda? water prrof check karala beluwada mchn? view angle awulda? okata mokakda dagena inne? i mean cover and screen protecter?

    නෑ ගත්තට පස්සේ කවම දාවත් ස්ටක් වෙලා නෑ. ඇන්ඩ්‍රොයිඩ් 4.1.2දී ටිකක් හීට් වුනා. ඊටපස්සේ ඇන්ඩ්‍රොයිඩ් 4.4.4 අප්ඩේට් කරල වයිෆයි,ඩේටා ඔන් කරල ෆෝන් මල්ට් ටාස්ක් කරල බැළුවා හීට් වෙන්නේ නෑ දැන්.:no:
    ෆෝන් කේසින් එකක්නම් දැම්මේ නෑ. ෆෝන් එක ගනිද්දි ආපු සක්‍රීන් ගාර්ඩ් එක තමයි දාල තියෙන්නේ. වොටර් ප්‍රෘෆ් චෙක් කරල බැළුවෙනම් නෑ තවම. කලින් එස්2, එස්3 යූස්කරපු නිසා වීවින්ග් ඇන්ගල් වෙනසටත් එකක් හොදයි;).
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    නෑ ගත්තට පස්සේ කවම දාවත් ස්ටක් වෙලා නෑ. ඇන්ඩ්‍රොයිඩ් 4.1.2දී ටිකක් හීට් වුනා. ඊටපස්සේ ඇන්ඩ්‍රොයිඩ් 4.4.4 අප්ඩේට් කරල වයිෆයි,ඩේටා ඔන් කරල ෆෝන් මල්ට් ටාස්ක් කරල බැළුවා හීට් වෙන්නේ නෑ දැන්.:no:
    ෆෝන් කේසින් එකක්නම් දැම්මේ නෑ. ෆෝන් එක ගනිද්දි ආපු සක්‍රීන් ගාර්ඩ් එක තමයි දාල තියෙන්නේ. වොටර් ප්‍රෘෆ් චෙක් කරල බැළුවෙනම් නෑ තවම. කලින් එස්2, එස්3 යූස්කරපු නිසා වීවින්ග් ඇන්ගල් වෙනසටත් එකක් හොදයි;).

    ek mchn
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    machan Z1 eke Cam eka 20 Mp thibata. Superior Mod wadine 8 MP walin neda? man dakka Z2 ekeda manda 15 Mp walin Superior Mod wadinawa. oket ehemada Kitkat Update ekedi ita wada enne nadda?
     
    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    හප්පා කියල වැඩක් නෑ. මාර කට්ටක් කෑවේ. එළකිරි එකේ පට්ටෙට thread දැම්ම user opinions ගන්න.
    අතේ සල්ලියි කියල මහ ගොඩක් තිබ්බෙත් නෑ.
    ඉදලා ඉදලා ගත්තා Sony Xperia Z1 එකක්. වැඩිය වියදම් උනේ නෑ රු. 59500/=ක් විතරයි(යාළුවෙක්ගේ shop එකකින් ගත්ත නිසා)
    :D.

    මේ ෆෝන් එකට හිතගියේ මේ වෙනකොට මං අවුරුදු දෙකක් ඇතුළත Samsung ෆෝන් දෙකක් use කරල තිබ්බා.

    කොහොමින් කොහොම ඉතින් Sony Xperia Z1 එක අරගෙන Kitkat 4.4.2 update එකත් දාගත්ත.

    2uhydf9.jpg
    2zebjnb.jpg

    1418s9x.jpg
    2cr0ahx.jpg

    16m7lhf.jpg
    25f6em1.jpg

    :yes: :):):):):):):):):):):):):):):):):):):):):):) :yes:

    කොමෙන්ට් වලිනුයි bump වලිනුයි උදවු කරපු හැම යාළුවෙක්ටම ස්තූතියි...:):):)

    math oya dekama tama try kara kara hitiye tahnks for news . but tell machan phone eka ok da?
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    math oya dekama tama try kara kara hitiye tahnks for news . but tell machan phone eka ok da?

    ඔව් මචං. මුලදි Samsung UI එකට ඇබ්බැහි වෙච්ච නිසා ටිකක් අමාරුවුණා. සිංහල fonts render වෙන්ඩැති නිසා Root කරන්න බැලුවා ඒත් හරි ගියේ නෑ. පස්සෙ net එකේ සෑහෙන්න search කරල root tools පට්ටෙ down කරල root කරගත්තා. දැන්නම් මාරම හොදයි. ඕන ඇප් එකක් දාගන්නත් පුළුවන්. Android 4.4.4 වලටම update ගහගත්තා. Ram, Qualcom Chip, Cam ඔක්කෝම හොදයි. Battery life එකත් මං use කරපු Phones වලින් හොදම Z1එකේ තියෙන්නෙ කියළ කියන්න පුළුවන්. water resistant එකත් මේ ලගදී චෙක් කලා. ආයේ ගත්තොත් Z2 එකක් ගන්න තමා හිතන් ඉන්නෙ.
     
    Dunna rep palenna+++++