alla vs jesus?????

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ බන්. තරහින් කිව්වා නෙමෙයි. ඇත්ත ඒකනේ.. යුද්ද කලොත් මිනී මැරෙනවා. යහපතට යුද්ද කලත් මිනී මැරෙනවනේ.. ලන්කාව අල්ලගන්න ආපු කාලින්ග මාග කැරියා උනත් ඌගේ සේනාවත් එක්ක යුද්ද කලේ රට වෙනුවෙන් උනත් මිනිස්සුනේ මැරුනේ.. එතකොට ඒ කාලින්ග මාගට දුවන්න ගේම දුන්නේ මුස්ලිම් උන්ද?

    උඹේ ගෙට පැනලා එකෙක් උඹේ ගෑනිව දුෂණය කරන්න හැදුවොත් උඹ මොකද කරන්නේ?

    Same theory applies to buddhists.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මිනී මිරනවා කියන එක නිර්වචනය කරහන්. එතකොට් උබ අහපු එකට උත්තර හම්බ වෙයි.. ක්‍රිස්තියානි උන් කුරුස යුද්දෙදි මිනී මරපු හෙතුව පව්කාරයි උබලගේ විග්‍රහයට අනුව. නමුත් කාලින්ග මාගගේ යුද්දේ පින්වන්තයි.. රට වෙනුවෙන් හරි මොන කෙල්ගෙඩිය වෙනුවෙන් හරි මිනී මැරීම ගැනයි මම කිව්වේ මචන්. ගොඩක් උන් උබ වගේම බෞද්ද උන් සිල් රෙද්ද අතින් ගත්තු උන් කියලා අර්ත දක්වන එක වැරදියි.. උනුත් මිනී මැරුව, ඉස්සරහටත් යුද්ද ආවොත් මිනී මරනවා. ඒක තමා ලොක ස්වබාවය. ඒක වැරදියි කියනවා නෙමෙයි. මම වැරදියි කියන්නේ බෞද්ද උන් මිනි මැරුවේ නැ කියලා කියන එකයි. ඒක පට්ටා පල් බොරුවක්. ඒක ඇත්තනම් ලන්කාවේ හමුදාවේ ඉන්නේ ඔක්කොම දෙමෙල්ලුයි, මුස්ලිම් උනුයි වෙන්න ඔනේ.. දැන් මම මෙහෙම කිව්වම කියන්න එපා අපි මැරුවේ ත්‍රස්තවාදීනේ කියලා. මීනී මැරීම අර්ත කතනය කරපන් දර්මයෙන්..
     
    ඔන්න මචන් උඹ වැරැද්ද ගත්තු තැන. දැන් බෞද්ධ එවුන් නැද්ද හොරකම් කරන, ස්ත්‍රී දූෂණ කරන? ඉන්නවා. ඒත් ඒ හරියට බෞද්ධ දර්ශනය පිලි අරන් ඒ මාර්ගයේ යන එවුන් නෙමෙයි.

    උඹ හිතපන් මම බෞද්ධ අන්තවාදියෙක් කියලා. මම බෞද්ධ අන්තවාදියෙක් නම් මම මොකක් කරයිද?

    මම කරන්නේ නිවන් අවබෝධ කර ගැනීම සඳහා භාවනා කිරීම, පාරමී පිරීම, සියල්ල අත් හැරීම, මෛත්‍රී කිරීම.

    එතකොට මුස්ලිම් අන්තවාදීන්? කතෝලික අන්තවාදීන්? දෙමල අන්තවාදීන්? ඒත් ඒ වගේද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹේ ගෙට පැනලා එකෙක් උඹේ ගෑනිව දුෂණය කරන්න හැදුවොත් උඹ මොකද කරන්නේ?

    Same theory applies to buddhists.
    ආන්න.. ඔක තමයි කියන්නේ. උබ කියන හැටියට චේතනාමුකිව නැතිව මිනී මැරිය හැකියි.. එහෙමද? මචන්, අවස්තාව අනුව මිනී මැරීම අර්තකතනය කරහන්. ඒකට සාපේක්ශව දැන් කියවලා බලහන් මම මුලින්ම දාපු පොස්ට් එක. උබට තරහා ගියාට බෞද්දයොත් මිනිස්සු මැරුවේ අවශ්යතාවයට. එහෙමනම් ඇයි කුරුස යුද්දෙදී මැරුන මිනිස්සු නිසා ක්‍රිස්තියානි ආගම මිනී මරනවා කියලා අර්ත කතනය දෙන්නේ..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ආන්න.. ඔක තමයි කියන්නේ. උබ කියන හැටියට චේතනාමුකිව නැතිව මිනී මැරිය හැකියි.. එහෙමද? මචන්, අවස්තාව අනුව මිනී මැරීම අර්තකතනය කරහන්. ඒකට සාපේක්ශව දැන් කියවලා බලහන් මම මුලින්ම දාපු පොස්ට් එක. උබට තරහා ගියාට බෞද්දයොත් මිනිස්සු මැරුවේ අවශ්යතාවයට. එහෙමනම් ඇයි කුරුස යුද්දෙදී මැරුන මිනිස්සු නිසා ක්‍රිස්තියානි ආගම මිනී මරනවා කියලා අර්ත කතනය දෙන්නේ..

