alla vs jesus?????

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    oya ekakin wath loketa wecha sethak nam naha
    ada ISLAM tiyenny aurudu 100 , 200 kata kalin Christianity eka thibba tana

    Yes Islam is the youngest of all three Abrahamic religions. It still has a long way to go.

    Man_4da6c5_559077.jpg

    This reminds me of a quote from BSG.

    "All this has happened before, and all this will happen again"
     
    aruna47

    Well-known member
  • නොදන්න නිසා අහන්නෙ අල්ලා සහ කිතුනුවන් අතර තියෙන සම්බන්ඩෙ මොකද්ද:baffled:
    මන් දෙක්ක කීප තනකම සදහන් වෙනව කුරානයේ..මොකද්ද මේ සීන් එක

    අල්ලාහ් යනු සක්කිලියෙකි
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මුස්ලිම් සහ ක්‍රිස්තියානි කියන්නේ කලකට පෙර එකම ආගමක් .
    කුරනයේත් ජේසු ඉන්නවා .

    අද වෙනස තියෙන්නේ මුස්ලිම් එවුන් ලෝකෙට පෙන්න ගේම දෙනවා , ක්රිස්තියන් එවුන් ඔක්කොටම හොරෙන් ගේම දෙනවා
    :baffled::lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ane manda bn ethakota kathalic un alla piliganwda??ekama deviya deshana 2 k agam 2k...pissu kora
    මම දන්න විදියට කතොලිකයෝ අල්ල පිලි ගන්නේ නෑ. අනික ආගමක් විදියට ගත්තම ඉසලාමයයි, කතෝලික ආගමයි අහසට පොලව වගේ. ඉස්ලාමයේ ගොඩක්ම තියෙන්නේ නපුර, වයිරය, වගේ දේවල්. කතෝඅලික ආගමේ තියෙන්නේ හැමෝටම සමාව දෙන්න, ප්‍රේම කරන්න වගේ දේවල්. පොඩ්ඩක් ඔය ගැන හොදට දන්න කෙනෙක් ගෙන් අහල බලන්න.
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ane mn da bn

    ai bn budu hamuduro siyalu sathwayta methsuwa pinisa munta budda darmaya desuwe natte ehma una nm ada mehema mara gnne na ned??blpanko..minissu ned bn me kanu wla gahla tynne,,,,,,,:angry::angry::angry::angry::angry::angry::angry::confused::confused::confused::confused::confused::confused::eek::eek::eek::eek:
    මම දන්න විදියට කතොලිකයෝ අල්ල පිලි ගන්නේ නෑ. අනික ආගමක් විදියට ගත්තම ඉසලාමයයි, කතෝලික ආගමයි අහසට පොලව වගේ. ඉස්ලාමයේ ගොඩක්ම තියෙන්නේ නපුර, වයිරය, වගේ දේවල්. කතෝඅලික ආගමේ තියෙන්නේ හැමෝටම සමාව දෙන්න, ප්‍රේම කරන්න වගේ දේවල්. පොඩ්ඩක් ඔය ගැන හොදට දන්න කෙනෙක් ගෙන් අහල බලන්න.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් මේ දෙකෙන් මුලින්ම බිහි උනේ මොන ආගමද...?

    ආගමට වඩා තියෙන්නේ ඇදහීමක් මචන්. පස්සේ තමයි ඕවා ගොඩක් වෙනස් වෙලා එක එක විදියට වෙනස් උනේ. මුස්ලිම් හා කතෝලික ආගම් දෙකේම මුල යුදෙව් ආගම. ආබ්‍රහම්ගේ පරම්පරාවෙන් තමයි මේ දෙකම බිහි උනේ. යුදෙව්, මුස්ලිම් හා කතෝලික. මුස්ලිම් ආගමේ මුල හැදෙන්නේ ආබ්‍රහම්ගේ පළවෙනි පුතාගේ දෙවැනි පුතාගේ ජනතාවගෙන්. කතෝලික ආගම හැදෙන්නේ යුදෙව් ආගමේ අතුරු පලයක් විදියට. මොකද ජේසුස් වහන්සේත් යුදෙව්වෙක්. එතුමාගේ මරණෙන් පස්සේ නැවත නැගිටීම තමයි කතෝලික ආගමේ මුල. කතෝලික ආගම විශ්වාසය මත තමයි තියෙන්නේ. මුස්ලිම් ආගම හැදෙන්නේ ජේසුට පස්සේ. එයාලා කියන්නේ මොහොමඩ් නබි තමයි දෙවියන්ගේ පණිවිඩේ අන්තිමට දෙන්නේ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඔන්න මේකේ ආගම් ගැන නොදන්න හිවල්ලු ටිකයි අර මුලදර්මවාදී අම්මලගේ පුත්තු ටිකයි ආගම් දෙක පටලවලා සිගිති ආතල් ගන්නවා මීට කලින් එළ කොල්ලෙක් ඊශ්‍රායෙල් පලස්තීන් හැදුන විදිහ කියා දුන්නා එක සියයට සියයයක්ම ඇත්ත ...මුස්ලිම් කියන්නේ ම්ලේච්ච ආගමක් නෙමේ බොලා උන්ගේ ආගමේ මිනි මරන්න සත්තු මරන්න කියලා නෑ මුස්ලිම් ආගමෙත් ඉන්නවා බත් නොකන අම්මලගේ පුත්තු ටිකක් උන් හදාගත්ත ආගම තමයි තොපිලා අපි ඔක්කටම එපා උන ආගමක් වෙලා තියන්නේ ....මම තතෝලිකයෙක් හින්ද කියනවා නෙමේ අපේ ආගමයි මුස්ලිම් ආගමයි එකයි කියලා කියන්නේ නොදන්න එවුන් උඹලා කියවපල්ලා බුද්ධිමත් කොල්ලෙක් දාලා තියන අර පොස්ට් එක පලස්තිනේ හැදුන විදිහ....දෙවියන්ලේ පුත්‍රයා ලෝකෙට එවන්නේ මිනිස්සු කරන පව් වලින් මුදව ගන්න.....ජේසු කියලා තියන්නේ එක කනකට ගැහුවොත් අනිත් කන හරවන්න කියලා සාමයේ කුමාරයා කියන්නේ ඒකයි අපි මුස්ලිම් කාරයෝ වගේ බෝඩ් උස්සන් රගපාලා නෑ ඉරාකේ කතෝලිකයෝ මරණවා කියලා අපේ ආගමේ කියන්නේ හැමදේම අවිහිංසාවෙන් විසදන්න .....මචං හිතට හරි වේදනාවක් එනවා අපේ වගේ අවිහිංසාවාදී ආගමකට මේ විදිහට ගරහද්දි ....ජේසු කිව්වෙත් ස්වාමිනි මොවුන් නොදැන කරනා බැවින් මොවුන්ට කරුණා කල මැනවා කියලා .....මම කියන්නෙත් ඒකමයි .....

    එකඟ වෙන්න පුළුවන් බොහෝදුරට. මිනිස්සු කබරගොයා තලගොයා කරගන්නවනේ. එත් මම අහල තියනව මොහොමඩ් මේදීන වල ඉන්න කාලේ කුරණයට ඇතුලත් කරපු දේවල් ගොඩක් වයලන්ස් වලට බරයි, ඒ වගේම කුරානයේ මුල් සාමකාමී උපදෙස් නොසලකා හරින්න කියල තියනව කියල. (මේගැන මම හරියටම කියවල බලල නැ, ජස්ට් එහෙන් මෙහෙන් කියවපුව)

    කොහොම වුනත් ආගමක් තියෙන්න ඕනේ මිනිස්සුන්ට යහපතක් කරන්න සහ මනුෂ්ශ්‍යත්වය නගාහිටුවන්න. සතුරෙක් වුනත් මරන්න කියනවනම් ඒ ආගම ගැන දෙපාරක් හිතන්න ඕනේ.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මචන් මේ දෙකෙන් මුලින්ම බිහි උනේ මොන ආගමද...?

    මුලින්ම බිහිඋනේ යුදෙව් ආගම.. jesus යුදෙව්වෙක්.. පස්සෙ jesus කිව්ව එයා දෙවියන්ගෙ පුතා, දෙවියො එයාව එව්වෙ මිනිස්සු යහමගට ගන්න වගේ කතා.. මේකට යුදෙව්වන්ට මල පැනල jesus කුරුසෙට තියල ඇණ ගහල මැරුව ඒ උනාට jesus ට followersල හිටපු නිසා උන් වෙනම ආගමක් හදාගත්ත..
    පස්සෙ ඔය region එකේ යුදෙව් ආගම අභාවයට ගිහින් මිනිස්සු ගස් ගල් අදහ අදග හිටියෙ.. නබි කියන පොර ඇවිත් පරණ ඒක දේව (monotheistic) ආගම වෙච්ච යුදෙව් ආගම පිහිටෙව්ව.. හැබැයි ඌ ඒක කරේ උගෙම විදිහට.. original යුදෙව් ආගම විදිහට නෙමෙයි.. ඉතින් ඔය ආගම් තුනම එකයි.. එකම ආගමේ වෙනස් නිකායවල් වගේ.. හැබැයි උන් එකෙක්ට එකෙක් පේන්න බෑ.
    original යුදෙව් ආගම අදහන යුදෙව්වො තාම ඉන්නව
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland

    මචං උඹ අර ශ්රින්කින් පලස්ටින් ත්‍රෙඩ් එකේ කිව්වා වගේ යුදෙව්වන්ට රටක් තිබ්බේ නැතිනම් ජේසුස්ට කුරුසේ අනතියල මැරුවේ අහසේ ඉඳන්ද ?
     
