alla vs jesus?????

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබ කියන දේ හරියට හරි මචන්. පව සිද්ද වෙන්නේ නීතිය නිසා නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු නිතිය නිසා නොකර ඉන්නවා මිසක පව් පින ගැන හිතලා නොකර ඉන්නවා අහසට පොලව වගේ වෙනස්.. ගැනියෙක් දූශනය කිරීම නීතියෙන් අවුලක් නැ, නමුත් ආගමේන් දහමෙන් පාපයක් කියලා කිව්වොත්, උබ කියන්නේ තත්වය මොන වගේ වෙයිද?

    එදා සමාජයේ තිබ්බේ අන්න ඒ වගේ තත්වයක්, නීති සම්පාදනය කරන්න කලින් පර ස්තී සේවනය කියන දේට නීතිමය රැකවරනයක් නැ. ඒකට විතරක් නෙමෙයි ඔනැම දේකට. ඇසට ඇස, දතට දත නියායනේ. නිතියක් නැති සමාජයක, ආගම දහමෙන් කරන්න පුලුවන් දේ සීමිතයි. මොකද ඇගට දැනෙන දඩුවමක් නැති තැන ක්‍රියාත්ම වෙන්නේ සිතේ පව පින නම්.. මිනිස්සු තොර ගන්නේ පව. ඒක තමයි බහුතර කැමැත්ත.

    කොයි ආගමේ උනත් නීතියක් නැති සමාජයක්නම් තියෙන්නේ උබ කිව්ව තාලේ හිගන්නො ඇති වෙන එක වලක්වන්න බැ. ඔන්න ඔතනයි, සම්මතය කියන රේඛාව ඇදෙන්නේ. පව පින නීතියෙන් වෙන් කරලා දඩුවම ප්‍රයොගික කරන්නෙ. ඒත් අදටත් නීතිය කියන දේ ඉවත් කලොත් මොන ආගමේ මොන ජාතියේ උනත් පව් කරන එක වලක්වන්න බැ මිනිස්සු. ඒ මොකද ඒක තම මිනිස්සුන්ගේ හැටි..

    ඔව්. නීතිය නැත්නම් ස්වයං සංයමයෙන් ඉන්න මිනිස්සු 1% ක් වත් නැතුව ඇති. මතකනේ සුනාමිය ආපු වෙලාවේ කට්ටියගේ වැඩ? කරාබු ගන්න කන් කපන් ගියා, මාල කඩා ගත්තා. මැරුණු මල මිනී දුෂණය කළා.
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    eazy bun

    pawata mula chethanwa bn...chethanwa pirisidu natnm ethana pwak sidda wenwa...kriywata nagimen...badapu gani unt balen hikuwot pw..banda kiylane...

    salli dela harakek aragena mu mage mama salli della gatte kiyla maruwa wage wdak...:yes: :yes: :yes:
    උබ කියන දේ හරියට හරි මචන්. පව සිද්ද වෙන්නේ නීතිය නිසා නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු නිතිය නිසා නොකර ඉන්නවා මිසක පව් පින ගැන හිතලා නොකර ඉන්නවා අහසට පොලව වගේ වෙනස්.. ගැනියෙක් දූශනය කිරීම නීතියෙන් අවුලක් නැ, නමුත් ආගමේන් දහමෙන් පාපයක් කියලා කිව්වොත්, උබ කියන්නේ තත්වය මොන වගේ වෙයිද?

    එදා සමාජයේ තිබ්බේ අන්න ඒ වගේ තත්වයක්, නීති සම්පාදනය කරන්න කලින් පර ස්තී සේවනය කියන දේට නීතිමය රැකවරනයක් නැ. ඒකට විතරක් නෙමෙයි ඔනැම දේකට. ඇසට ඇස, දතට දත නියායනේ. නිතියක් නැති සමාජයක, ආගම දහමෙන් කරන්න පුලුවන් දේ සීමිතයි. මොකද ඇගට දැනෙන දඩුවමක් නැති තැන ක්‍රියාත්ම වෙන්නේ සිතේ පව පින නම්.. මිනිස්සු තොර ගන්නේ පව. ඒක තමයි බහුතර කැමැත්ත.

