machan oya red walin thina eka 18+ dennekuta karanna thina ayithiya mokadda. anith eka 18+ unwa gewal wala ayata demapiyonta ona widihata control karanna thina legal right eka mokadda demapiyonta thina![]()
උබල රූම් එකක් ඉන්න වෙලාවක යම්කිසි විදිහකින් පොලිසියට සැක හිතුනොත් එකෙක්ට හරි 18 සම්පූර්ණ නෑ කියල පොලිසියට පුළුවන් ID check කරන්න.
උබලට 18 සම්පූර්ණ වෙලා තිබුනොත් පොලිසියට කිසිම හැකියාවක් නැ උබලව කට උත්තර ගන්න පොලීසියට ගෙනියන්න.
ඔය ගෙදරින් ගෙනල්ල අවවාද කරන සීන් ගොඩක්ම තියෙන්නේ 18ට අඩු කෙල්ලෙක් කොල්ලෙක් එක්ක බීච් එකේ පැදුරු අස්සේ ෆිල්ම් හෝල් වල එහෙම ඉදල පොලිසියට අහුවෙච්ච වෙලාවල් වලට තමයි.
18ට වැඩිනන්, ඒ වෙලාවේ අතේ ID එක තියෙනවනං උබ ඉන්නේ පිටින් එක්කන් ආපු ගණිකාවක් සමග උනත් පොලිසියට අයිතියක් නෑ උබව පොලීසියට එක්කන් යන්න කට උත්තර ගන්නයි අනංමනං කියල.
ළමයට 18ට වැඩිනන් දෙමාපියන්ගේ ලමයව පෝෂණය කරන්න තියෙන නීතිමය බැදීම අහෝසි වෙනවා වියපත් දරුවා කියන විශේෂ සංකල්ප අවස්ථාවේ ඇරුනම.


