පර්සි මහේන්ද්රගේ රෝගී තත්ත්වය

Status
Not open for further replies.

aruna47

Well-known member
  • පර්සි මහේන්ද්රගේ රෝගී තත්ත්වය

    මැදමූලන පර්සි මහේන්ද්රගේ රෝගී තත්ත්වය මුත්‍රා සමග රුධිරය වහනයක්: හූස්ටන් රෝහලේ පැය 24 පුරා දැඩි අවධානයෙන්----(ලංකා ඊ නිව්ස් -2014.අගෝ.25,ප.ව.6.35)

    10606202_699310790150795_7322113948735398753_n.jpg

    මැදමූලන පර්සි මහේන්ද්ර රාජපක්ෂට වැළඳී ඇත්තේ මුත්රා සමග රුධිර වහනය වීම බව ලංකා ඊ නිව්ස් හූස්ටන් තොරතුරු සේවය වාර්තා කරයි.ලංකාවේදී පසුගිය සිකුරාදා(22) සිට මඳ වශයෙන් මතු වූ අභ්යන්තර රුධිර වහනය මඳින් මඳ වැඩිවීම නිසා වෛද්ය උපදෙස් අනුව රාජපක්ෂ පෙරදී ප්‍රතිකාර ලැබූඇමරිකාවේ හූස්ටන් 'එම්.ඩී. ඇන්ඩර්සන් කැන්සර් සෙන්ටර්' රෝහල කරා රැගෙන ගොස් තිබේ.මේ වන විට 'එම්.ඩී. ඇන්ඩර්සන් කැන්සර් සෙන්ටර්' රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පර්සි මහේන්ද්ර රාජපක්ෂ පැය 24 පුරා පරීක්ෂාවෙන් සිටිය යුතු රෝගියෙකු ලෙස දැඩි වෛද්ය අවධානය යටතේ ප්රතිකාර ලබමින් සිටී. ඔහු සමග ශ්රී ලංකාවේ වෛද්යවරුන් කණ්ඩායමද සිටිති. 2011 දී රාජපක්ෂ මෙම රෝහලෙන්ම ප්රතිකාර ලැබූ අතර එහිදී ඔහුගේ මෞත්ර ලිංගික පද්ධතියට අයත් ප්රොස්ටේට් ග්රන්ථීයේ පිලිකාවක් වර්ධනය වෙමින් තිබීම නිසා එම ග්රන්ථීය සැත්කමක් මගින් ඉවත් කරන ලදී. බොහෝ පිරිමින්ට වියපත් වෙද්දී මෙකී ග්රන්ථීයේ විවිධ ආබාධ හටගන්නා අතර එවිට එම ග්රන්ථීය ඉවත් කරනු ලබයි. එය මාරාන්තික තත්ත්වයක් නොවේ. චමල් රාජපක්ෂද මෙම සැත්කම සිදුකරගෙන සිටින අයෙකි. කෙසේ වෙතත් 2011 දී පර්සි මහේන්ද්රට මෙම රෝහලේ සැත්මක් කළා යැයි මෙතරම් විස්තර රහිතව පවා ලංකා ඊ නිව්ස් කරන ලද වාර්තාවෙන් පසු ලංකා ඊ නිව්ස් කාර්යාලය සම්පූර්නයෙන්ම ගිනි තබා විනාශ කෙළේය.පර්සි මහේන්ද්ර රාජපක්ෂගේ ආරක්ෂක අංශ අද දක්වා එම ගිනි තැබීම සිදුකළ පුද්ගලයන් අත්අඩංගුවට ගත්තේ නැත. සිකුරාදා(22) පර්සි මහේන්ද්ර රාජපක්ෂට මුත්රා සමග රුධිර වහනය ඇති වීමට පෙරදා රාත්රී නාමල් රාජපක්ෂ සමග ආරෝවක් ඇතිවී තිබේ. විශ්ව විද්යාලයට හොරපාරෙන් සිසුවියක් ඇතුළු කිරීමට නාමල් විසින් දෙන ලද ලිපිය මාධ්ය මගින් හෙළිදරව් වීම නිසා පර්සි මහේන්ද්ර, නාමල් රාජපක්ෂට බැන වැදී තිබේ. නාමල්ද එකට එක කියා ගනිමින් හැසිරී ඇති අතර ඉන් දැඩි හිත්වේදනාවට පත් පර්සි මහේන්ද්ර වෙනදාට ගන්නවාට වඩා වැඩියෙන් මත් පැන් පානය කර ඇත. පසුදින මුත්රා සමග රුධිරය පහවීම ආරම්භ වී තිබේ. මේ අනුව නාමල් නිසා පර්සි මහේන්ද්රගේ රෝගී තත්ත්වය උත්සන්න වූයේ යැයි පවුලේ අය නාමල් සමග දැඩි කෝපයකින් පසුවෙන බවද ලංකා ඊ නිව්ස් අභ්යන්තර තොරතුරු සේවය වාර්තා කරයි. රටේ පාලකයාගේ සෞඛ්ය තත්ත්වය කුමක්දැයි මහජනතාවට දැන ගැනීමට අයිතියක් ඇත

    Source:SL Machan
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එ ගමන ලංකා e නිවුස් එකට කඩෙ යනවාද උබ උබටත් ලැජ්ජාවක් නැහැ ඔකුන් තම්යි බො බසේ එකට තර්ස්තර්වාදි සංවිදානයක් කරෙ කොටින්ට හම්බයන්ට කඩෙ යන ගමන් සිංහලයාට කෙලින්නෙ ඔකුන් කියන එවා කවුද බන් විශ්වාස කරන්නෙ උබ වගෙ බබෙක් උඩ තියාගෙන දගලනවා දකිනකොට
    උබෙ චරිතෙ මොඅක්ක්ද කියන එක ප්‍රශ්නයක් වෙලාවකට සිංහලාය්ගෙ ගැලවුම් කරුවා වගෙ අනිත් වෙලාවට සිංහලයාට කෙලින උන්ගෙ එවාට තාල අල්ලනවා මහින්දයගෙ ඇටෙ අයින් කරා කියන එක ප්‍රශ්නයක්ද ? පොර දරුවො හදලා හැට පැනපු මනුස්සයෙක්නෙ ඇටෙ තිබුනත් නැතත් අපිට මොකො
    e නිවුස් බල්ලො පස්සෙ යන බල්ලෙක් වෙන්න එපා:rofl:

    උබ ඇවිත් එලකිරි එකෙ බල්ලා හුරතලෙට හදන වෙන වෙන මගුල් වල බල්ලා වෙන්න යන්න එපා සහො:rofl:
     
    Last edited:
    • Like
    Reactions: been10

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    man nan muta hoda wede kiyanna kemathi ne,monawa wunath yudde iwara karapu ekane ban...issara film hall ekakatwath yanna pana baye hitiye..koi wele mareida danne ne.eka nan hoda wedak kare..hebei ithin yudden passe karapu ewata nan ditta dhamma vedaniya tamai...
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොනවා වුනත් යුද්දේ ඉවර කරපු නායකයා මචන්. අපි ඒකත් අමතක කරන්න හොඳ නෑ. දැන් නම් ඉතින් ඒ පිට තියලා අරිනවා තමයි මිනිස්සුන්ට. ඒත් ජයලත් ජයවර්දන ලෙඩ වෙච්ච වෙලාවේ කිව්වා වගේ අනේ මැරියන් කියල කටක් ඇරලා මේ මනුස්සයා ගැන නම් කියන්න බෑ බන්. :no:
     
    • Like
    Reactions: pannisl

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය ඊනිව්ස් එකේ තියන ඒව නම් විස්වාස කරන්න බෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    ඇයි අනේ මහින්ද ඔය දේශද්‍රෝහී අදිරජ්ජ්යවාදී රටකට ගියේ ? CIA සත පහකට සුවර් නෑ ඔකුං අපේ මහින්ධ මාමට මොනවහරි කලොත්. චීනෙට ගියා නම් හරි නේ.
     