    කොයි ආගමේ උනත් නීතියක් නැති සමාජයක්නම් තියෙන්නේ උබ කිව්ව තාලේ හිගන්නො ඇති වෙන එක වලක්වන්න බැ. ඔන්න ඔතනයි, සම්මතය කියන රේඛාව ඇදෙන්නේ. පව පින නීතියෙන් වෙන් කරලා දඩුවම ප්‍රයොගික කරන්නෙ. ඒත් අදටත් නීතිය කියන දේ ඉවත් කලොත් මොන ආගමේ මොන ජාතියේ උනත් පව් කරන එක වලක්වන්න බැ මිනිස්සු. ඒ මොකද ඒක තම මිනිස්සුන්ගේ හැටි..
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ‘සිංහල කඩ වර්ජනය කරනු – මුස්ලිම් ජීවිත සහ සංස්කෘතික අයිතිවාසිකම්වලට බලපෑම් නො කරනු, අසමගි සිංහලයා පරදවමු – මාර්තු 25 අපේ බලය පෙන්වමු’ යනුවෙන් බැනර් රාශියක් ඊයේ කුරුණෑගල නගරය පුරා ප‍්‍රදර්ශනය කර තිබින.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පෙරුමාල් ලිඳේ... :P

    නෑ මම කිව්වෙ ඌ යුරෝපෙ හිටිය කියල නෙවෙයිනෙ...මෙතන ඔයා හෙන වචන හරබයක් දාගෙන කියල තිබ්බෙ භූගෝලිය හේතු නිසා සමහර රටවලට වේ රටවල් කොල්ල කන්න උනා කියලා..ඉතින් මම සරල උදාහරනය ගත්තා...ලන්කාවෙයි ඉන්දියාවෙයි භූගෝලිය පිහිටීමෙ වැඩි වෙනසක් නෑනෙ...ඉතින් ඇයි උන් අපේ රට කොල්ල කෑවෙ..:P

    තව් දෙයක් ඔයා ඔය කියන හේතුව නිසා නම් යුරෝපීය රටවල් වෙන රටවල් ආක්‍රමනය කලේ ඇයි උන් එක රටක් දෙකක් යටත් කරගෙන නැවතුනේ නැත්තෙ..උදාහරනයක් විදිහට එන්ගලන්තෙ ලෝකෙන් 5න්1ක් විතර යටත් කරගෙන හිටියා..ඇයි උන් එක රටක් විතරක් යටත් කරගෙන නැවතුනේ නැත්තෙ..
    අන්න එතනදි ඔයාගෙ තර්කෙ බිදෙනවා නේද?:P

    උබේ ප්‍රශ්නෙට උත්තර අද ලොකේ බලපුවහම තෙර්නෙනවා නේ. බන්. අද ලොකේ එක රටක්වත් එන්ගලන්තෙට යටත්ද? ඇයි යටත් නැත්තේ.. ඇයි ජර්මනිය යුද්දෙදි යු බොට් යවලා එන්ගලන්තෙට එන නැව් නැවැත්තුවේ.. මිනිස්සු යුද්ද කරන එකම හෙතුව ආහාර නෙමෙ උනත් ප්‍රදානම හේතුව ඒක මචන්.. ආහාර කිව්වම පාන්, බත් විතරක් නෙමෙයි, ජීවත් වෙන්න ඔනේ ඔක්කොම දේවල්, ගැස්, තෙල් එක්කලම. අද යන යුද්ද කීයකින් කීයක් ගැස්, තෙල් වෙනුවෙන්ද? යුද්දය කියන දේ බොම්බා තුවක්කු විතරක් නෙමෙයි මචන්, ගිවිසුම් වලිනුත් පුලුවන්. එන්ගලන්තේ ආයේ යුද්ද නොකරාවියි කියලා කාටවත්ම කියන්න බැ.. ඉන්දියාව ආයේ ලන්කාව ආක්‍රමනය නොකරාවී යැයි එක හෙලා කියන්න කාටවත්ම බැ. මොකද දැන් තියන තවය අනුව එන්ගලන්තේට අවශ්යතාවයක් නැ ඉන්දියාවට තුවක්කු බොම්බ අරගෙන යටත් කරගන්න. ඊට වඩා පහසුවෙන් දෙරටටම ලාබ දායක වෙලද ගිවිසුම් වලින් මිනිස්සුන්ට අවශ්ය දේවල් ලැබෙනවා. ඇයි නියශ්ටික බොම්බා දාලා කුඩු කරපු ජපානෙ අද ඇමෙරිකාවට සපොට් කරන්නේ. යුද්දයක් නැති උනත්, ජපානෙට, ඇමෙරිකාව ඔනේ, ඇමෙරිකාවට ජපානේ ඔනේ.. කවදාහරි ඔය එකිනෙකාට එකිනෙකා අවශ්ය නැ කියලා දැනුන දාට උබ කිව්ව වගේ ආයෙම යුද්ද කියනවා. පලවෙනි ලොක යුද්දෙන් උනේ, ඒක. ආයේ දෙවෙනි එකෙන් උනෙත් ඒක. උබ ඇහුවනේ ඇයි එක රටකින් නැවතුනේ නැත්තේ කියලා. නොනවතින්න හෙතුවක් නැ.. යුරොප්යෑ සීග්‍ර ජනගහන වර්දනයක් තියනවා, ඒකට මුහුන දෙන්න ඒ කාලේ යුරොප් ඔක්කොම අල්ලගෙන ආසියාවත් අල්ලගෙන ඒත් මදි වෙලා තමා ප්‍රන්ශය් ඇට්ලන්ටික් තරනය කරලා ඇමෙරිකාවට යන්න ඔනේ කියලා තීරනය කලේ. මේ ඔක්කොම කලේ මම මුලින් කිව්ව සර්වයිවල් කියන දේට.. නැතුව ආගමක් නිසා නෙමෙයි. හැබැයි ඇත්ත, රටවල් අල්ල ගත්තම ආගම ප්‍රචාරනය කලා ඒ රටවල් පාලනයට ලේසි වෙන්න. නැතුව ආගම ප්‍රචාරනයට රටවල් අල්ල ගන්න ඒ කාලේ රජවරු බිශොප්ලට හමුදාවල් දුන්නේ නැ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පැනලා ගියා නෙමෙයි බන්. මම ඔෆිස් එකේ රිපොට් එකක් හදන වැඩක් කරන ගමන් රිප්ලයි කලේ.. නිකමට එලකිරි ආවේ, එල ත්‍රේඩ් එකක් නිසස වැඩේ නවත්තලා සෙට් උනා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැනලා ගියා නෙමෙයි බන්. මම ඔෆිස් එකේ රිපොට් එකක් හදන වැඩක් කරන ගමන් රිප්ලයි කලේ.. නිකමට එලකිරි ආවේ, එල ත්‍රේඩ් එකක් නිසස වැඩේ නවත්තලා සෙට් උනා.

    එල එල. උඹ වගේ එවුන් එක්ක කතා කරන්න ආසයි මචන්. උඹ දෙමල උනත් එල කොල්ලෙක්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව්. නීතිය නැත්නම් ස්වයං සංයමයෙන් ඉන්න මිනිස්සු 1% ක් වත් නැතුව ඇති. මතකනේ සුනාමිය ආපු වෙලාවේ කට්ටියගේ වැඩ? කරාබු ගන්න කන් කපන් ගියා, මාල කඩා ගත්තා. මැරුණු මල මිනී දුෂණය කළා.
    ආගම දහමෙන් මේ පවට මිනිස්සු යොමු වෙන එක වලක්වනවා. ඒක කරන්න ලෙසි නැ. අවුරුදු ගානක් යනවා මිනිහෙකුට පව පින තොරගන්නකොට, එතකොට ඒ මිනිහා කරන්න ඔනේ වලත්ත වැඩ ඔක්කොම කරලා. ඒ වගේ පව පින තොර නොගත්ත උන් තමා සිනාමියේ මාල කැඩුවේ. පව, පින එලොවක් ගැන හිතපු උන් තමයි අනාත උන මිනිස්සුන්ට කැම දුන්නෙ. සමාජයක් හදන්න නීතිය වගේම ආගමත් ඔනැ. නමුත් නීතියයි ආගමයි එකක් උනොත්, වැඩේ කපොතියි.. මුස්ලිම් උන්ට උනේ ඒකයි.. නීතිය ආගම වෙන වෙනම එකම දේකට නම් යන්නේ, හරියට කොච්චි පීලී දෙක වගේ, අනන්තයේදි එකතු වෙයි වගෙ.. රටක් සමාජයක් සාර්තකයි..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔන්න මේකේ ආගම් ගැන නොදන්න හිවල්ලු ටිකයි අර මුලදර්මවාදී අම්මලගේ පුත්තු ටිකයි ආගම් දෙක පටලවලා සිගිති ආතල් ගන්නවා මීට කලින් එළ කොල්ලෙක් ඊශ්‍රායෙල් පලස්තීන් හැදුන විදිහ කියා දුන්නා එක සියයට සියයයක්ම ඇත්ත ...මුස්ලිම් කියන්නේ ම්ලේච්ච ආගමක් නෙමේ බොලා උන්ගේ ආගමේ මිනි මරන්න සත්තු මරන්න කියලා නෑ මුස්ලිම් ආගමෙත් ඉන්නවා බත් නොකන අම්මලගේ පුත්තු ටිකක් උන් හදාගත්ත ආගම තමයි තොපිලා අපි ඔක්කටම එපා උන ආගමක් වෙලා තියන්නේ ....මම තතෝලිකයෙක් හින්ද කියනවා නෙමේ අපේ ආගමයි මුස්ලිම් ආගමයි එකයි කියලා කියන්නේ නොදන්න එවුන් උඹලා කියවපල්ලා බුද්ධිමත් කොල්ලෙක් දාලා තියන අර පොස්ට් එක පලස්තිනේ හැදුන විදිහ....දෙවියන්ලේ පුත්‍රයා ලෝකෙට එවන්නේ මිනිස්සු කරන පව් වලින් මුදව ගන්න.....ජේසු කියලා තියන්නේ එක කනකට ගැහුවොත් අනිත් කන හරවන්න කියලා සාමයේ කුමාරයා කියන්නේ ඒකයි අපි මුස්ලිම් කාරයෝ වගේ බෝඩ් උස්සන් රගපාලා නෑ ඉරාකේ කතෝලිකයෝ මරණවා කියලා අපේ ආගමේ කියන්නේ හැමදේම අවිහිංසාවෙන් විසදන්න .....මචං හිතට හරි වේදනාවක් එනවා අපේ වගේ අවිහිංසාවාදී ආගමකට මේ විදිහට ගරහද්දි ....ජේසු කිව්වෙත් ස්වාමිනි මොවුන් නොදැන කරනා බැවින් මොවුන්ට කරුණා කල මැනවා කියලා .....මම කියන්නෙත් ඒකමයි .....

