2014 Aug 25 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by d_lucifer
    අපි ගියා එහෙනං කට්ටියටම සූරා!!
    avatar309167_2.gif
    avatar309167_2.gif
    avatar309167_2.gif
    avatar309167_2.gif
    avatar309167_2.gif
    avatar309167_2.gif
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;17059082 said:
    ලොට්ට මූණ දන්නවනෙ වෛරය කියන සබ්ජක්ට් එක මගෙ නෑ කියල :rofl:

    Oyage subject eka mokadda kiyala matanan therenne naa...:oo:
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    Girl: මගේ පැටියෝ තව ටිකයි නේ. නවත්තන්න එපා…
    Boy: හ්ම්ම්… මොකද කෙදිරි ගාන්නෙ?
    Girl: පිස්සා. දාඩියත් ඩාලා. ඇගත් රත් වෙලා.
    Boy: ඔය ගවුම පොඩ්ඩක් උඩට කරලා අල්ල ගන්නකෝ පැටියෝ. කකුල පැටලෙන්වනේ.
    Girl: ඔන්න එහෙනම් දෙඅං හරිද?
    Boy: අම්මෝ ඇති යන්තම්.
    Girl: මොකෝ චන්ඩියා හති ඩාන්නේ. පපුවත් ගැහෙනවා.
    .
    .
    .
    .
    .
    Boy: හති නැද්ද කෙල්ලේ
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ...

    .
    ..
    .
    .

    .
    ඩබල් දාලා බයිසිකල් එකේ මේ කන්ද පැද්දම.
    දැන් උඹලා මූන @ක කරගෙන මේක කියෙව්වෙ මොන හිතකින්ද කියාපල්ලා