Worst People in History

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
ඒ පලවෙනි වතාව නෙමෙයි මිනිහා ඇදගෙන නාන. මිනිහා මුර කරන සේල් එකේ තිබ්බ ලැන්ඩ් රොවර් ඉවොක් එකක් මිනිහා ගත්තා කියලා ෆොටො වගයක් දාලා චාටර් වෙලා සති ගානක් නැවිත් හිටියා..

hehe paw wade..minissunge private dewal wadak na itin apita...eth miniha mahindata banala tiyana ekanam waradi buddagama ekathu karagena..:yes::yes: attetama miniha hoda wiyaparikayeknam ohoma katha kerenne na..fake kiyala penawa..:yes::yes:
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය මූ මුල් පොස්ට්වල කියලා තියනවා නේද බොඩ් අල්ලගෙන ලන්ඩන්වල හිටපු කතාවක්, කතාව ඇත්ත නම්, මූ වෙන්න ඔනේ එකෙක්, කොටි ඩැස්පොරා යක්කු ලන්ඩන් ආවොත් මරනවා කියලා ලෙටර් එව්ව. මූ එන්ගලන්තේ නොයන කතාව එහෙනම් හරි..

    :lol:
     

    KADAXO

    Member
    Aug 24, 2014
    7
    1
    0
    අරුනයා වගේ ගොන් තඩියෙක්,මොඩ මුසලයෙක් මම එළකිරි එකේ වගේම ලෝකය කොහෙවත් දැකලා නැ අම්මපා,මේ ගොන් වහන්සේට තෙරෙන්නෙ නැ මහින්ද ඔකේ උඩට ගියාම එකේ කැත නාමේ ලංකාවට කියලා,මහින්ද ආගමේ උපන්න එකෙක් කියලත් කෙප්පයක් ගහලා,අනේ මෙවාගේ ගොන් නරියෙක්,මහින්ද කරන සමහරක් වැඩ නිසා ලංකාවේ එවුන්ට මනුස්සයා එපා වෙලා බව සත්‍යක් එත් මෙවාගේ බලු වැඩ කරන්න එපා ඔයි,එ මනුස්සයා තවම අපේ නායකයා,තොපිලා වගේ කාලකන්නි හින්දා තමා මේ රට හැමදාම බලු වෙන්නෙ,තොට වඳින්නම් ‍තෝ එළකිරි එක කන්නෙ නැතුව ගෙදරට වෙලා වෙන වැඩක් බලාගන හි‍ටු,මෙක ෆෙක් එකවුන්ට් එකක් නෙමෙයි,මම එළකිරි එකේ ත්‍රෙඩ් කියවන්නෙ අකවුන්ට් එහෙකට ලොග් වෙලා නෙමෙයි,උවමනාවක් උනොත් අකවුන්ට් එකක් එ වෙලාවට හදාගන එනවා.
     

    aruna47

    Well-known member
  • අප්පා. එහෙනම් මිනිහා සැහෙන දරුනුයිනෙ.. උබට ඔච්චර මහින්ද නොදිරවන්නේ, උබලගේ අම්මටත් මුකුත් ආපදාවක් මිනිහගෙන් උනාද? උනා නම් බය නැතුව වරෙන්. අපු උබව UNHRC එකට දාන්නම්..

    සේනාල් උබ මගේ සෙල් එකට ආපු එක සතුටුයි බන්. එත් උබේ සිහින දේශය account එක ඉස්සුවේ කවද? එකේ කියන්නේ තාත්තව ටයර් ඇතුලේ දාලා කර කරේ සිංහලු උබ මුස්ලිම් උන්ට සපෝර්ට් එක දෙනවා කියලා. උබ අර video එකක් කරා නේද harrods වල එකේ voice එකේ හැටියට නම් පොන්නයෙක් වගේ කතා කරන්නේ. :rofl:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සේනාල් උබ මගේ සෙල් එකට ආපු එක සතුටුයි බන්. එත් උබේ සිහින දේශය account එක ඉස්සුවේ කවද? එකේ කියන්නේ තාත්තව ටයර් ඇතුලේ දාලා කර කරේ සිංහලු උබ මුස්ලිම් උන්ට සපෝර්ට් එක දෙනවා කියලා. උබ අර video එකක් කරා නේද harrods වල එකේ voice එකේ හැටියට නම් පොන්නයෙක් වගේ කතා කරන්නේ. :rofl:
    උබට එහෙනම් මාව මතකයි ඇහ්.. උබ සේල් එකට ආව වෙලේ කිව්වේ කොහොමද ඇලියන් එකක් පෙන්නලා. "සර්, හොද වාහනේ, බොස්ට කියලා ප්‍රයිස් එකක් දාලා දෙන්නම්."
     