    :yes:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    mama kristiyani agamata mokut kiynne..mta one une me deke mokadd me tyna sambande dana ganna witri...meka me ape inna ewun ara ganwa..meken..sinhala api okkoma eki mchn....mama akamati ...sahajeewana thambinta..mage hoda muslim yaluwo inwa..un hodi bn ...agamata bari thama but unge milecha adhas ne..kiwata wiswasa krpn urumas knwa ekek anika hark mas kanne....lol ned??
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ආහ්.. හරි හරි.. උබේ එකෙන් තමා ලොකෙට සෙත තියෙන්නේ.. ඉවරනේ ඉස්ටොරිය.. ඉස්ලාම් එක තාම මිනීමරනවා අල්ලා වෙනුවෙන්. ක්ල්‍රිස්තියානි උන් දැන් සිවිල් සමාජෙක ජීවත් වෙනවා. ඔය කියන සිවිල් සමාජේ ගැන දිවැසින් දැකපු ලොතුරා ගෞතම බුදුන්ගේ සරන යනවයි කියා ගන්න උන් අද ආපස්සට ක්‍රිස්තියානිය තිබුන තැනට යන්න සෙට් වෙනවා.. කවුද ඔයි දැන් ලොල්..

    mama dan kiuwada methana Buddhism eka tamai loka darshanaye anith aawa ehema naha bla bla kiyala? sinhalenma kiyanwam mama oya eka aagamakatwath kadey yanne naha :D
    mama history eke wecha dey kiyala tiyenny aaka boru nemei ney? :D
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ආගම දහමෙන් මේ පවට මිනිස්සු යොමු වෙන එක වලක්වනවා. ඒක කරන්න ලෙසි නැ. අවුරුදු ගානක් යනවා මිනිහෙකුට පව පින තොරගන්නකොට, එතකොට ඒ මිනිහා කරන්න ඔනේ වලත්ත වැඩ ඔක්කොම කරලා. ඒ වගේ පව පින තොර නොගත්ත උන් තමා සිනාමියේ මාල කැඩුවේ. පව, පින එලොවක් ගැන හිතපු උන් තමයි අනාත උන මිනිස්සුන්ට කැම දුන්නෙ. සමාජයක් හදන්න නීතිය වගේම ආගමත් ඔනැ. නමුත් නීතියයි ආගමයි එකක් උනොත්, වැඩේ කපොතියි.. මුස්ලිම් උන්ට උනේ ඒකයි.. නීතිය ආගම වෙන වෙනම එකම දේකට නම් යන්නේ, හරියට කොච්චි පීලී දෙක වගේ, අනන්තයේදි එකතු වෙයි වගෙ.. රටක් සමාජයක් සාර්තකයි..
