සුදු වෙන්න

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මචන් සුදු වෙන්න දන්නා උබල ගාන ක්‍රීම් වර්ගයක් හරි medicines හරි නැත්නම් සබන් එකක්වත් කියපල්ලකෝ :baffled:...මම එච්චර පාට නෑ බන්...කැතයි කියලමයි හිතෙන්නේ...කෙල්ලෙක්ගෙන් අහන්න බයයි ..කැමති උනත් ඒකිට කරන අසාධාරණයක් කියල මට හිතෙන්නේ...:sorry::sorry:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    10256907_766922433332904_2735736680285087997_n.jpg
    මේ සමට හානි කරන බැක්ටීරියා ආසාදනයකින් (Flesh Eating Bacteria. Necrotizing Fasciitis ) පෙලෙන ජීවත්ව සිටින කාන්තාවක්. සම නැමති කවරය නැති වුනාම තමයි මුලාව කොතරම්ද කියලා පෙනෙන්නේ
     
    • Like
    Reactions: AcAciA

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඕවා හිතනං එපා බන්
    ලස්සන කියන්නේ
    වැදගත් පෙනුම

    උබේ ඔය හමේ පාටට කැමති කෙල්ලෙක් සෙට් වෙයි

    මන් අගුරු වගේ කලුයි
    ඉස්සර අක්කල එහෙම එනම් මනම් ගන්න කියනවා
    කෙල්ලෙක් වත් බලන්නේ නැහැලු
    මන් නම් ගණන් ගන්නේ වත් නැහැ

    මට කෙල්ලෙක් හිටියත් එක්ක
    කළු පාටට කැමති කෙල්ලේක් නිසා වෙන්න ඇති
    හැබැයි එකිත් තරහ උන

    සැහැල්ලුවෙන් හිටපන්
    මනස් ගත ඔළුවට ගන්න එපා

    උබේ උගත් කම
    සල්ලි
    වැදගත් කම හදාගනින්
    එට පස්සේ කෙල්ලෝ එයි පෝලිමට
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Api A/l karana kale clz vala unna samahara kello eka parata fattama sudak avilla thibba,ane mnda un monava galada kiyalanm mn danne na bn,cream ekak gapu kathavak giya.habai macho ehema sudu vela thibbe thalaelalu vage un bn,kalu unnam nemei habai :D

    eka nikan muna thambila vage.samahara untanam set venava,samahara unnam mala mini vage :D
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    10256907_766922433332904_2735736680285087997_n.jpg
    මේ සමට හානි කරන බැක්ටීරියා ආසාදනයකින් (Flesh Eating Bacteria. Necrotizing Fasciitis ) පෙලෙන ජීවත්ව සිටින කාන්තාවක්. සම නැමති කවරය නැති වුනාම තමයි මුලාව කොතරම්ද කියලා පෙනෙන්නේ

    :sorry::sorry: මේ මොන මගුලක්ද බන්...බය කරන්න එපා...සසර කලකිරෙනවා...
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    ඕවා හිතනං එපා බන්
    ලස්සන කියන්නේ
    වැදගත් පෙනුම

    උබේ ඔය හමේ පාටට කැමති කෙල්ලෙක් සෙට් වෙයි

    මන් අගුරු වගේ කලුයි
    ඉස්සර අක්කල එහෙම එනම් මනම් ගන්න කියනවා
    කෙල්ලෙක් වත් බලන්නේ නැහැලු
    මන් නම් ගණන් ගන්නේ වත් නැහැ

    මට කෙල්ලෙක් හිටියත් එක්ක
    කළු පාටට කැමති කෙල්ලේක් නිසා වෙන්න ඇති
    හැබැයි එකිත් තරහ උන

    සැහැල්ලුවෙන් හිටපන්
    මනස් ගත ඔළුවට ගන්න එපා

    උබේ උගත් කම
    සල්ලි
    වැදගත් කම හදාගනින්
    එට පස්සේ කෙල්ලෝ එයි පෝලිමට

    රස්සාවක් තියනවා බන්...යම් තරමකට ඉගෙන ගන්න මහන්සි උනා...80k විතර පඩියක් තියනවා..මට ඕනේ ඒවා බලල එන කෙල්ලෙක් නෙමේ බන්....මට ආදරේ එකෙක්...මම ටිකක් විතර සයිලන්ට්...ඔය එළකිරි එකේ කෙල්ලන්ට පොඩි ජෝක් දැම්මට ඇත්තට හම්බුනාම කතා කරන්නත් බයයි....:confused:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සුදුවෙන්න හොදම ක්‍රමය තමයි skin bleaching ඕෂධී ඒක කරලා නිසා ඒකි දැන් සුද්දියක් වගේ.