    මෙහෙමයි උඹ ඒ වගේ අවස්තාවක මිනී මැරුවත් ඒ පව උඹට දවසක ගෙවන්න වෙනවා. මම කියන්නේ තමන්ගේ ආගම ප්‍රචාරය වෙනුවෙන් බෞද්ධයින් මිනී මරලවත් රටවල් අල්ලා ගන්න ගිහිල්ලවත් යුද්ද කරලවත් නෑ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔන්න මචන් උඹ වැරැද්ද ගත්තු තැන. දැන් බෞද්ධ එවුන් නැද්ද හොරකම් කරන, ස්ත්‍රී දූෂණ කරන? ඉන්නවා. ඒත් ඒ හරියට බෞද්ධ දර්ශනය පිලි අරන් ඒ මාර්ගයේ යන එවුන් නෙමෙයි.

    උඹ හිතපන් මම බෞද්ධ අන්තවාදියෙක් කියලා. මම බෞද්ධ අන්තවාදියෙක් නම් මම මොකක් කරයිද?

    මම කරන්නේ නිවන් අවබෝධ කර ගැනීම සඳහා භාවනා කිරීම, පාරමී පිරීම, සියල්ල අත් හැරීම, මෛත්‍රී කිරීම.

    එතකොට මුස්ලිම් අන්තවාදීන්? කතෝලික අන්තවාදීන්? දෙමල අන්තවාදීන්? ඒත් ඒ වගේද?
    උබ කියන දේම තමයි බන් මමත් කියන්නේ.. මිනිහෙක් කරන පව් හො පින්වලට ඒ යකා අදහන හො ෆලො කරන ආගම පලි නැ.. උබ මෙතනදි ගත්තේ, පව් කරන මිනී මරන ස්ත්‍රී දූශන කරන එකෙක් බෞද්දයෙක් වෙන්න බැ කියලනේ. ඔව් උබ හරි.. ඒ වගේම මම කියනවා, මිනී නොමරන, සත්තු නොමරන, පඩන්ගු වලත්ත වැඩ නොකරන එකෙක් පෙන්නලා, මූ බෞද්ද කියලා කියන්නත් බැ.. පින් කරනකොට ඌ බෞද්දයි. පව් කරනකොට ඌ අබෞද්දයි කියන්න බැ. කොටින්ම මිනිහෙක්ගේ කල්ක්‍රියාවට උගේ ආගම පලි නැ..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබ කියන දේම තමයි බන් මමත් කියන්නේ.. මිනිහෙක් කරන පව් හො පින්වලට ඒ යකා අදහන හො ෆලො කරන ආගම පලි නැ.. උබ මෙතනදි ගත්තේ, පව් කරන මිනී මරන ස්ත්‍රී දූශන කරන එකෙක් බෞද්දයෙක් වෙන්න බැ කියලනේ. ඔව් උබ හරි.. ඒ වගේම මම කියනවා, මිනී නොමරන, සත්තු නොමරන, පඩන්ගු වලත්ත වැඩ නොකරන එකෙක් පෙන්නලා, මූ බෞද්ද කියලා කියන්නත් බැ.. පින් කරනකොට ඌ බෞද්දයි. පව් කරනකොට ඌ අබෞද්දයි කියන්න බැ. කොටින්ම මිනිහෙක්ගේ කල්ක්‍රියාවට උගේ ආගම පලි නැ..

    නෑ නෑ මචන්. උඹ ඔය කතා කරන දේ හරි.

    ඒත් මම මේ කියන්නේ වෙන දෙයක්. ඒ කිව්වේ තමන්ගේ ආගම වෙනුවෙන් කරන මිනී මැරීම් ගැන. දැන් බලපන් මුස්ලිම් එවුන් අල්කයිඩා, ISIS, බොකෝ හරාම්. ඒවා ඔක්කොම අල්ලා දෙවියන් සතුටු කරන්න උන්ගේ ආගම නිසා උන් කරන දේවල්. මුස්ලිම් ආගම අනුව කෆීර් කෙනෙක්(අල්ලාහ් පිලි නොගන්න කෙනෙක්) මැරුවම දිව්‍ය ලෝකෙදි දිව්‍යාංගනාවන් 72ක් ලැබෙනවලු අල්ලාහ් ගෙන් තෑගී වශයෙන්.

    මෙන්න මේ වගේ සංකල්ප වලින් මුස්ලිම් එවුන් ගේ ඔලු විනාශ කරලා තියෙන්නේ. ඒකට සම්පූර්ණ වැරැද්ද ඒ ආගමේ? නැද්ද කියපන්?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මෙහෙමයි උඹ ඒ වගේ අවස්තාවක මිනී මැරුවත් ඒ පව උඹට දවසක ගෙවන්න වෙනවා. මම කියන්නේ තමන්ගේ ආගම ප්‍රචාරය වෙනුවෙන් බෞද්ධයින් මිනී මරලවත් රටවල් අල්ලා ගන්න ගිහිල්ලවත් යුද්ද කරලවත් නෑ.
    නැහැ මචන්.. බූගූලිය පිහිටීම මිනිස්සුන්ගේ හම කලු සුදු වෙන්න විතරක් නෙමෙයි බලපාන්නේ. මිනිස්සුන්ගේ සිතුම් පැතුම් කලු සුදු වෙන්නත් බලපානවා. ලන්කාව කියන්නේ දූපතක්. ඒකේ මිනිස්සුන්ට යුද්ද කරන්න එදා හයියක් තිබුනෙත් නැ, අද හයියක් තියෙන්නෙත් නැ වෙන රටක් එක්ක. වෙන රටකින් එන ආක්‍රමනයකට හැරෙන්න.. නමුත් මහදිවීපවල රිතු වෙනස් වෙන රටවල ජීවත් වෙන මිනිස්සුන්ගේ ආකල්ප ලන්කාවේ මිනිස්සුන්ගේ වගේ නැ. යුද්ද කරන්න හෙතු වෙච්ච සිද්දි මෙව්වා. එකක් හැබැයි ඇත්ත. ලන්කාවේ මිනිස්සු වාසනාවන්තයි. හිතලා බලහන්, උබලට් අවුරුද්දේ 365 දවසෙම වතුර ඉර එලිය තියනවා, වැවෙන පොලවක් තියනවා. අනුන්ගේ රටවලට පැනලා කොල්ලකන්න අවශ්යතාවයක් නැ. නමුත් හැම රටකටම එහෙම නැ. ඒ ඒ කාලවල මිනිස්සු යුද්ද කලේ මිනී මැරුවේ, සර්වයිවල් කියන සන්කල්පෙට. සීත කාලෙට කන්න එක්කහු කිරීම හිතපන්. බුදු හාමුදුරුවො අතහරින්න උබලට ඉගැන්නුවට, ඒ දේශගුනික, බූගොලීය පසුබිම මත යුරොපිය උනට් අත හැරීම උගන්නලා බැ, එහෙම කලොත් උන් උබලා පිස්සො කියයි.. උන් කලේම ගොඩ වඩා ගන්න වැඩ, මොකද නැති කාලයක් උන්ට සෙට් වෙන බව උන් දන්නවා. ඒ හින්දා තමා ඉන්දියාව වගේ රටවල් වලට පැනලා යටත් කරගත්තේ, අප්‍රිකාවේ රත්තරන් හැරුවේත් ඒකයි. ඒ ප්‍රන්ශේ, එන්ගලතේ අතරත් සටනක් තිබුන නිසා. මේ ඔක්කොම සලකලා බලපුවහම, අපිට කියන්න බැ, මේ මිනිස්සු ඒ ඒ කාලවල කල දේ වැරදියි කියලා..
     
    හිඟන්නෙක් ඉන්නවා. ඌට ගෑනියෙක් නෑ. ඒ නිසා ඌ ළඟ තියෙන ගෙදරක ඉන්න අහිංසක කෙල්ලෙක්ව ගෙට පැනලා දුෂණය කරලා මරලා දානවා. එහෙම කලේ ඌට ගෑනියෙක් නැති නිසා. දැන් එතකොට ඒක සාදාරනයි උඹේ තර්කය අනුව?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෑ නෑ මචන්. උඹ ඔය කතා කරන දේ හරි.

    ඒත් මම මේ කියන්නේ වෙන දෙයක්. ඒ කිව්වේ තමන්ගේ ආගම වෙනුවෙන් කරන මිනී මැරීම් ගැන. දැන් බලපන් මුස්ලිම් එවුන් අල්කයිඩා, ISIS, බොකෝ හරාම්. ඒවා ඔක්කොම අල්ලා දෙවියන් සතුටු කරන්න උන්ගේ ආගම නිසා උන් කරන දේවල්. මුස්ලිම් ආගම අනුව කෆීර් කෙනෙක්(අල්ලාහ් පිලි නොගන්න කෙනෙක්) මැරුවම දිව්‍ය ලෝකෙදි දිව්‍යාංගනාවන් 72ක් ලැබෙනවලු අල්ලාහ් ගෙන් තෑගී වශයෙන්.

    මෙන්න මේ වගේ සංකල්ප වලින් මුස්ලිම් එවුන් ගේ ඔලු විනාශ කරලා තියෙන්නේ. ඒකට සම්පූර්ණ වැරැද්ද ඒ ආගමේ? නැද්ද කියපන්?
    මුස්ලිම් ආගම අපිට කිසිම දේකට සසදවලා කතා කරන්න බැ මචන්. ක්‍රිස්තියානි අපිටත් ඔය වගේ සුරන්ගන කතා බයිබලයේ තියනව. බට් මචන්, හූ කෙයාර්ස්.. බයිබලයේ කියන්නේ සන්ශිප්තව, මේ ලොකේ අපි ඉන්නේ ටික කාලයයි, ඒ ටික කාලේ පව් නොකර් හිටපල්ලා, දෙවියන්ට ප්‍රසන්නව ජිවත් වෙයල්ලා, එහෙම කලොත් උබලා ස්වර්ගයේ, නැත්තම් අපායේ.. ඔකනේ හරය.. දැන් ඔක පොතේ තිබයි කියලා එකෙක්වත් ඔය කියන හැටියට කරනවද? ජෙසු කියලා තියෙන්නේ එක කම්මුලකට ගැහුවොත් අනිකත් හරවපන් කියලා. නිකමට ගහලා බලහන්කො පල්ලියක ෆතර් කෙනෙකුට කම්මුලට, අනික හරවයිද බලන්න. ඔන්න ඔකයි බන් වෙනස මුස්ලිම් උන්ගෙයි ක්‍රිස්තියානි උන්ගෙයි. දෙයියො කිව්වයි කියලා බයිබලේ ලියලා තියන දේ හරි උනත් වැරදි උනත් හූ කෙයාර්ස්.. ඒත් ආගමක් විදියට ඉන්න උතසහා කරනවා ඒ පිලිවෙලට. නමුත් මුස්ලිම් උන් පොතේ තිබ්බොත් මරපන් කියලා, කෙලියාම තමා. පොත හැර වෙන දෙයක් නැ..
     
    ඔව් මචන් ඒක තමයි මාත් කියන්න උත්සාහ කලේ. ආගමක් විසින් මිනිස්සුන් ම්ලේච්ඡයින් බවට පත් කරන එක ලොකු වැරද්දක්. ඔය සමහර අප්‍රිකානු ගෝත්‍රිකයෝ සතුරන්ගේ මස් කනවා මරලා. ඒ උන්ගේ ආගමේ හැටි. දැන් ඒක ආගමානුකුලයි කියලා සාදාරනීකරණය කරන්න පුලුවන්ද? බෑ නේ.

    ඒ වගේම බෞද්ධ දර්ශනය තුල කියල තියෙන්නේ මෛත්‍රෙය, කුසල් කිරීම, ඉවසීම වගේ දේවල්. ඒ දේවල් අනුගමනය කරන මිනිස්සු වැරදි දේවල් කරන්නේ නෑ. ඉතින් හැම ආගමක් ම ඒකයි කියන මතය උඹ තව දුරටත් පිලි ගන්නවද මචන්?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හිඟන්නෙක් ඉන්නවා. ඌට ගෑනියෙක් නෑ. ඒ නිසා ඌ ළඟ තියෙන ගෙදරක ඉන්න අහිංසක කෙල්ලෙක්ව ගෙට පැනලා දුෂණය කරලා මරලා දානවා. එහෙම කලේ ඌට ගෑනියෙක් නැති නිසා. දැන් එතකොට ඒක සාදාරනයි උඹේ තර්කය අනුව?
    සාදාරනයි හො අසාදාරනයි කියලා අපි හිතන්නේ කොතන ඉදන්ද මචන්..

    අල්ලපු ගෙදර ගැනීට අයිතිය තියෙන්නේ අල්ලපු ගෙදර මිනිහට විතරයි කියලා නීතියක් හැදුවේ ස්වබාවදර්මයද? අපිම හදපු නීතී අපිම කඩලා ඒක වැරදියි කියනවා. ගැඹුරට හිතපන්, සිවිල් සමාජය ශිශ්ටයි කියන්නේ මොන පදනමකද?