    aruna47

    Well-known member
  • එ ගමන ලංකා e නිවුස් එකට කඩෙ යනවාද උබ උබටත් ලැජ්ජාවක් නැහැ ඔකුන් තම්යි බො බසේ එකට තර්ස්තර්වාදි සංවිදානයක් කරෙ කොටින්ට හම්බයන්ට කඩෙ යන ගමන් සිංහලයාට කෙලින්නෙ ඔකුන් කියන එවා කවුද බන් විශ්වාස කරන්නෙ උබ වගෙ බබෙක් උඩ තියාගෙන දගලනවා දකිනකොට
    උබෙ චරිතෙ මොඅක්ක්ද කියන එක ප්‍රශ්නයක් වෙලාවකට සිංහලාය්ගෙ ගැලවුම් කරුවා වගෙ අනිත් වෙලාවට සිංහලයාට කෙලින උන්ගෙ එවාට තාල අල්ලනවා මහින්දයගෙ ඇටෙ අයින් කරා කියන එක ප්‍රශ්නයක්ද ? පොර දරුවො හදලා හැට පැනපු මනුස්සයෙක්නෙ ඇටෙ තිබුනත් නැතත් අපිට මොකො
    e නිවුස් බල්ලො පස්සෙ යන බල්ලෙක් වෙන්න එපා:rofl:

    උබ ඇවිත් එලකිරි එකෙ බල්ලා හුරතලෙට හදන වෙන වෙන මගුල් වල බල්ලා වෙන්න යන්න එපා සහො:rofl:

    මම දැම්මේ SL Machan එකේ තිබ්බ නිව්ස් එකක් බන්. මේක ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. හැබැයි හැම එකක්ම බොරු වෙන්න විදිහක් නැහැ :yes: සිංහලයාගේ සින් වෙනයි මහින්දගේ සින් වෙනයි. මම දැම්මේ මහින්දගේ සින් එකක් :yes: ඇත්ත බොරුව දන්නේ නැහැ. නිව්ස් එක දැකලා එළකිරි එකේ දැම්මේ. එකයි යටින් sl machan කියලා ගත්ත තැන දැම්මේ
     
    • Like
    Reactions: gayankuwait

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    shit news story to start with... only good thing in this thread is tht aruna's mentioning of original source
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම දැම්මේ SL Machan එකේ තිබ්බ නිව්ස් එකක් බන්. මේක ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. හැබැයි හැම එකක්ම බොරු වෙන්න විදිහක් නැහැ :yes: සිංහලයාගේ සින් වෙනයි මහින්දගේ සින් වෙනයි. මම දැම්මේ මහින්දගේ සින් එකක් :yes: ඇත්ත බොරුව දන්නේ නැහැ. නිව්ස් එක දැකලා එළකිරි එකේ දැම්මේ. එකයි යටින් sl machan කියලා ගත්ත තැන දැම්මේ

    මම හිතුවෙ මල පනි කියලා හුට්ටො:rofl::rofl::cool::cool::cool::cool: උබ මලාට හොද වෙලා නියමයි පුතා නියමයි
     
    aruna47

    Well-known member
  • මොනවා වුනත් යුද්දේ ඉවර කරපු නායකයා මචන්. අපි ඒකත් අමතක කරන්න හොඳ නෑ. දැන් නම් ඉතින් ඒ පිට තියලා අරිනවා තමයි මිනිස්සුන්ට. ඒත් ජයලත් ජයවර්දන ලෙඩ වෙච්ච වෙලාවේ කිව්වා වගේ අනේ මැරියන් කියල කටක් ඇරලා මේ මනුස්සයා ගැන නම් කියන්න බෑ බන්. :no:

    යුද්ධෙ ක්‍රෙඩිට් එක මහින්දට 100% බන්. අපි යුද්ධෙ ඉවර කරේ මහින්ද නෙම කියලා නැහැ නේ. එත් රටේ දැන් තියෙන ප්‍රශ්නත් එක්ක සිංහල මිනිස්සුන්ට කරන අසාධාරනත් එක්ක. කොහොමද බන් හොදයි කියන්නේ. බලපන් floating boat scene එක එතන posh crowd එකකට එන්න විතරක් තැනක් කරලා. එතකොට අර පේලියට හිටපු දුප්පත් මිනිස්සු නේද? එතන එක මිනිහෙක් නම් ගෙදර අනික් 4 දෙනා නඩත්තු කරන්නේ? ඒ පවුලටම කෙල වෙනවා නේද? රට සංවර්ධනය කරනවා කියලා චන්දේ දීපු උන්ටම අරිනවා. රටේ හයිවේ හැදුවා එකටත් ක්‍රෙඩිට් එක දෙන්නම් 100% ඒ වගේම ඒ හයිවේ වලින් හයිවේ 3-4 හදන්න පුළුවන් ගානට සල්ලි ගසා කෑවා. ඊයේ තිබ්බ කටුකුරුන්ද drag race. මහින්දගේ පුතා GTR AMS එකයි, BMW X6 එකයි, ford mustang GT500 එකයි. මේ සල්ලි කාගේද බන්?? ජොබ් එකක් කරලා හම්බ කරලාද? ඔය වාහන 3න් GTR එක ලක්ෂ 500 පන්නවා මොකද AMS carbon fiber පට්ට ගණන්, GT500 ටැක්ස් එක්ක modified ලක්ෂ 400 පනිනවා. BMW X6 එකක් ලක්ෂ 250 පනිනවා modification අනුව වෙනස් වෙනවා සමහර විට 400 වෙලා ඇති. කොහොමද බන් මෙහෙම ගන්නේ? මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි මුන්ට ඕන විදිහට වියදම් කරනන් පුලුවන්ද යුද්ධෙ දින්නා කියලා මට මේකට උත්තර දීපන් :confused::confused::confused:
     
    • Like
    Reactions: JesonRulez

    aruna47

    Well-known member
  • මම හිතුවෙ මල පනි කියලා හුට්ටො:rofl::rofl::cool::cool::cool::cool: උබ මලාට හොද වෙලා නියමයි පුතා නියමයි

    උබ කව්ද කියලා මම නොදන්නවාද බන් :rofl::rofl: උබත් එක්ක එකට නංගිගේ පැන්ටිය ගැලෙව්වේ එහෙව් මම උබත් එක්ක වලි දාගන්නවද :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යුද්ධෙ ක්‍රෙඩිට් එක මහින්දට 100% බන්. අපි යුද්ධෙ ඉවර කරේ මහින්ද නෙම කියලා නැහැ නේ. එත් රටේ දැන් තියෙන ප්‍රශ්නත් එක්ක සිංහල මිනිස්සුන්ට කරන අසාධාරනත් එක්ක. කොහොමද බන් හොදයි කියන්නේ. බලපන් floating boat scene එක එතන posh crowd එකකට එන්න විතරක් තැනක් කරලා. එතකොට අර පේලියට හිටපු දුප්පත් මිනිස්සු නේද? එතන එක මිනිහෙක් නම් ගෙදර අනික් 4 දෙනා නඩත්තු කරන්නේ? ඒ පවුලටම කෙල වෙනවා නේද? රට සංවර්ධනය කරනවා කියලා චන්දේ දීපු උන්ටම අරිනවා. රටේ හයිවේ හැදුවා එකටත් ක්‍රෙඩිට් එක දෙන්නම් 100% ඒ වගේම ඒ හයිවේ වලින් හයිවේ 3-4 හදන්න පුළුවන් ගානට සල්ලි ගසා කෑවා. ඊයේ තිබ්බ කටුකුරුන්ද drag race. මහින්දගේ පුතා GTR AMS එකයි, BMW X6 එකයි, ford mustang GT500 එකයි. මේ සල්ලි කාගේද බන්?? ජොබ් එකක් කරලා හම්බ කරලාද? ඔය වාහන 3න් GTR එක ලක්ෂ 500 පන්නවා මොකද AMS carbon fiber පට්ට ගණන්, GT500 ටැක්ස් එක්ක modified ලක්ෂ 400 පනිනවා. BMW X6 එකක් ලක්ෂ 250 පනිනවා modification අනුව වෙනස් වෙනවා සමහර විට 400 වෙලා ඇති. කොහොමද බන් මෙහෙම ගන්නේ? මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි මුන්ට ඕන විදිහට වියදම් කරනන් පුලුවන්ද යුද්ධෙ දින්නා කියලා මට මේකට උත්තර දීපන් :confused::confused::confused:

    උඹ කියන එක හරියටම හරි. දැන් මහින්දගේ පාලනෙන් ගැලවෙන්න කාලේ හරි. ඒත් මම කිව්වේ ලෙඩවෙලා මැරියන් කියලා කටක් ඇරලා මහින්ද ගැන කියන්න බෑ කියලා බන්.

    (ඔන්න අල/ළුණු බද්දත් වැඩි කරලලු 15% සිට 45% දක්වා. දැන් කිව්වේ... :D)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබ කව්ද කියලා මම නොදන්නවාද බන් :rofl::rofl: උබත් එක්ක එකට නංගිගේ පැන්ටිය ගැලෙව්වේ එහෙව් මම උබත් එක්ක වලි දාගන්නවද :P[/
    ;);)
     
    Status
    Not open for further replies.