alla vs jesus?????

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    නොදන්න නිසා අහන්නෙ අල්ලා සහ කිතුනුවන් අතර තියෙන සම්බන්ඩෙ මොකද්ද:baffled:
    මන් දෙක්ක කීප තනකම සදහන් වෙනව කුරානයේ..මොකද්ද මේ සීන් එක
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Allah kiyanne Arabic walin "GOD" kiyana eka
    Arab Christians lath kiyanne "GOD" ta "ALLAH" kiyala
    Jesus kiyala Christians la wishwasa karanne GOD ge son widiyata
    Muslim un aaka pili ganne naha , un pili ganne Jesus kiyanne GOD(Allah) ewapu prophet kenek(messenger) kiyala , ethakota Muhammad kiyanne last messenger kiyala un wishwasa karanne
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ok

    ehtkota bn jesus saha nubi kiyna 2 messengers llage dharmaya ... 2k une kohmda??:baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    ehtkota bn jesus saha nubi kiyna 2 messengers llage dharmaya ... 2k une kohmda??:baffled::baffled::baffled::baffled::baffled::baffled:

    අක්චුවලි God never exist

    මොහොමඩ් පොරට ආවේනික ආගමක් හැදුවා ගෝඩ් / අල්ල කිව්වා කියල පොරට වාසි වෙන විදිහට වලත්ත ආගමක්

    ජේසුස් ආගමක් හැදුවා හැබැයි මොහොමඩ් වගේ ජරා හිතින් නෙවි. මිනිස්සු යහමගට ගන්න.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අක්චුවලි God never exist

    මොහොමඩ් පොරට ආවේනික ආගමක් හැදුවා ගෝඩ් / අල්ල කිව්වා කියල පොරට වාසි වෙන විදිහට වලත්ත ආගමක්

    ජේසුස් ආගමක් හැදුවා හැබැයි මොහොමඩ් වගේ ජරා හිතින් නෙවි. මිනිස්සු යහමගට ගන්න.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මුස්ලිම් සහ ක්‍රිස්තියානි කියන්නේ කලකට පෙර එකම ආගමක් .
    කුරනයේත් ජේසු ඉන්නවා .

    අද වෙනස තියෙන්නේ මුස්ලිම් එවුන් ලෝකෙට පෙන්න ගේම දෙනවා , ක්රිස්තියන් එවුන් ඔක්කොටම හොරෙන් ගේම දෙනවා
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අක්චුවලි God never exist

    මොහොමඩ් පොරට ආවේනික ආගමක් හැදුවා ගෝඩ් / අල්ල කිව්වා කියල පොරට වාසි වෙන විදිහට වලත්ත ආගමක්

    ජේසුස් ආගමක් හැදුවා හැබැයි මොහොමඩ් වගේ ජරා හිතින් නෙවි. මිනිස්සු යහමගට ගන්න.

    මේක තමයි මටත් හිතෙන්නේ බන්. :yes::yes::yes::yes::yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    හිටපන්කෝ ටිකක් මේක දැකපු ගමන් රෙදි උස්සන් දුවගෙන එයි හම්බයෝ,ඇවිත් අපේ අල්ල තමයි බලල කියල දෙයි පොර ටෝක්.:yes:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    අක්චුවලි God never exist

    මොහොමඩ් පොරට ආවේනික ආගමක් හැදුවා ගෝඩ් / අල්ල කිව්වා කියල පොරට වාසි වෙන විදිහට වලත්ත ආගමක්

    ජේසුස් ආගමක් හැදුවා හැබැයි මොහොමඩ් වගේ ජරා හිතින් නෙවි. මිනිස්සු යහමගට ගන්න.

    oya ekakin wath loketa wecha sethak nam naha
    ada ISLAM tiyenny aurudu 100 , 200 kata kalin Christianity eka thibba tana

    Man_4da6c5_559077.jpg
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කතෝලික ආගම විශ්වාසය මත හැදුනු ආගමක්. ඒකෙ ගොඩාක් තියෙන්නේ විශ්වාසය. ඒ වගේම තමයි ඉස්ලාමයේ වගෙ තියෙන දරුනු නීතිරීති නෑ. කතොලික ආගමට කියන්නේ සාමයේ ආගම කියලයි. ඉස්ලාමයේ දෙවියෝ කියන්න කතොලික ආගමේ කවුරුත් නෙමේ.ඒත් මුස්ලිම් අය බලෙන් එහෙම කියනවා. ජේසු කියන්නේ මිනිස්සු වෙනුවෙන්, වැඩ කරපු කෙනෙක්. දෙවියො කියන්නේ ජේසුට නේමේ. විශ්වාසය අනුව ජේසු තමයි දෙවියන්ගේ පුතා. මුස්ලිම් උන් කොහොමත් අනුන්ගේ දේවල තමන්ගේ කියන අයනේ.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මුස්ලිම් සහ ක්‍රිස්තියානි කියන්නේ කලකට පෙර එකම ආගමක් .
    කුරනයේත් ජේසු ඉන්නවා .

    අද වෙනස තියෙන්නේ මුස්ලිම් එවුන් ලෝකෙට පෙන්න ගේම දෙනවා , ක්රිස්තියන් එවුන් ඔක්කොටම හොරෙන් ගේම දෙනවා

    true..
    Judaism, Christianity, Islam,
    basically different interpretations of the same religion..

    ඔය ආගම් තුනම එකයි.. මුස්ලිම් උන්ට අනුව නබි කියන්නෙ අල්ල(දෙවියො)ගෙ agent කෙනෙක් වගේ පොරක්.. උන් කියන විදිහට ජීසසුත් එහෙමයි..

    කාලකන්නි යක්කු එකම ආගම තුනට බෙදාගෙන මරාගන්නව.. පැත්තක ඉන්න අපිටත් ගේම දෙනව.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under

    true..
    Judaism, Christianity, Islam,
    basically different interpretations of the same religion..

    ඔය ආගම් තුනම එකයි.. මුස්ලිම් උන්ට අනුව නබි කියන්නෙ අල්ල(දෙවියො)ගෙ agent කෙනෙක් වගේ පොරක්.. උන් කියන විදිහට ජීසසුත් එහෙමයි..

    කාලකන්නි යක්කු එකම ආගම තුනට බෙදාගෙන මරාගන්නව.. පැත්තක ඉන්න අපිටත් ගේම දෙනව.

    හැම එකාම එකයි බන් , කාලකන්නි යක්කු තමයි ජිවිතේ පරදුවට තියන් ආගම් පස්සේ යන්නේ
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    mh

    math oya katwa ahala tynwa
    කතෝලික ආගම විශ්වාසය මත හැදුනු ආගමක්. ඒකෙ ගොඩාක් තියෙන්නේ විශ්වාසය. ඒ වගේම තමයි ඉස්ලාමයේ වගෙ තියෙන දරුනු නීතිරීති නෑ. කතොලික ආගමට කියන්නේ සාමයේ ආගම කියලයි. ඉස්ලාමයේ දෙවියෝ කියන්න කතොලික ආගමේ කවුරුත් නෙමේ.ඒත් මුස්ලිම් අය බලෙන් එහෙම කියනවා. ජේසු කියන්නේ මිනිස්සු වෙනුවෙන්, වැඩ කරපු කෙනෙක්. දෙවියො කියන්නේ ජේසුට නේමේ. විශ්වාසය අනුව ජේසු තමයි දෙවියන්ගේ පුතා. මුස්ලිම් උන් කොහොමත් අනුන්ගේ දේවල තමන්ගේ කියන අයනේ.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මුස්ලිම් සහ ක්‍රිස්තියානි කියන්නේ කලකට පෙර එකම ආගමක් .
    කුරනයේත් ජේසු ඉන්නවා .

    අද වෙනස තියෙන්නේ මුස්ලිම් එවුන් ලෝකෙට පෙන්න ගේම දෙනවා , ක්රිස්තියන් එවුන් ඔක්කොටම හොරෙන් ගේම දෙනවා

    :yes::yes::yes::yes::yes:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කතෝලික ආගම විශ්වාසය මත හැදුනු ආගමක්. ඒකෙ ගොඩාක් තියෙන්නේ විශ්වාසය. ඒ වගේම තමයි ඉස්ලාමයේ වගෙ තියෙන දරුනු නීතිරීති නෑ. කතොලික ආගමට කියන්නේ සාමයේ ආගම කියලයි. ඉස්ලාමයේ දෙවියෝ කියන්න කතොලික ආගමේ කවුරුත් නෙමේ.ඒත් මුස්ලිම් අය බලෙන් එහෙම කියනවා. ජේසු කියන්නේ මිනිස්සු වෙනුවෙන්, වැඩ කරපු කෙනෙක්. දෙවියො කියන්නේ ජේසුට නේමේ. විශ්වාසය අනුව ජේසු තමයි දෙවියන්ගේ පුතා. මුස්ලිම් උන් කොහොමත් අනුන්ගේ දේවල තමන්ගේ කියන අයනේ.

    මචන් මේ දෙකෙන් මුලින්ම බිහි උනේ මොන ආගමද...?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    adam wa mawwe allada??

    අල්ල කියන්නෙ උන්ගෙ බාසාවෙන් දෙය්යො කියන එක බන්.. ඔය ආගම් තුනේම මුල් කතාව එකයි (පරන තෙස්තමේන්තුව) තම්බි jesus ව පිලිගන්නව.. හැබැයි දෙවියන්ගෙ පුතා හැටියට නෙමෙයි.. නබි වගේ දෙවියො එව්ව agent කෙනෙක් විදිහට.. නබි අන්තිමට ආව එකා නිසා උන් කියන්නෙ නබි කියන එක (කුරානෙ තියෙන දේවල්) තමයි හරි කියල
     
    king sahoo

    Member
    Aug 14, 2014
    26
    3
    0
    ඔන්න මේකේ ආගම් ගැන නොදන්න හිවල්ලු ටිකයි අර මුලදර්මවාදී අම්මලගේ පුත්තු ටිකයි ආගම් දෙක පටලවලා සිගිති ආතල් ගන්නවා මීට කලින් එළ කොල්ලෙක් ඊශ්‍රායෙල් පලස්තීන් හැදුන විදිහ කියා දුන්නා එක සියයට සියයයක්ම ඇත්ත ...මුස්ලිම් කියන්නේ ම්ලේච්ච ආගමක් නෙමේ බොලා උන්ගේ ආගමේ මිනි මරන්න සත්තු මරන්න කියලා නෑ මුස්ලිම් ආගමෙත් ඉන්නවා බත් නොකන අම්මලගේ පුත්තු ටිකක් උන් හදාගත්ත ආගම තමයි තොපිලා අපි ඔක්කටම එපා උන ආගමක් වෙලා තියන්නේ ....මම තතෝලිකයෙක් හින්ද කියනවා නෙමේ අපේ ආගමයි මුස්ලිම් ආගමයි එකයි කියලා කියන්නේ නොදන්න එවුන් උඹලා කියවපල්ලා බුද්ධිමත් කොල්ලෙක් දාලා තියන අර පොස්ට් එක පලස්තිනේ හැදුන විදිහ....දෙවියන්ලේ පුත්‍රයා ලෝකෙට එවන්නේ මිනිස්සු කරන පව් වලින් මුදව ගන්න.....ජේසු කියලා තියන්නේ එක කනකට ගැහුවොත් අනිත් කන හරවන්න කියලා සාමයේ කුමාරයා කියන්නේ ඒකයි අපි මුස්ලිම් කාරයෝ වගේ බෝඩ් උස්සන් රගපාලා නෑ ඉරාකේ කතෝලිකයෝ මරණවා කියලා අපේ ආගමේ කියන්නේ හැමදේම අවිහිංසාවෙන් විසදන්න .....මචං හිතට හරි වේදනාවක් එනවා අපේ වගේ අවිහිංසාවාදී ආගමකට මේ විදිහට ගරහද්දි ....ජේසු කිව්වෙත් ස්වාමිනි මොවුන් නොදැන කරනා බැවින් මොවුන්ට කරුණා කල මැනවා කියලා .....මම කියන්නෙත් ඒකමයි .....
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ane manda bn ethakota kathalic un alla piliganwda??ekama deviya deshana 2 k agam 2k...pissu kora