    KADAXO

    Member
    Aug 24, 2014
    7
    1
    0
    ඔවා දෙනු පරහට තමා සම්මතයේ සිට පොන්ස්...

    හලෝ මචන් සෙනාල්,උඔ දැන් එළකිරි එකේ ඉන්න සිරා පොරක් :yes:,උඔ දැන් දාන ත්‍රෙඩ් වලින් වෙන්නෙ ජාති දෙක සමගි වෙන එකයි :):yes:,පෙරුමාල් උඔට ජය.
     
    • Like
    Reactions: r.pathirana

    KADAXO

    Member
    Aug 24, 2014
    7
    1
    0
    reputation_neg.gif
    Worst People in History 08-24-2014 06:42 PM fake

    පල අරුනයෝ යන්න,තොට බනින්න මට ෆෙක් හදන්න ඔනේ නැ බොල,‍තෝ මොන බල්ලෙක්ද.
     

    aruna47

    Well-known member
  • උබට එහෙනම් මාව මතකයි ඇහ්.. උබ සේල් එකට ආව වෙලේ කිව්වේ කොහොමද ඇලියන් එකක් පෙන්නලා. "සර්, හොද වාහනේ, බොස්ට කියලා ප්‍රයිස් එකක් දාලා දෙන්නම්."

    ඔව් ඔව් මට මොකෝ අමතක. ඇයි මම බොස්ගෙන් අහන්න යන වෙලේ උබ කිව්වේ අනේ සර් මට මේ අලියොන් එක ගන්න සල්ලි නැහැ පාර්ට් එක්ස්චේන්ජ් එකක් හැටියට අම්මවයි අක්කවයි තියාගන්න කියලා. මම ඊට පස්සේ උබට රුපියල් 100 බත් පැකට් එකයි දීලා යැව්වේ මතක නැද්ද. ඒ වෙලාවේ තමයි මම හිතන්නේ මම සෙල් එකට ආවේ ඉවොක් එකේ. උබ කිව්වේ අනේ මටත් මේ වගේ එකක් තිබ්බා නම් කියලා. :oo: දෙමල උබට ශිව ලීන්ගේ හැම දාම අතගැවත් ඉවොක් නෙම බජාජ් පල්සර් එකක් වත් ගන්න බැරි වෙයි. :rofl:
     

    aruna47

    Well-known member
  • හලෝ මචන් සෙනාල්,උඔ දැන් එළකිරි එකේ ඉන්න සිරා පොරක් :yes:,උඔ දැන් දාන ත්‍රෙඩ් වලින් වෙන්නෙ ජාති දෙක සමගි වෙන එකයි :):yes:,පෙරුමාල් උඔට ජය.

    හොද උත්සහයක්. දැන් උබ ෆේක් එකක් හදන ආවේ පෙරුමාල් කියන්නද? මේකේ දෙමල්ලු nuke කරේ මමනේ.:love: ඔයා පෙරුමාල් නම් දාන්න බලන් පෙරුමාල් එකෙන් ලොග් වෙලා screenshot එකක්. මගේ ලව් එක :love:
     

    KADAXO

    Member
    Aug 24, 2014
    7
    1
    0

    හොද උත්සහයක්. දැන් උබ ෆේක් එකක් හදන ආවේ පෙරුමාල් කියන්නද? මේකේ දෙමල්ලු nuke කරේ මමනේ.:love: ඔයා පෙරුමාල් නම් දාන්න බලන් පෙරුමාල් එකෙන් ලොග් වෙලා screenshot එකක්. මගේ ලව් එක :love:

    යකෝ උඔට ඔල්මාදෙද ? මම දන්න විදියට සෙනාල් ඉස්සර පෙරුමාල්,වැරදිද හරදි මන්දා,එකයි මම පෙරුමාල්ට ජය කිව්වෙ.මම පෙරුමාලයෙක් නෙමෙයි ගොනෝ.‍තෝ වගේ එළකිරි එකේ කාලේ කන්න මට වෙලාවකුත් නැ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,716
    1
    15,383
    113
    උත්තර නැ
    හුදෙක් ගොන් ආතල් ත්‍රෙඩ් එකක් වෙලා අන්තිමෙදි (පුරුදු පරිදි)

    මාව නාවනවා කිව්වා නෙහ්
    පුලුවන් නම් කරපන් :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ubanam niyama ponnayek ban ubata thiyenne hena lamaka molayak
    ubawa galapenne eka ekata sigithi athal dhena ponnayo godata
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    uu neda ban Count Dracular ?