    Oshadhi-Hewamadduma-latest-5.jpg

    oshadhi.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රස්සාවක් තියනවා බන්...යම් තරමකට ඉගෙන ගන්න මහන්සි උනා...80k විතර පඩියක් තියනවා..මට ඕනේ ඒවා බලල එන කෙල්ලෙක් නෙමේ බන්....මට ආදරේ එකෙක්...මම ටිකක් විතර සයිලන්ට්...ඔය එළකිරි එකේ කෙල්ලන්ට පොඩි ජෝක් දැම්මට ඇත්තට හම්බුනාම කතා කරන්නත් බයයි....:confused:

    ආදරේ කරන කෙල්ලෝ
    හොයන්න නම් අමාරුයි බන්
    එක බොරු වැඩක්

    සාපේක්ෂව
    උබේ වත්කම් නිසා වත් උබට හොදට සලකන කෙල්ලක් හොයාගනින්
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    සුදුවෙන්න හොදම ක්‍රමය තමයි skin bleaching ඕෂධී ඒක කරලා නිසා ඒකි දැන් සුද්දියක් වගේ.

    Oshadhi-Hewamadduma-latest-5.jpg

    oshadhi.jpg

    මේවා කරන්නේ කොහොමද බන්...දන්නා ක්‍රීම් එකක් නැද්ද???:confused:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    ආදරේ කරන කෙල්ලෝ
    හොයන්න නම් අමාරුයි බන්
    එක බොරු වැඩක්

    සාපේක්ෂව
    උබේ වත්කම් නිසා වත් උබට හොදට සලකන කෙල්ලක් හොයාගනින්

    ow ban, kello hoyanne salli thamai. adare pennuwath e salli balagena thamai.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මේවා කරන්නේ කොහොමද බන්...දන්නා ක්‍රීම් එකක් නැද්ද???:confused:
    කලින් හොදයිනෙ බන් දැන් නිකන් තැම්බිච්ච පෙනුමක් තියන්නේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේවා කරන්නේ කොහොමද බන්...දන්නා ක්‍රීම් එකක් නැද්ද???:confused:

    :yes: ඕක නම් ලංකාවේ කරන්නේ නැති වෙයි, කරත් risk එක වැඩියි, bleach කරන නිසා සමේ පිළිකාත් එන්න පුලුවන්. ලේසියෙන්ම කරන්න පුලුවන් දේ තමයි cleanser එකකින් මූණ හෝදලා, UV කිරණ වලින් වැලකෙන්න cream එකක් ගාලා එළියේ යන එකයි, ඊට පස්සේ පැහැපත් වෙන්න fairness cream එකක් ගාන්න පුලුවන්. fair and lovely එකේ පිරිමින්ටත් cream එකක් තියෙනවා.

    cleanser එකක් ගාන්නේ සමේ තියෙන කුණු දුහිවිලි අයින් කරන්නයි, ඒක ගාලා fairness cream එක ගාන්න, UV කිරණ වලින් සම ආරක්ෂාවෙන්න cream එකක් ගාන්නේ සම තවත් කළුවෙන එක වළක්වන්නයි. තව වතුර බොන්න ,විටමින් E tablet එකක් ගන්න හැමදාම (400mg) එකෙන් සම සහා කෙස් ගස් නිරෝගි විදියට තියාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: AcAciA

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    :yes: ඕක නම් ලංකාවේ කරන්නේ නැති වෙයි, කරත් risk එක වැඩියි, bleach කරන නිසා සමේ පිළිකාත් එන්න පුලුවන්. ලේසියෙන්ම කරන්න පුලුවන් දේ තමයි cleanser එකකින් මූණ හෝදලා, UV කිරණ වලින් වැලකෙන්න cream එකක් ගාලා එළියේ යන එකයි, ඊට පස්සේ පැහැපත් වෙන්න fairness cream එකක් ගාන්න පුලුවන්. fair and lovely එකේ පිරිමින්ටත් cream එකක් තියෙනවා.

    cleanser එකක් ගාන්නේ සමේ තියෙන කුණු දුහිවිලි අයින් කරන්නයි, ඒක ගාලා fairness cream එක ගාන්න, UV කිරණ වලින් සම ආරක්ෂාවෙන්න cream එකක් ගාන්නේ සම තවත් කළුවෙන එක වළක්වන්නයි. තව වතුර බොන්න ,විටමින් E tablet එකක් ගන්න හැමදාම (400mg) එකෙන් සම සහා කෙස් ගස් නිරෝගි විදියට තියාගන්න පුලුවන්.

    හොද cleansers මොනවාද???
    පිරිමින්ට ගන්න පුළුවන් විටමින් E tablets මොනවද??? අතුරුපල තියේද???

    දන්නේ නැති හින්ද අහන්නේ බන්...