Honda Hornet CB250F

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    Hornet 250 bike eke chassi number eka tiyenne kothanada??
    picture ekak dannako tiyanawa nam:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    oya neck kiyala gahala thiyana hariye
    MAKING-OF-HARD-TAIL-CHASSIS-OF-A-CHOPER-BIKE-40453.jpg
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,815
    563
    113
    Hole
    මචන්ලා අපිට හොද chasis 150 හොනට් එකක්...ජපානෙන්මැ ගෙන්න ගන්න බැරිද??අපි හිතමු කස්ටම් එකේ කිසි ප්‍රශ්නයක් නෑ..කියල..කොහොමද ජපානෙන් ඔරිගීනල් පාට්ස් එක්කම ගෙන්න ගන්නේ..එහෙ අදුරන පොරක් වගේ ඉන්න ඕනෙද..!!දාන්න අය දැනුවත් කරන්න නිකන්..!!:oo::oo::oo:
     
    blogshan

    Junior member
  • Mar 16, 2011
    36
    30
    18
    ඔරිජිනල් 115ක් කියලා දාලා තියෙන බයිසිකලය 115ක් නෙමෙයි. චැසිය, ස්ටිකර්ස් සහ අනිත් ඒවා සමාන උනාට මීටරේ තියෙන්නේ චැසි 100ක එකක්. :D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන්ලා අපිට හොද chasis 150 හොනට් එකක්...ජපානෙන්මැ ගෙන්න ගන්න බැරිද??අපි හිතමු කස්ටම් එකේ කිසි ප්‍රශ්නයක් නෑ..කියල..කොහොමද ජපානෙන් ඔරිගීනල් පාට්ස් එක්කම ගෙන්න ගන්නේ..එහෙ අදුරන පොරක් වගේ ඉන්න ඕනෙද..!!දාන්න අය දැනුවත් කරන්න නිකන්..!!:oo::oo::oo:

    ජපානෙන් ඔරිජිනල් 150 චැසි බයික් එකක් හොයා ගන්න..මෙහෙ කස්ටම් අවුලක් නැත්තන් ගේන එක ගැන හිතන්න දෙයක් නෑ නේ.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන්ලා අපිට හොද chasis 150 හොනට් එකක්...ජපානෙන්මැ ගෙන්න ගන්න බැරිද??අපි හිතමු කස්ටම් එකේ කිසි ප්‍රශ්නයක් නෑ..කියල..කොහොමද ජපානෙන් ඔරිගීනල් පාට්ස් එක්කම ගෙන්න ගන්නේ..එහෙ අදුරන පොරක් වගේ ඉන්න ඕනෙද..!!දාන්න අය දැනුවත් කරන්න නිකන්..!!:oo::oo::oo:

    මම දන්නා තරමින් ජපානේ duplicate බදු හදන්නේ නැහැ. මොකද එහෙ ඔය බයික් වල බඩු මෙහෙට සාපේක්ෂව ගොඩක් ගණන් අඩුයි. ඒ නිසා තමයි එහෙ සමහර අවුරුදු 30 පරණ බයික් එහෙමත් සුපිරියටම තියන්නේ....
     
    • Like
    Reactions: sudu pusa

    blogshan

    Junior member
  • Mar 16, 2011
    36
    30
    18
    මචන්ලා අපිට හොද chasis 150 හොනට් එකක්...ජපානෙන්මැ ගෙන්න ගන්න බැරිද??අපි හිතමු කස්ටම් එකේ කිසි ප්‍රශ්නයක් නෑ..කියල..කොහොමද ජපානෙන් ඔරිගීනල් පාට්ස් එක්කම ගෙන්න ගන්නේ..එහෙ අදුරන පොරක් වගේ ඉන්න ඕනෙද..!!දාන්න අය දැනුවත් කරන්න නිකන්..!!:oo::oo::oo:

    මචං මෙහෙමයි. ජපානෙත් බයික් රීකන්ඩිෂන් අරගද්දී ටිකක් බලලා ගන්න ඕන. මොකද මම ජපන් සයිට් කීඵයකම බයික් බැලුවා. නමුත් එහෙත් ඔරිජිනල් විදිහටම බයික් හොයාගන්න ඒ සයිට් වල අමාරු උනා. ඒ කියන්නේ චැසි 115ක්නං 115 කොටස් නෙමෙයි ඒකේ තියෙන්නේ. චැසි 150ක්නම් 150 කොටස් නෙමේ ඒකේ තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් සේරම ටික හොදට හොයලා බලලා වැඩේ කරගනිං. කස්ටම් අවුලක්ම නැත්නං ජපන් බයික් ගෙන්නන පොරවල් (ලොකුවට කරන) උං නෙට් එකෙන් බලලා ඕඩර් කරන සිස්ටම් එකක් තියෙනවනේ. අන්න ඒ විදිහට කරගන්න පුලුවන්.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    වැදගත් ලිපියක් මචෝ....
    ගොඩක් අයට වැදගත් වෙයි..