    ඔව් මචන්. නමුත් මූ වැම්පයර් කෙනෙක් නෙවෙයි, ඌ කරපු බිහිසුණු වැඩ නිසයි ,බ්‍රැහ්ම් ස්ටෝකර් වැම්පයර් කථාව ලියන කොට මූගේ නම ඈදලා ගත්තේ. මූ කොච්චර බිහිසුණුද කියනවා නම් සතුරන්ව අල්ලගෙන උළ තියෙනවා තමන්ගේ මාළිගාව ඉස්සරහා, ඊට පස්සේ දවස් ගාණක් තියෙනවා එහෙම්මම අනෙක් එවුන්ට පේන්න, කොච්චර මිනිස්සුන්ව උළ තිබ්බද කියනවා නම් අන්තිමට මාළිගාව ඉස්සරහා සුසාන භූමියක් වෙන්න ගත්තා, කොහොම වුනත් යුරෝපයට වෙච්ච ස්ලාමීය ආක්‍රමණ වැලැක්වූවේ වැල්ඩ් තමයි. තව විස්තර ඕනේ නම් පස්සේ දාන්නම් මට ගොඩක් ඒවා මතක නෑ ආයි බලන්න ඕනේ Internet එකේ වෙලාවක් හම්බ වුනාම.

    ගොඩක් එවුන් කියලා තියෙන එක ඇත්ත. මහින්දව මේ list එකට දැම්මත් මේ තියෙන rank එකට ආපු එක ගැලපෙන්නේ නෑ,බලන්න වැල්ඩ්ටත් කලින් මහින්ද ඉන්නේ, ඊට කලින් ඉන්නේ නාසියෙක් ,ඊට කලින් ඉන්නේ මූසෝලීනි ,ඒ කියන්නේ ඉතාලියේ පාලකයා, ඌ හිට්ලර්ගේ ළගම මිත්‍රයෙක් ඒ වගේම නාසින්ට දෙවැනි ලෝක යුද්ධයේදි උදව් කරපු කෙනෙක්,ඒ ජාතියේ කට්ටිය ළගට මහින්දව වැටිච්ච එක ගැලපෙන්නේ නෑ, මහින්ද එච්චරම දරුණු කෙනෙක් නෙවෙයි.
     
    Last edited:

    KADAXO

    Member
    Aug 24, 2014
    7
    1
    0
    උත්තර නැ
    හුදෙක් ගොන් ආතල් ත්‍රෙඩ් එකක් වෙලා අන්තිමෙදි (පුරුදු පරිදි)

    මාව නාවනවා කිව්වා නෙහ්
    පුලුවන් නම් කරපන් :)

    අරුන කියන්නෙ සුපිරිසිදු ගොනෙක් කියලා දන්නවා නේ මචන්,ඔකා දාන කිසිම ත්‍රෙඩ් එහෙක ගත යුත්තක් තියනවද ? නැ නේ,හදිස්සියෙන් එකක් දෙකක් වැදගත් කියලා හිතෙන එවා වැටිලා නැත්තෙම නැ එත් එවා ඇතුලට යන්නත් බැ,කුණුහරුප ලොරියයි.ඔක නන් මොන වෙලාවකින් මෙලෝව එලිය දු‍ටු එකෙක් ද මන්දා,මගේ යාළුවෝ ඉන්නවා එළකිරි නැති නමුත් ත්‍රෙඩ් කියවන්න එනවා,එකෙක් මට එක දවසක් කිව්වා මචන් අර අරුන කියලා හිපා‍ටුවෙක් දාන ත්‍රෙඩ් බලහන්කෝ කියලා,ඔන්න ඔකයි ඔකගේ සමාජ පිලිගැනිම,ගනන් ගන්න එපා.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අරුනයා වගේ ගොන් තඩියෙක්,මොඩ මුසලයෙක් මම එළකිරි එකේ වගේම ලෝකය කොහෙවත් දැකලා නැ අම්මපා,මේ ගොන් වහන්සේට තෙරෙන්නෙ නැ මහින්ද ඔකේ උඩට ගියාම එකේ කැත නාමේ ලංකාවට කියලා,මහින්ද ආගමේ උපන්න එකෙක් කියලත් කෙප්පයක් ගහලා,අනේ මෙවාගේ ගොන් නරියෙක්,මහින්ද කරන සමහරක් වැඩ නිසා ලංකාවේ එවුන්ට මනුස්සයා එපා වෙලා බව සත්‍යක් එත් මෙවාගේ බලු වැඩ කරන්න එපා ඔයි,එ මනුස්සයා තවම අපේ නායකයා,තොපිලා වගේ කාලකන්නි හින්දා තමා මේ රට හැමදාම බලු වෙන්නෙ,තොට වඳින්නම් ‍තෝ එළකිරි එක කන්නෙ නැතුව ගෙදරට වෙලා වෙන වැඩක් බලාගන හි‍ටු,මෙක ෆෙක් එකවුන්ට් එකක් නෙමෙයි,මම එළකිරි එකේ ත්‍රෙඩ් කියවන්නෙ අකවුන්ට් එහෙකට ලොග් වෙලා නෙමෙයි,උවමනාවක් උනොත් අකවුන්ට් එකක් එ වෙලාවට හදාගන එනවා.