    අපි සර්පයන්ට කොච්චර බයද? සර්පයෙක් ගෙට ආවොත් ඌව එක්කො මරනවා, නැත්තම් එලවනවා. ඒ මොකද? බල්ලෙක් පූසෙක් කාමරයට ආවත් ඌව මරනවද? ඒ ඇයි.. ඌත් සතෙක් අරුත් සතෙක්.. නමුත් පොඩි කාලේ ඉදන් අපේ ඔලුවට දීලා තියනව, සර්පයා කියන්නේ චප්පෙක්, බයානක සතෙක්, දැක නැර ඇරිය යුතු අයිටම් එකක්. නමුත් බල්ලා පූසා හූ කෙයාර්ස්.. නමුත් සත්තු දෙන්නම හැදිලා තියෙන්නේ අපි වගේම කාබන් දාමයකින්. නමුත් චින්තනය දෙකක්. උබේ කතාවත් ඒ වගේ තමා. අපිඅ හදාගත්ත නීති වලින් දැන් අපිම කියනවා ගෙට පැනපු කොල්ලා දඩුවම් ලැබිය යුතුයි කියලා. දැන් අන්තිමට උබට මේක කියවපුවම හිතුනා නේද මම මේ කොල්ලා ගෙට පැනලා ස්ත්‍රී දූශනයක් කල එකා හරියි කියනවා වගේ එකක්.. අන්න ඒ ක්ශනික ආකල්පය ගැන තමා මම මෙච්චර වෙලා කිව්වේ. මම වැරදියි කියලා උපකල්පනය කරන්නේ කොතන ඉදන්ද?
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    නැහැ මචන්.. බූගූලිය පිහිටීම මිනිස්සුන්ගේ හම කලු සුදු වෙන්න විතරක් නෙමෙයි බලපාන්නේ. මිනිස්සුන්ගේ සිතුම් පැතුම් කලු සුදු වෙන්නත් බලපානවා. ලන්කාව කියන්නේ දූපතක්. ඒකේ මිනිස්සුන්ට යුද්ද කරන්න එදා හයියක් තිබුනෙත් නැ, අද හයියක් තියෙන්නෙත් නැ වෙන රටක් එක්ක. වෙන රටකින් එන ආක්‍රමනයකට හැරෙන්න.. නමුත් මහදිවීපවල රිතු වෙනස් වෙන රටවල ජීවත් වෙන මිනිස්සුන්ගේ ආකල්ප ලන්කාවේ මිනිස්සුන්ගේ වගේ නැ. යුද්ද කරන්න හෙතු වෙච්ච සිද්දි මෙව්වා. එකක් හැබැයි ඇත්ත. ලන්කාවේ මිනිස්සු වාසනාවන්තයි. හිතලා බලහන්, උබලට් අවුරුද්දේ 365 දවසෙම වතුර ඉර එලිය තියනවා, වැවෙන පොලවක් තියනවා. අනුන්ගේ රටවලට පැනලා කොල්ලකන්න අවශ්යතාවයක් නැ. නමුත් හැම රටකටම එහෙම නැ. ඒ ඒ කාලවල මිනිස්සු යුද්ද කලේ මිනී මැරුවේ, සර්වයිවල් කියන සන්කල්පෙට. සීත කාලෙට කන්න එක්කහු කිරීම හිතපන්. බුදු හාමුදුරුවො අතහරින්න උබලට ඉගැන්නුවට, ඒ දේශගුනික, බූගොලීය පසුබිම මත යුරොපිය උනට් අත හැරීම උගන්නලා බැ, එහෙම කලොත් උන් උබලා පිස්සො කියයි.. උන් කලේම ගොඩ වඩා ගන්න වැඩ, මොකද නැති කාලයක් උන්ට සෙට් වෙන බව උන් දන්නවා. ඒ හින්දා තමා ඉන්දියාව වගේ රටවල් වලට පැනලා යටත් කරගත්තේ, අප්‍රිකාවේ රත්තරන් හැරුවේත් ඒකයි. ඒ ප්‍රන්ශේ, එන්ගලතේ අතරත් සටනක් තිබුන නිසා. මේ ඔක්කොම සලකලා බලපුවහම, අපිට කියන්න බැ, මේ මිනිස්සු ඒ ඒ කාලවල කල දේ වැරදියි කියලා..