    :yes::yes:;)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    උබේ ප්‍රශ්නෙට උත්තර අද ලොකේ බලපුවහම තෙර්නෙනවා නේ. බන්. අද ලොකේ එක රටක්වත් එන්ගලන්තෙට යටත්ද? ඇයි යටත් නැත්තේ.. ඇයි ජර්මනිය යුද්දෙදි යු බොට් යවලා එන්ගලන්තෙට එන නැව් නැවැත්තුවේ.. මිනිස්සු යුද්ද කරන එකම හෙතුව ආහාර නෙමෙ උනත් ප්‍රදානම හේතුව ඒක මචන්.. ආහාර කිව්වම පාන්, බත් විතරක් නෙමෙයි, ජීවත් වෙන්න ඔනේ ඔක්කොම දේවල්, ගැස්, තෙල් එක්කලම. අද යන යුද්ද කීයකින් කීයක් ගැස්, තෙල් වෙනුවෙන්ද? යුද්දය කියන දේ බොම්බා තුවක්කු විතරක් නෙමෙයි මචන්, ගිවිසුම් වලිනුත් පුලුවන්. එන්ගලන්තේ ආයේ යුද්ද නොකරාවියි කියලා කාටවත්ම කියන්න බැ.. ඉන්දියාව ආයේ ලන්කාව ආක්‍රමනය නොකරාවී යැයි එක හෙලා කියන්න කාටවත්ම බැ. මොකද දැන් තියන තවය අනුව එන්ගලන්තේට අවශ්යතාවයක් නැ ඉන්දියාවට තුවක්කු බොම්බ අරගෙන යටත් කරගන්න. ඊට වඩා පහසුවෙන් දෙරටටම ලාබ දායක වෙලද ගිවිසුම් වලින් මිනිස්සුන්ට අවශ්ය දේවල් ලැබෙනවා. ඇයි නියශ්ටික බොම්බා දාලා කුඩු කරපු ජපානෙ අද ඇමෙරිකාවට සපොට් කරන්නේ. යුද්දයක් නැති උනත්, ජපානෙට, ඇමෙරිකාව ඔනේ, ඇමෙරිකාවට ජපානේ ඔනේ.. කවදාහරි ඔය එකිනෙකාට එකිනෙකා අවශ්ය නැ කියලා දැනුන දාට උබ කිව්ව වගේ ආයෙම යුද්ද කියනවා. පලවෙනි ලොක යුද්දෙන් උනේ, ඒක. ආයේ දෙවෙනි එකෙන් උනෙත් ඒක. උබ ඇහුවනේ ඇයි එක රටකින් නැවතුනේ නැත්තේ කියලා. නොනවතින්න හෙතුවක් නැ.. යුරොප්යෑ සීග්‍ර ජනගහන වර්දනයක් තියනවා, ඒකට මුහුන දෙන්න ඒ කාලේ යුරොප් ඔක්කොම අල්ලගෙන ආසියාවත් අල්ලගෙන ඒත් මදි වෙලා තමා ප්‍රන්ශය් ඇට්ලන්ටික් තරනය කරලා ඇමෙරිකාවට යන්න ඔනේ කියලා තීරනය කලේ. මේ ඔක්කොම කලේ මම මුලින් කිව්ව සර්වයිවල් කියන දේට.. නැතුව ආගමක් නිසා නෙමෙයි. හැබැයි ඇත්ත, රටවල් අල්ල ගත්තම ආගම ප්‍රචාරනය කලා ඒ රටවල් පාලනයට ලේසි වෙන්න. නැතුව ආගම ප්‍රචාරනයට රටවල් අල්ල ගන්න ඒ කාලේ රජවරු බිශොප්ලට හමුදාවල් දුන්නේ නැ..

    මම උබ කියන සමහර දේවලට එකගයි මචෝ...නමුත් උබ ඔය කියන සර්වයිවල් එක නිසාම නෙවෙයි උන් රටවල් යටත් කර ගත්තෙ..
    මට ඔයා මේක කියන්නකෝ ඔයා ඔය සර්වයිවල් කියන වචනෙන් අදහස් කරන්නෙ උන්නතිය කියන එකද නොනැසී ජීවත් වීම කියන එකද?
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    bump..

    මේ ත්‍රෙඩ් මගදී track පැනල වගේ..lol
    තමන්ගේ ආගම හොඳයි කියල ඔච්චර forum වල ඔප්පු කරන හදන එකේ වැඩක් නැ, ඕව ප්‍රයෝගිකව වෙනවා කියල පෙනුණාම මිනිස්සු නිකම්ම පිලිගන්නවා..ඒක වෙන්නේ නැත්තං ඔය කොච්චර කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරත් වැඩක් නැ.:yes: