රූම්ස් යනවද?

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness

16bldad.png

2qa02tj.png

e0hmc8.png

යන දේවාලෙක දැනගෙන පලයල්ලා.
 
  • Like
Reactions: jsandun

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය සන්සිද්දි නම් දන්නෙ නැ, වයස 18-නෙමේ 68 උනත්, පොලිසියට ඔනෙ නම්, නිතියානු කුල බලතල තියෙනව ඩබලව පොලිසියට එක්ක ගිහින් කට උත්තර අරන්, ගෙදර මොකෙක් හරි ගෙන්නල බාර දෙන්ඩ හරි ,තව අවුල් කියල හිතෙනව නම් උසාවි දාන්ඩ හරි, ඔව ගොපිස් කාරයන්ගෙ මොඩ චුන්.:dull::dull:
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කෝ අර තනුජක. බුවාගෙන් අහල බලමු මේවයෙ ඇත්ත තත්වෙ. ගොඩක් වෙලාවට පොලිසියත් නීතිය දන්නෙ නෑ වගේ.
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඔය සන්සිද්දි නම් දන්නෙ නැ, වයස 18-නෙමේ 68 උනත්, පොලිසියට ඔනෙ නම්, නිතියානු කුල බලතල තියෙනව ඩබලව පොලිසියට එක්ක ගිහින් කට උත්තර අරන්, ගෙදර මොකෙක් හරි ගෙන්නල බාර දෙන්ඩ හරි ,තව අවුල් කියල හිතෙනව නම් උසාවි දාන්ඩ හරි, ඔව ගොපිස් කාරයන්ගෙ මොඩ චුන්.:dull::dull:

    අඩෝ එක නං ඇත්ත...

    මමත් සෑහෙන්න සීන් අහලා තියනවා බං ඔහොම... :yes:
     
    thanujaka

    Well-known member
  • හැමෝම මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න.
    මේකේ කියල තියෙන දේවල් හරියටම හරි.
    සාමාන්‍ය ජනතාව පරතරේට නීතිය ගැන දැනගන්න අවශ්‍ය නැති උනාට අඩුමතරමේ ප්‍රාථමික නීති කාරණා ගැන හරි දැනුවත් වෙන්න ඕනේ.
    මොකද මේක අපි ජීවත්වෙන රටනේ.
    එක නිසා මේක අනිවාර්යයෙන් කියවන්න.
    ඉතාමත් නිවැරදි වගේම වටිනා ලිපියක්.:)
     
    Last edited:
    • Like
    Reactions: Lewke

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    හැමෝම මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න.
    මේකේ කියල තියෙන දේවල් හරියටම හරි.
    සාමාන්‍ය ජනතාව පරතරේට නීතිය ගැන දැනගන්න අවශ්‍ය නැති උනාට අඩුමතරමේ ප්‍රාථමික නීති කාරණා ගැන හරි දැනුවත් වෙන්න ඕනේ.
    මොකද මේක අපි ජීවත්වෙන රටනේ.
    එක නිසා මේක අනිවාර්යයෙන් කියවන්න.
    ඉතාමත් නිවැරදි වගේම වටිනා ලිපියක්.:)

    මේ හු___ පොලිසියට නීතිය උගන්වන්න ගියාමනේ බං මල පනින්නේ..අඩුම තරමේ මේවා Raid කරන්න එන උන්ගේ අම්මගේ වාහෙලත් නීතිය දැනගෙන නෙවෙයිනේ එන්නේ...
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    හැමෝම මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න.
    මේකේ කියල තියෙන දේවල් හරියටම හරි.
    සාමාන්‍ය ජනතාව පරතරේට නීතිය ගැන දැනගන්න අවශ්‍ය නැති උනාට අඩුමතරමේ ප්‍රාථමික නීති කාරණා ගැන හරි දැනුවත් වෙන්න ඕනේ.
    මොකද මේක අපි ජීවත්වෙන රටනේ.
    එක නිසා මේක අනිවාර්යයෙන් කියවන්න.
    ඉතාමත් නිවැරදි වගේම වටිනා ලිපියක්.:)

    බොහොම ස්තුතියි මචන් මේ ලිපියෙ විස්තර හරි කියල වෙරිෆයි කරල කිව්වට.
     
    • Like
    Reactions: thanujaka

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේ හු___ පොලිසියට නීතිය උගන්වන්න ගියාමනේ බං මල පනින්නේ..අඩුම තරමේ මේවා Raid කරන්න එන උන්ගේ අම්මගේ වාහෙලත් නීතිය දැනගෙන නෙවෙයිනේ එන්නේ...