    අනේ පලයන් බන් බොරු නොකියා...
    එතකොට කාලින්ග මාගලා ලන්කාව ආක්‍රමනය කලේ රිතු වෙනස් වීම් හින්දද?:P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බෞද්ධයෝ මිනී මැරුව බං

    දුටුගැමුණු එළාර යුද්දේ ඉඳන්
    2009 යුද්දේ ඉවර වෙනකන් මිනී මැරුව
    හැබැයි රීසන් එකක් ඇතුව

    අරූ කියන කතාව හරි
    යුදෙව්වෝ හැදුනා, සුද්දෝ හැදුනා, ක්‍රිස්තියන් උන් හැදුනා, දෙමලු හැදුනා, සිංහලු හැදුනා
    එත් හම්බයෝ හැදුනේ නෑ
    ඔන්න ඕකයි වෙනස.
    එකෙන්ම අන්න ඒකයි බන්.අද ඉරාකේ ඇමෙරිකන් උන් මරාගන්නේ ආගමක් නිසා නෙමෙයි.. නමුත් මුස්ලිම් උන් මරාගන්නේ ආගමක් නිසා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    අනේ පලයන් බන් බොරු නොකියා...
    එතකොට කාලින්ග මාගලා ලන්කාව ආක්‍රමනය කලේ රිතු වෙනස් වීම් හින්දද?:P
    කලින්ග මාග යුරොප් වල හිටිය බවක් මම ආසා නොමැත.. :P:P:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සාදාරනයි හො අසාදාරනයි කියලා අපි හිතන්නේ කොතන ඉදන්ද මචන්..

    අල්ලපු ගෙදර ගැනීට අයිතිය තියෙන්නේ අල්ලපු ගෙදර මිනිහට විතරයි කියලා නීතියක් හැදුවේ ස්වබාවදර්මයද? අපිම හදපු නීතී අපිම කඩලා ඒක වැරදියි කියනවා. ගැඹුරට හිතපන්, සිවිල් සමාජය ශිශ්ටයි කියන්නේ මොන පදනමකද?

    අපි සර්පයන්ට කොච්චර බයද? සර්පයෙක් ගෙට ආවොත් ඌව එක්කො මරනවා, නැත්තම් එලවනවා. ඒ මොකද? බල්ලෙක් පූසෙක් කාමරයට ආවත් ඌව මරනවද? ඒ ඇයි.. ඌත් සතෙක් අරුත් සතෙක්.. නමුත් පොඩි කාලේ ඉදන් අපේ ඔලුවට දීලා තියනව, සර්පයා කියන්නේ චප්පෙක්, බයානක සතෙක්, දැක නැර ඇරිය යුතු අයිටම් එකක්. නමුත් බල්ලා පූසා හූ කෙයාර්ස්.. නමුත් සත්තු දෙන්නම හැදිලා තියෙන්නේ අපි වගේම කාබන් දාමයකින්. නමුත් චින්තනය දෙකක්. උබේ කතාවත් ඒ වගේ තමා. අපිඅ හදාගත්ත නීති වලින් දැන් අපිම කියනවා ගෙට පැනපු කොල්ලා දඩුවම් ලැබිය යුතුයි කියලා. දැන් අන්තිමට උබට මේක කියවපුවම හිතුනා නේද මම මේ කොල්ලා ගෙට පැනලා ස්ත්‍රී දූශනයක් කල එකා හරියි කියනවා වගේ එකක්.. අන්න ඒ ක්ශනික ආකල්පය ගැන තමා මම මෙච්චර වෙලා කිව්වේ. මම වැරදියි කියලා උපකල්පනය කරන්නේ කොතන ඉදන්ද?

    මොන සතා මැරුවත් පව් සිද්ද වෙනවා. ඒත් අපි සර්පයින් මරන්නේ උන්ගෙන් අපේ ජීවිතවලට හානියක් වෙන නිසා. ඒකනේ ගැරඬි මරන්නේ නැත්තේ. ඒ වගේම බල්ලෝ පූසෝ අපේ හිතවත් සත්තු. ඒ නිසා උන්ව මරන්නේ නැත්තේ. නැතුව පොඩි කාලේ ඉඳල ඔලුවට දීපු දෙයක් නිසා නෙමෙයි බන්.

    දැන් පිස්සු බල්ලෙක් ගෙදරට ආවොත් උඹ උගේ ඔලුව අත ගානවද?

    මට උඹ කියන දේ තේරෙනවා මචන්. උඹ කියන්නේ අපේ ඔලුවට පොඩි කාලේ ඉඳලම දාල තියෙන දේවල් අනුව තමයි අපි හරි වැරැද්ද තෝරන්නේ කියලා. හොඳ උදාහරණයක් තමයි අපි
    මාලු කද්දී පව් පින් ගැන හිතන්නේ නෑ එච්චර. ඒත් හරක් මස් කද්දී සෑහෙන්න හිතනවා.ඒක අපිට පොඩි කාලේ ඉඳන් ඔලුවට දාපු දෙයක් නිසා. ඒත් මචන් ඔතන නිරපේක්ෂ දෙයක් තියෙනවා. ඒ තමයි ඔය සත්තු දෙන්නටම පන තියෙනවා. හැම සතාම මැරෙන්න බයයි. මරණය වේදනාවක් කියන එක. ඒක අපි හැමෝම දන්නවා.

    ඒ වගේ තමයි තමන්ගේ ගෑණි එක්ක sex කරන එක සහ වෙනත් ගැහැනියක් දුෂණය කරන එක අතර වෙනස. තමන්ගේ ගෑණි තමන් එක්ක ඉන්නේ කැමැත්තෙන් ආදරෙන්. දුෂණය කරද්දී එහෙම නෙමෙයි නේ. තමන්ගේ ගෑණි වුනත් අකමැත්තෙන් එහෙම දෙයක් කරනවා නම් ඒකත් වැරද්දක්. නැතුව ඔතන පවා සිද්ද වෙන්නේ පොතේ අත්සන් කරලා නැත්නම් විතරයි කියලා චෝදනා කරන එක වැරදියි මචන්.

    චේතනාහන් භික්කවේ කම්මං වදාමි
    චේතයිත්වා කම්මං කරෝති කායෙන වාචාය මනසා

    - මහණෙනි මම චේතනාව කර්මය යයි වදාරමි
    කයෙන් වචනයෙන් සහ මනසින් චේතනා ක්රියාතමක කරනු ලැබේ.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    කලින්ග මාග යුරොප් වල හිටිය බවක් මම ආසා නොමැත.. :P:P:P

    නෑ මම කිව්වෙ ඌ යුරෝපෙ හිටිය කියල නෙවෙයිනෙ...මෙතන ඔයා හෙන වචන හරබයක් දාගෙන කියල තිබ්බෙ භූගෝලිය හේතු නිසා සමහර රටවලට වේ රටවල් කොල්ල කන්න උනා කියලා..ඉතින් මම සරල උදාහරනය ගත්තා...ලන්කාවෙයි ඉන්දියාවෙයි භූගෝලිය පිහිටීමෙ වැඩි වෙනසක් නෑනෙ...ඉතින් ඇයි උන් අපේ රට කොල්ල කෑවෙ..:P

    තව් දෙයක් ඔයා ඔය කියන හේතුව නිසා නම් යුරෝපීය රටවල් වෙන රටවල් ආක්‍රමනය කලේ ඇයි උන් එක රටක් දෙකක් යටත් කරගෙන නැවතුනේ නැත්තෙ..උදාහරනයක් විදිහට එන්ගලන්තෙ ලෝකෙන් 5න්1ක් විතර යටත් කරගෙන හිටියා..ඇයි උන් එක රටක් විතරක් යටත් කරගෙන නැවතුනේ නැත්තෙ..
    අන්න එතනදි ඔයාගෙ තර්කෙ බිදෙනවා නේද?:P
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    නෑ මම කිව්වෙ ඌ යුරෝපෙ හිටිය කියල නෙවෙයිනෙ...මෙතන ඔයා හෙන වචන හරබයක් දාගෙන කියල තිබ්බෙ භූගෝලිය හේතු නිසා සමහර රටවලට වේ රටවල් කොල්ල කන්න උනා කියලා..ඉතින් මම සරල උදාහරනය ගත්තා...ලන්කාවෙයි ඉන්දියාවෙයි භූගෝලිය පිහිටීමෙ වැඩි වෙනසක් නෑනෙ...ඉතින් ඇයි උන් අපේ රට කොල්ල කෑවෙ..:P

    තව් දෙයක් ඔයා ඔය කියන හේතුව නිසා නම් යුරෝපීය රටවල් වෙන රටවල් ආක්‍රමනය කලේ ඇයි උන් එක රටක් දෙකක් යටත් කරගෙන නැවතුනේ නැත්තෙ..උදාහරනයක් විදිහට එන්ගලන්තෙ ලෝකෙන් 5න්1ක් විතර යටත් කරගෙන හිටියා..ඇයි උන් එක රටක් විතරක් යටත් කරගෙන නැවතුනේ නැත්තෙ..
    අන්න එතනදි ඔයාගෙ තර්කෙ බිදෙනවා නේද?:P

    පෙරුමාල් ලිඳේ... :P
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    මේ වගේ සංකල්ප වලින් මුස්ලිම් එවුන් ගේ ඔලු විනාශ කරලා තියෙන්නේ

    ganunta period hadenna ledak lu edata ganu lgata yanna epalu...alla kamti nalu...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මොන සතා මැරුවත් පව් සිද්ද වෙනවා. ඒත් අපි සර්පයින් මරන්නේ උන්ගෙන් අපේ ජීවිතවලට හානියක් වෙන නිසා. ඒකනේ ගැරඬි මරන්නේ නැත්තේ. ඒ වගේම බල්ලෝ පූසෝ අපේ හිතවත් සත්තු. ඒ නිසා උන්ව මරන්නේ නැත්තේ. නැතුව පොඩි කාලේ ඉඳල ඔලුවට දීපු දෙයක් නිසා නෙමෙයි බන්.

    දැන් පිස්සු බල්ලෙක් ගෙදරට ආවොත් උඹ උගේ ඔලුව අත ගානවද?

    මට උඹ කියන දේ තේරෙනවා මචන්. උඹ කියන්නේ අපේ ඔලුවට පොඩි කාලේ ඉඳලම දාල තියෙන දේවල් අනුව තමයි අපි හරි වැරැද්ද තෝරන්නේ කියලා. හොඳ උදාහරණයක් තමයි අපි
    මාලු කද්දී පව් පින් ගැන හිතන්නේ නෑ එච්චර. ඒත් හරක් මස් කද්දී සෑහෙන්න හිතනවා.ඒක අපිට පොඩි කාලේ ඉඳන් ඔලුවට දාපු දෙයක් නිසා. ඒත් මචන් ඔතන නිරපේක්ෂ දෙයක් තියෙනවා. ඒ තමයි ඔය සත්තු දෙන්නටම පන තියෙනවා. හැම සතාම මැරෙන්න බයයි. මරණය වේදනාවක් කියන එක. ඒක අපි හැමෝම දන්නවා.

    ඒ වගේ තමයි තමන්ගේ ගෑණි එක්ක sex කරන එක සහ වෙනත් ගැහැනියක් දුෂණය කරන එක අතර වෙනස. තමන්ගේ ගෑණි තමන් එක්ක ඉන්නේ කැමැත්තෙන් ආදරෙන්. දුෂණය කරද්දී එහෙම නෙමෙයි නේ. තමන්ගේ ගෑණි වුනත් අකමැත්තෙන් එහෙම දෙයක් කරනවා නම් ඒකත් වැරද්දක්. නැතුව ඔතන පවා සිද්ද වෙන්නේ පොතේ අත්සන් කරලා නැත්නම් විතරයි කියලා චෝදනා කරන එක වැරදියි මචන්.

    චේතනාහන් භික්කවේ කම්මං වදාමි
    චේතයිත්වා කම්මං කරෝති කායෙන වාචාය මනසා

    - මහණෙනි මම චේතනාව කර්මය යයි වදාරමි
    කයෙන් වචනයෙන් සහ මනසින් චේතනා ක්රියාතමක කරනු ලැබේ.
    උබ කියන දේ හරියට හරි මචන්. පව සිද්ද වෙන්නේ නීතිය නිසා නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු නිතිය නිසා නොකර ඉන්නවා මිසක පව් පින ගැන හිතලා නොකර ඉන්නවා අහසට පොලව වගේ වෙනස්.. ගැනියෙක් දූශනය කිරීම නීතියෙන් අවුලක් නැ, නමුත් ආගමේන් දහමෙන් පාපයක් කියලා කිව්වොත්, උබ කියන්නේ තත්වය මොන වගේ වෙයිද?

    එදා සමාජයේ තිබ්බේ අන්න ඒ වගේ තත්වයක්, නීති සම්පාදනය කරන්න කලින් පර ස්තී සේවනය කියන දේට නීතිමය රැකවරනයක් නැ. ඒකට විතරක් නෙමෙයි ඔනැම දේකට. ඇසට ඇස, දතට දත නියායනේ. නිතියක් නැති සමාජයක, ආගම දහමෙන් කරන්න පුලුවන් දේ සීමිතයි. මොකද ඇගට දැනෙන දඩුවමක් නැති තැන ක්‍රියාත්ම වෙන්නේ සිතේ පව පින නම්.. මිනිස්සු තොර ගන්නේ පව. ඒක තමයි බහුතර කැමැත්ත.

    කොයි ආගමේ උනත් නීතියක් නැති සමාජයක්නම් තියෙන්නේ උබ කිව්ව තාලේ හිගන්නො ඇති වෙන එක වලක්වන්න බැ. ඔන්න ඔතනයි, සම්මතය කියන රේඛාව ඇදෙන්නේ. පව පින නීතියෙන් වෙන් කරලා දඩුවම ප්‍රයොගික කරන්නෙ. ඒත් අදටත් නීතිය කියන දේ ඉවත් කලොත් මොන ආගමේ මොන ජාතියේ උනත් පව් කරන එක වලක්වන්න බැ මිනිස්සු. ඒ මොකද ඒක තම මිනිස්සුන්ගේ හැටි..