кσяη ησρє;17059155 said:Girl: මගේ පැටියෝ තව ටිකයි නේ. නවත්තන්න එපා…
Boy: හ්ම්ම්… මොකද කෙදිරි ගාන්නෙ?
Girl: පිස්සා. දාඩියත් ඩාලා. ඇගත් රත් වෙලා.
Boy: ඔය ගවුම පොඩ්ඩක් උඩට කරලා අල්ල ගන්නකෝ පැටියෝ. කකුල පැටලෙන්වනේ.
Girl: ඔන්න එහෙනම් දෙඅං හරිද?
Boy: අම්මෝ ඇති යන්තම්.
Girl: මොකෝ චන්ඩියා හති ඩාන්නේ. පපුවත් ගැහෙනවා.
.
.
.
.
.
Boy: හති නැද්ද කෙල්ලේ
.
.
..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
...
.
..
.
.
.
ඩබල් දාලා බයිසිකල් එකේ මේ කන්ද පැද්දම.
දැන් උඹලා මූන @ක කරගෙන මේක කියෙව්වෙ මොන හිතකින්ද කියාපල්ලා

wariyapola akka gennala gassanne harida....

oyage yaaluwekda eya?
mata eyawa set karaganna bari weida 
mama photo ekak gahanawa mage bitthiye.![]()