    ow ban munam amu moda kariyek arunayaa anith un kiyanna wage thadi gonek:rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ගෙදර ගින්දර පිටට නොදෙන්න, පිට ගින්දර ඇතුලට නොගන්න කියලා බුදුහාමුදුරුවොත් කියලා තියෙනවා. මහින්දයා චාටර්. ඒත් ඔය ලිස්ට් එකේ ඉන්න අනිත් එවුන් තරම් චාටර් ඩයල් එකක් නෙවෙයි. පොරව එලවන්න ඕන නම් එකතු වෙලා පොරට විරුද්ධව චන්දේ දීලා පොරව පරාද කරලා එලවන්න. නිකන් ලෝකේ මිනිස්සු ඉස්සරහා පොරව බල්ලට දාන එක අපේ රටට හොඳ නෑ. :baffled::baffled::baffled:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,716
    1
    15,383
    113
    ඔව් මචන්. නමුත් මූ වැම්පයර් කෙනෙක් නෙවෙයි, ඌ කරපු බිහිසුණු වැඩ නිසයි ,බ්‍රැහ්ම් ස්ටෝකර් වැම්පයර් කථාව ලියන කොට මූගේ නම ඈදලා ගත්තේ. මූ කොච්චර බිහිසුණුද කියනවා නම් සතුරන්ව අල්ලගෙන උළ තියෙනවා තමන්ගේ මාළිගාව ඉස්සරහා, ඊට පස්සේ දවස් ගාණක් තියෙනවා එහෙම්මම අනෙක් එවුන්ට පේන්න, කොච්චර මිනිස්සුන්ව උළ තිබ්බද කියනවා නම් අන්තිමට මාළිගාව ඉස්සරහා සුසාන භූමියක් වෙන්න ගත්තා, කොහොම වුනත් යුරෝපයට වෙච්ච ස්ලීයා ආක්‍රමණ වැලැක්වූවේ වැල්ඩ් තමයි. තව විස්තර ඕනේ නම් පස්සේ දාන්නම් මට ගොඩක් ඒවා මතක නෑ ආයි බලන්න ඕනේ Internet එකේ වෙලාවක් හම්බ වුනාම.

    ගොඩක් එවුන් කියලා තියෙන එක ඇත්ත. මහින්දව මේ list එකට දැම්මත් මේ තියෙන rank එකට ආපු එක ගැලපෙන්නේ නෑ,බලන්න වැල්ඩ්ටත් කලින් මහින්ද ඉන්නේ, ඊට කලින් ඉන්නේ නාසියෙක් ,ඊට කලින් ඉන්නේ මූසෝලීනි ,ඒ කියන්නේ ඉතාලියේ පාලකයා, ඌ හිට්ලර්ගේ ළගම මිත්‍රයෙක් ඒ වගේම නාසින්ට දෙවැනි ලෝක යුද්ධයේදි උදව් කරපු කෙනෙක්,ඒ ජාතියේ කට්ටය ළගට මහින්දව වැටිච්ච එක ගැලපෙන්නේ නෑ, මහින්ද එච්චරම දරුණු කෙනෙක් නෙවෙයි.
    :yes: :yes:
    එක තමයි බන් මෙතන උන් ගොඩක් කියන්නෙ
    කඩෙ යැමක් නෙවෙ
     

    aruna47

    Well-known member
  • උත්තර නැ
    හුදෙක් ගොන් ආතල් ත්‍රෙඩ් එකක් වෙලා අන්තිමෙදි (පුරුදු පරිදි)

    මාව නාවනවා කිව්වා නෙහ්
    පුලුවන් නම් කරපන් :)

    නවලෝකෙට msg එකක් දැම්මා බලන්න ;)
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes: :yes:
    එක තමයි බන් මෙතන උන් ගොඩක් කියන්නෙ
    කඩෙ යැමක් නෙවෙ
    අරුනයට මේක ලොකු ලිස්ට් එකක් උනාට. ඔක හරි හමන් සර්වේ එකක් නෙමෙයි බන්. එකෙකුට ඔනේනම් ඔනා එකෙකුව උඩට පහතට දැම්මැකි ක්ලික් කරලා.