සුදු වෙන්න

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සෂුවර්ද බන් කුරුලෑ එන්නේ නැති වෙඉ නේ??? :sorry:

    මේකේ දොස්තරලා නැද්ද බන්..??:confused:

    විකාර වැඩ බන්.. පුළුවන් හැමවෙලේම හොඳට මුණ හොදපන්... දුවිල්ල හිටින්නේ නැති වෙන්න.. සබන් , ෆෙස්වොෂ් ඕන එකක් ඔකේ....

    අපිනම් හොඳ දත් දොස්තරලා..... ගානට දත් ගලවන්නේ,....
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,598
    5,773
    113
    සෂුවර්ද බන් කුරුලෑ එන්නේ නැති වෙඉ නේ??? :sorry:

    මේකේ දොස්තරලා නැද්ද බන්..??:confused:

    දොස්තරල දන්නෙත් නෑ ඕයි ඕව ... ශරීරය ගැන දැනගත්තට, උන් දන්නෙ ලෙඩේට අදාළ කටපාඩම් කරපු බෙහෙත් ලියන එකයි ... :P:P මතකනෙ මේ ලඟදි බියුටි කචල් කරන්න ගිහින් ඩොකෙක් මැරුණා .. උනුත් මිනිස්සුනෙ උනුත් යනව මායාවල් පස්සෙ ... ගිහින් හරියන එකාට හරියනව, මැරෙන එකා මැරෙනව ... බියුටි කචල් ගැන දොස්තරල ගෙන් අහන එක නම් හරිම මෝඩ වැඩක් ... කොහොමත් කෘතීම දේවල් කරන්න ගියාම පසු කාලීනව ප්‍රශ්න ... කොල්ලෙක් කළු උනාට අව්ලක් නෑනේ බන් ... ;) උඹට තියෙන්නෙ හමේ පාටටත් වැඩිය, කෙල්ලෝ එක්ක කකුල් වෙව්ලන්නතුව කතා කරන ප්‍රශ්නෙ මට පේන හැටියට ... :rofl:
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මම සුදුයි උබ කලුයි නම් මට දෙවියෙක්වගේ සලකපන්.. පළතුරු,කැම,බීම දීලා මම ගාවට ඇවිත් ආවතේව කරපන්.. එතකොට මම වරයක් දෙනවා ලිඳට පැනලා ආත්මේ මාරු කරගන්න.
    ඉගාවා ආත්මේ සුදු වෙනවා නිකන් සුදු කබර හැදුන කොකෙක් වගේ.. කැමතිනම් try කරන්න පුළුවන්..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,598
    5,773
    113
    මම සුදුයි උබ කලුයි නම් මට දෙවියෙක්වගේ සලකපන්.. පළතුරු,කැම,බීම දීලා මම ගාවට ඇවිත් ආවතේව කරපන්.. එතකොට මම වරයක් දෙනවා ලිඳට පැනලා ආත්මේ මාරු කරගන්න.
    ඉගාවා ආත්මේ සුදු වෙනවා නිකන් සුදු කබර හැදුන කොකෙක් වගේ.. කැමතිනම් try කරන්න පුළුවන්..

    :rofl::rofl: අරූට දැන් ආත්මෙ මාරු කරගන්නම රිදෙන්න ඇති .. :lol::lol:
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    මචන් සිරාවටම කියන්නේ කලු සහ ටැන් කලර් කියන්නේ සෙක්සිම කලර් එක. උබේ ඇග හොදට හදා ගනින්, කෙල්ලො කැමති සුදු කොල්ලන්ට නෙමේ, ගහන කොට හොදට බරට වදින කැ*රි ලුක් එකක් තියෙන කොල්ලන්ට, මල් වගේ සුදු කොල්ලන්ට නෙමේ බන්. එහෙම කොල්ලන්ට කැමති 15, 18 කෙල්ලො විතරයි,
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......

    :rofl::D:D
    මමත් ඔය tan color එකට ආවනම් ඇති....:love:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මචන් සිරාවටම කියන්නේ කලු සහ ටැන් කලර් කියන්නේ සෙක්සිම කලර් එක. උබේ ඇග හොදට හදා ගනින්, කෙල්ලො කැමති සුදු කොල්ලන්ට නෙමේ, ගහන කොට හොදට බරට වදින කැ*රි ලුක් එකක් තියෙන කොල්ලන්ට, මල් වගේ සුදු කොල්ලන්ට නෙමේ බන්. එහෙම කොල්ලන්ට කැමති 15, 18 කෙල්ලො විතරයි,
    ටැන් කලර් කියන්නේ තල එලලු කලර් එක නේද බං:confused::rolleyes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,598
    5,773
    113

    උබ්ලටත් උනානම් තේරෙයි...:(

    නෑ නෑ, විහිළුවක් කලේ ... ගණන් ගන්න එපා :P:P මොනා උනත් ඉක්මනින් විසඳුමක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා .... :yes::yes:
     
    • Like
    Reactions: AcAciA

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ කැමති කෙල්ලේ කියපන්
    උස්සල හරි ගෙනත් දෙනවා උබට
    උබේ දුක අහලම මේ පපුව උණු උන

    මචං කෙල්ලෝ දාගන්න තියන දුකට වැඩ වැඩි බුට් එකක් කාපුවම
    තනියෙන් ඉදපන්
    ගෙදරින් හොයල දෙන එකක් බදපන්

    නැත්තම් උබ කැමති කෙල්ල උස්සමු

    :P:P
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    :rofl::rofl: අරූට දැන් ආත්මෙ මාරු කරගන්නම රිදෙන්න ඇති .. :lol::lol:

    උබ්ලටත් උනානම් තේරෙයි...:(

    මෝඩයෝ එක එක බොරු වැඩ වලට සල්ලි නාස්ති කරගන්නේ නැතුව හිටපන්.. උබ කලු උනා කියලා කැතැයි කියලා හිතෙනවා නම් උබ මානසික ලෙඩකින් ඉන්නේ... අනික උබට කිසිම පවුර්ෂත්වයක් නැහැ. අමු සොන්නයෙක්
    බලපන් උබ කියපු කථාව "මට කෙල්ලෙක්ගෙන් අහන්න බැහැ කලු නිසා" උබ නම් අම්මපා මහ සොන්නයෙක් බොල.. සුදු උනා කියලා උබට කෙල්ලෝ වත් ලස්සනවත් වෙන්නේ නැහැ.. මානසික වෛද්‍යවරයෙක් මීට්වෙයන්.
    තෝ ඔය සුදු වෙන්න කියලා වියඳම් කරන සල්ලි වලින් හොඳට කාලා බීලා සතුටින් හිටපන්. . ඒත් බැරි නම් දුප්පත් කෙනෙකුට දියන්. ...

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මෝඩයෝ එක එක බොරු වැඩ වලට සල්ලි නාස්ති කරගන්නේ නැතුව හිටපන්.. උබ කලු උනා කියලා කැතැයි කියලා හිතෙනවා නම් උබ මානසික ලෙඩකින් ඉන්නේ... අනික උබට කිසිම පවුර්ෂත්වයක් නැහැ. අමු සොන්නයෙක්
    බලපන් උබ කියපු කථාව "මට කෙල්ලෙක්ගෙන් අහන්න බැහැ කලු නිසා" උබ නම් අම්මපා මහ සොන්නයෙක් බොල.. සුදු උනා කියලා උබට කෙල්ලෝ වත් ලස්සනවත් වෙන්නේ නැහැ.. මානසික වෛද්‍යවරයෙක් මීට්වෙයන්.
    තෝ ඔය සුදු වෙන්න කියලා වියඳම් කරන සල්ලි වලින් හොඳට කාලා බීලා සතුටින් හිටපන්. . ඒත් බැරි නම් දුප්පත් කෙනෙකුට දියන්. ...

    ඔව් බන් සොන්නයෙක් වෙන්න ඇති උබලට මෙහෙම ප්‍රශ්නත් නැතුව ඇති...:dull:

    ඔව් මේ උපන්දිනේට ළමා නිවාසයකට මොනවහරි දෙන්න ඉන්නේ...:rolleyes:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    colaba jathika rohale karanawa. chemical peeling. ethana salii ganne naha. skin clinic ekata gihin kara ganna puluwan. tv wala inna goda denejk awilla kara yanawa :yes::yes::yes:

    • Like
    Reactions: AcAciA

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    උබ කැමති කෙල්ලේ කියපන්
    උස්සල හරි ගෙනත් දෙනවා උබට
    උබේ දුක අහලම මේ පපුව උණු උන

    මචං කෙල්ලෝ දාගන්න තියන දුකට වැඩ වැඩි බුට් එකක් කාපුවම
    තනියෙන් ඉදපන්
    ගෙදරින් හොයල දෙන එකක් බදපන්

    නැත්තම් උබ කැමති කෙල්ල උස්සමු

    :P:P

    ගෙදරින් හොයන උන් සල්ලි වලට ආදරේ බන් මට නෙමේ...:sorry: