උබත් බූවල්ලාට අසුවුනේද?
සමහර මුස්ලිම් ආයතන වල කෙල්ලොන්ව (සිංහල/දෙමළ) විතරක් job වලට ගන්නවා කියලා දන්නවා ඇති නේ? ඒ වගේම ආයතනක් තමයි මේක (Saffron Solutions). programming වලට ගෑණු පිරිමි මොකටද? එහෙම කිසිම ආයතනක් ලිංග භේදයක් බලන්නේ නෑ software engineering/development වලට එනකොට, ඒකෙන්ම මේ ආයතනයේ යටි අරමුණ පැහැදිලියි. ඒක නිසා මේ ආයතනයට යනකොට පරිස්සමෙන්.

Last edited:
මම දන්නවා බන් ඒක, නමුත් මේ Job vacancy එක බලපන්. ඒක Java, c# engineer ( engineer කිව්වට requirement වල හැටියට programming) ඒකට මොකටද ලිංග භේදයක්? එහෙම කිසිම ලිංග භේදයක් ඕනේ නෑ programming කරන කොට, programmer කෙනෙක් කරන්නේ software ලියන එකයි, ඔන්න මිනිස්සුත් එක ගණු දෙනු කරන තැනකට නම් කමක්නෑ නමුත් මේකේ ගණුදෙණු කරන්නේ computers සමග ඒකට ලිංග භේදයක් ඕනේ නෑ. 