    එහෙම්මම නෑ මචන්. පොලීසිය වුනත් බයයි උඹ නීතිය ගැන දන්නව නම්. ඒකනෙ පොලීසිය ලෝයර් කෙනෙක් දැක්කම ඇඹරෙන්නෙ.
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    ඔය සන්සිද්දි නම් දන්නෙ නැ, වයස 18-නෙමේ 68 උනත්, පොලිසියට ඔනෙ නම්, නිතියානු කුල බලතල තියෙනව ඩබලව පොලිසියට එක්ක ගිහින් කට උත්තර අරන්, ගෙදර මොකෙක් හරි ගෙන්නල බාර දෙන්ඩ හරි ,තව අවුල් කියල හිතෙනව නම් උසාවි දාන්ඩ හරි, ඔව ගොපිස් කාරයන්ගෙ මොඩ චුන්.:dull::dull:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    ඔය සන්සිද්දි නම් දන්නෙ නැ, වයස 18-නෙමේ 68 උනත්, පොලිසියට ඔනෙ නම්, නිතියානු කුල බලතල තියෙනව ඩබලව පොලිසියට එක්ක ගිහින් කට උත්තර අරන්, ගෙදර මොකෙක් හරි ගෙන්නල බාර දෙන්ඩ හරි ,තව අවුල් කියල හිතෙනව නම් උසාවි දාන්ඩ හරි, ඔව ගොපිස් කාරයන්ගෙ මොඩ චුන්.:dull::dull:

    :eek: :eek:
     
    thanujaka

    Well-known member
  • මේ හු___ පොලිසියට නීතිය උගන්වන්න ගියාමනේ බං මල පනින්නේ..අඩුම තරමේ මේවා Raid කරන්න එන උන්ගේ අම්මගේ වාහෙලත් නීතිය දැනගෙන නෙවෙයිනේ එන්නේ...
    ]පහත් තැනින් යයි ගලා ජලේ කිව්වලු.
    දුප්පත් අහිංසක මිනිස්සුන්ට එකක්, සල්ලි තියෙන උන්ට තව එකක්.
    උන් නීතිය නොදන්නවා නෙමෙයි, උන් නීතිය දැන දැන නීතිය නොදන්න මිනිහව උඩ පැන පැන තලන එකයි කරන්නේ. කාලකන්නි යක්කු.:dull:
    [/B]
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔය සන්සිද්දි නම් දන්නෙ නැ, වයස 18-නෙමේ 68 උනත්, පොලිසියට ඔනෙ නම්, නිතියානු කුල බලතල තියෙනව ඩබලව පොලිසියට එක්ක ගිහින් කට උත්තර අරන්, ගෙදර මොකෙක් හරි ගෙන්නල බාර දෙන්ඩ හරි ,තව අවුල් කියල හිතෙනව නම් උසාවි දාන්ඩ හරි, ඔව ගොපිස් කාරයන්ගෙ මොඩ චුන්.:dull::dull:

    හැමෝම මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න.
    මේකේ කියල තියෙන දේවල් හරියටම හරි.
    සාමාන්‍ය ජනතාව පරතරේට නීතිය ගැන දැනගන්න අවශ්‍ය නැති උනාට අඩුමතරමේ ප්‍රාථමික නීති කාරණා ගැන හරි දැනුවත් වෙන්න ඕනේ.
    මොකද මේක අපි ජීවත්වෙන රටනේ.
    එක නිසා මේක අනිවාර්යයෙන් කියවන්න.
    ඉතාමත් නිවැරදි වගේම වටිනා ලිපියක්.:)
    machan oya red walin thina eka 18+ dennekuta karanna thina ayithiya mokadda. anith eka 18+ unwa gewal wala ayata demapiyonta ona widihata control karanna thina legal right eka mokadda demapiyonta thina :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    machan oya red walin thina eka 18+ dennekuta karanna thina ayithiya mokadda. anith eka 18+ unwa gewal wala ayata demapiyonta ona widihata control karanna thina legal right eka mokadda demapiyonta thina :eek:
    ඔතන මචන් යන්නෙ නිතිය නෙමේ සධාචාරය, සධාචාර සම්පන්න සමාජයක් උදෙසා පොලිසිය 18+ උනත් බොහො අවස්තා තියෙනව ගෙදරින් ගෙනල්ල බාර දිමට,විශේෂයෙන් කෙල්ලෙක් අහු උනාම.:yes:

    ඔකෙ නිතිමය පැත්තකුත් තියෙනව, පාදඩ ආඥා පනත කියල පනතක් තියෙනව, එකෙන් ඔක කවර් වෙනව,අයාලෙ යාම වැලැක්වීම.ඒක නිසා ගෙදරින් ගෙනත් බාර දීම නිත්යානුකූලයි.

    පාදඩ ආඥා පනතම මුල් කරගෙන ඔනෙ නම් ඩබලම කුදලල උසාවි දාන්ඩත් පුලුවන්.
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඔතන මචන් යන්නෙ නිතිය නෙමේ සධාචාරය, සධාචාර සම්පන්න සමාජයක් උදෙසා පොලිසිය 18+ උනත් බොහො අවස්තා තියෙනව ගෙදරින් ගෙනල්ල බාර දිමට,විශේෂයෙන් කෙල්ලෙක් අහු උනාම.:yes:
    හරි උකන වැඩක් බන් එක ලංකාවෙ විතරයි වෙන්ඩ ඇති ඔහොම නිති තියන්නේ.:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි උකන වැඩක් බන් එක ලංකාවෙ විතරයි වෙන්ඩ ඇති ඔහොම නිති තියන්නේ.:confused:
    ඉන්දියාවෙ තියෙන්ඩත් පුලුවන් ,:D ඔව ඉතින් වැටෙන්නෙ සධාචාරය යටතට, එක අතකින් බැලුවොත් වරදකුත් නැ මචන්.:dull:
     
    :yes::yes: