බඹරු එලවන්න ක්‍රමයක්

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මී මැස්සො වගෙ නෙමෙයි ඕකුන් නම් ටිකක් දරුනුඉ ප්‍රවෙසමෙන්:dull:
කිව්ව වගෙ අමු කොල අතු එහෙම වැඩිපුර දාල ගිනි මැලයක් වගෙ ගහපන් උන් යන කං හැමතිස්සෙම :oo:
 
olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මචන් කරන්ට තියෙන්නේ පව් වැඩක් ... හවස ලාවට අදුර වැටෙනකන් හිටපන් ... ඊ ලගට බබර කුඩය ලගට දිග හොද රිටක් හදාගෙන එකට ලොකු පන්දමක් හදා ගනින් (බබර කුඩය වැහෙන්ට ගිනි ඇවිලෙන්න පන්දමක් හොදේ පොඩි එකක් නෙවෙයි ) මුළු ඇගම කවර වෙන්න කලු පාටට හුරු කිට් එකක් ඇදගෙන පුච්චපන් .. විනාඩි 3න් වැඩේ ඉවරයි ... :yes::yes::yes::yes:

    demu wade

    පවු වැඩ කරන්න එපා බන්. :( අර කිවුවා වගේ දුම් අල්ල්පන්කො.බඹරු ගැන කෙසේ වෙතත් උබල ගැන දුකයි.ලබන ආත්මෙදි උබල මොන නරකාදියක ඉපදෙයිද දන්නෙ නෑ.උබලටත් ගින්දරකම පිච්චිලා මැරෙන්න වෙයි.ඇයි බන් මිනිස්සු හිතන්නෙ තමන් විතරක් ජීවත් උනාම ඇති කියලා.
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa

    Pissuda yako apaagatha wena paapyak meka :angry: wena kramayak balapan
     
    sirawata :angry::sorry:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔය ඉතින් බඹරුන්ට කියල ඇරගන්න තමයි හදන්නෙ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මචන් කරන්ට තියෙන්නේ පව් වැඩක් ... හවස ලාවට අදුර වැටෙනකන් හිටපන් ... ඊ ලගට බබර කුඩය ලගට දිග හොද රිටක් හදාගෙන එකට ලොකු පන්දමක් හදා ගනින් (බබර කුඩය වැහෙන්ට ගිනි ඇවිලෙන්න පන්දමක් හොදේ පොඩි එකක් නෙවෙයි ) මුළු ඇගම කවර වෙන්න කලු පාටට හුරු කිට් එකක් ඇදගෙන පුච්චපන් .. විනාඩි 3න් වැඩේ ඉවරයි ... :yes::yes::yes::yes:

    දැන් කොරන්න තියෙන්නේ ඔච්චර තමයි පුතේ.. මුන්ව නලවලා හරි යන්නේ නෑ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් කරන්ට තියෙන්නේ පව් වැඩක් ... හවස ලාවට අදුර වැටෙනකන් හිටපන් ... ඊ ලගට බබර කුඩය ලගට දිග හොද රිටක් හදාගෙන එකට ලොකු පන්දමක් හදා ගනින් (බබර කුඩය වැහෙන්ට ගිනි ඇවිලෙන්න පන්දමක් හොදේ පොඩි එකක් නෙවෙයි ) මුළු ඇගම කවර වෙන්න කලු පාටට හුරු කිට් එකක් ඇදගෙන පුච්චපන් .. විනාඩි 3න් වැඩේ ඉවරයි ... :yes::yes::yes::yes:

    aurudu dahas gaanak yanakam pichchilama marenna kamathi nam aulak naa karapan!

    Oya bambara allanna danna minissu innawa. Eeka karana kramayak thiyanawa. Eeka un dannawa. Ee wage ekekta kiyala ain kara ganin. Ape gedarath mee masso petti 5k withara thiyanawa. Un allana widihak thiyanawa. Danna ekekta kiyala kara ganin.

    Kohewath yana bambarayak nisa, mee sulu sapayak sandaha aurudu dahas ganan duk windina paapakarma kara ganna epa. Ee tharan mooda kamak thawath naa.
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා

    :yes::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    Pissuda yako apaagatha wena paapyak meka :angry: wena kramayak balapan

    aurudu dahas gaanak yanakam pichchilama marenna kamathi nam aulak naa karapan!

    Oya bambara allanna danna minissu innawa. Eeka karana kramayak thiyanawa. Eeka un dannawa. Ee wage ekekta kiyala ain kara ganin. Ape gedarath mee masso petti 5k withara thiyanawa. Un allana widihak thiyanawa. Danna ekekta kiyala kara ganin.

    Kohewath yana bambarayak nisa, mee sulu sapayak sandaha aurudu dahas ganan duk windina paapakarma kara ganna epa. Ee tharan mooda kamak thawath naa.

    සිරාවට. මුං වගේ ගොන් යක්කු ටිකක්.

    දැන් කොරන්න තියෙන්නේ ඔච්චර තමයි පුතේ.. මුන්ව නලවලා හරි යන්නේ නෑ

    පින් පව් බල බල ඉන්න බෑ

    උබල ඉස්සරත් හොදට පව් කරලා ඇති. ඒකයි මුන්ට තව තවත් පවු කරන්න හිතෙන්නෙ.තොපිලා අවුරුද 100 ගානක් අපායෙ තෙල් හැලියක කරවෙන හැටි හිතලා බලපන්.