2014 Aug 25 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    යාළුවා;17058765 said:
    ලොට්ට මූණ සහ කළු මල්ලි එකටම මිසින් වෙයි
    000203F2.gif
    අපි බෝලේ එහෙට මෙහෙට පාස් කර කර ඉන්දෙද්දී වෙන හෝ හපුටුවෙක් ඩහැගනියි.. ඒ නිසා උබම කර ගහපං මට ඩබල් ගේම් හරියන් නෑ :rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    යාළුවා;17058785 said:
    කක්කි දාල ... චිප්පි දාල ...හෝදගන වරෙන් :angry:

    ඒවා කරන්නේ රේඩියෝ එක හොස්ට් කරන කෙනා. අපිට ඉතින් කොයි වෙලේ යන්ඩ බැරිය :rofl:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    යාළුවා;17058781 said:
    කක්කි දාල ... චිප්පි දාල ... මුණ විතරද හෝදගන ආවෙ. පල ඩෝ ගඳයි අනිත් දෙකත් හොදන් වරෙන් :angry::angry::angry:

    නිගම්බු චු කොල්ල .....
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සරා සිහින රහසේ දිවුරා කියා - සිතේ කදුලු පහසේ මැවුණා සිනා
    කොහේ ඇවිද හෝ මා - හද සිතුවිලි විල කළඹා
    හැරදා මා ඔබ ගිය දා - උන් තැන තාමත් රැදිලා
    සරා සිහින රහසේ දිවුරා කියා....

    සිත කඳුලැල්ලේ තවරා - කළුවර රසකර වින්දා
    සද සෙවනැල්ලක හැංගී - මගේ ඇස් තනිකර තෙමුණා
    එසේ කදුළු ගැලූ ඒ හීනේ - තවමත් ඔබයි ආදරේ

    තනි හදකින් හඬ දෙදරා - හරි ආදරයක් හින්දා
    යළි කවදාවත් නොවෙනා - මහ සාගරයක හැඬුවා
    එසේ කදුළු ගැලූ ඒ හීනේ - තවමත් ඔබයි ආදරේ