    යුදෙව්වෝ හැමෝම නෙමේ මල්ලි යුදෙව් ආගමික නායකයෝ තමයි එතකොට යුදෙව් රාජ්‍ය පාලනය කරපු රෝමයට කියලා ජේසුව කුරුසේ ඇන ගැස්සුවේ. රෝමන් අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රධානම කැරලි කාර මිනිස්සු මර්ධනය කරන විදිය තමයි කුරුසේට තියලා ඇන ගස්සන එක. එතකොට යුදෙව් ආගමික නායකයෝ පිළිපැද්දේ දෙවියන් විසින් මෝසස්ට දුන්න නීතිය. ඒ නීතියේ තියන දේවල් එක්ක ජේසුගේ ඉගැන්වීම ගොඩක් අබියෝග කරපු නිසා යුදෙව්වෝ ජෝසුගේ පැත්ත ගනී කියලා බයට තමයි ජේසුව අල්ලාගෙන මැරුවේ. ජේසුට පස්සේ එයාගේ ගෝලයොත් බොහොම දුක් විඳලා තමයි මරුනේ.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    මචං උඹ අර ශ්රින්කින් පලස්ටින් ත්‍රෙඩ් එකේ කිව්වා වගේ යුදෙව්වන්ට රටක් තිබ්බේ නැතිනම් ජේසුස්ට කුරුසේ අනතියල මැරුවේ අහසේ ඉඳන්ද ?

    යුදෙව්වො ඔය region එකේ හිටිය.. හබැයි israel කියන රටේ නෙමෙයි.. උන් ගොඩක් Christianity වලට convert උනා.. සමහර උන් පැනල ගියා.. පස්සෙ යුදෙව්වො අරාබියෙන් නැතිවෙලා ගියා..

    යුරෝපෙ හිටපු යුදෙව්වො පලස්තීනෙ අල්ලනව කියන්නෙ හරියට අපි ගිහින් නේපාලෙ අල්ලනව වගේ වැඩක්..නේපාලෙ බුද්ධාගම නෑ.. වැඩිපුර ඉන්නෙ හින්දු සහ තම්බි, ඒත් බුදුහාමුදුරුවො ඉපදුනේ නේපාලෙ නිසා නේපාලෙ බෞද්ධ රාජ්‍යයක් පිහිටුවන්න ඕනි කියල ගිහින් අපි උන්ට ගැහුවොත් කොහොමද? ඒ ව්ගේ තමයි..
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    යුදෙව්වෝ හැමෝම නෙමේ මල්ලි යුදෙව් ආගමික නායකයෝ තමයි එතකොට යුදෙව් රාජ්‍ය පාලනය කරපු රෝමයට කියලා ජේසුව කුරුසේ ඇන ගැස්සුවේ. රෝමන් අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රධානම කැරලි කාර මිනිස්සු මර්ධනය කරන විදිය තමයි කුරුසේට තියලා ඇන ගස්සන එක. එතකොට යුදෙව් ආගමික නායකයෝ පිළිපැද්දේ දෙවියන් විසින් මෝසස්ට දුන්න නීතිය. ඒ නීතියේ තියන දේවල් එක්ක ජේසුගේ ඉගැන්වීම ගොඩක් අබියෝග කරපු නිසා යුදෙව්වෝ ජෝසුගේ පැත්ත ගනී කියලා බයට තමයි ජේසුව අල්ලාගෙන මැරුවේ. ජේසුට පස්සේ එයාගේ ගෝලයොත් බොහොම දුක් විඳලා තමයි මරුනේ.

    True... :yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    ස්ලාම් සහ christian අතර කිසිම සම්බන්ධයක් නැහැ.. සම්පුර්ණයෙන් විරුද්ධ ආගම් දෙකක්. හැබැයි සල්වබලධාරී දෙවියන් ඔය ආගම් දෙකේම ඉන්නවා. ඒ දෙවියන් දෙදෙනෙක් නැතුව එක අයෙක් නෙවෙයි....
    බයිබලය ටිකක් වෙනස්කරලා කපන,කොටන, මිනීමරණ එව්වා වැඩ් කරලා තමයි කුරාණය හඳලාතියෙන්නේ....
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ_

    බොහෝ විද්වතුන් සහ පර්යේෂකයන් ජේසුතුමන් පිළිබඳ විවිධ ගවේශන, පර්යේෂණ කටයුතු සිදු කර ඇත. ඒ සෑම එකකින්ම පාහේ තහවුරැ වී ඇත්තේ එතුමන් තරැණ අවධියේ බුදු දහමේ ආභාශය ලබා ඇති බවකි. ජේසුස් වහන්සේ බෞද්ධ ආගමික පසුබිමකින් ධර්මය ඉගෙන ගත්තාද යන්න වැදගත් වන්නේ ඉතිහාසඥයන්ට, පුරාවිද්‍යාඥයන්ට සහ සමාජ විද්‍යාඥයන්ට මිස නිවන් මඟ අවබෝධයට කැමැත්වුන්ට නොවේ. එතුමන් අපරදිගට ගෙන ගිය ධර්මයේ අර්ථය සහ එතුමනේගේ දේශනා දෙස බැලීමේ දී පෙනීයන්නේ කිසියම් මට්ටමකට ද්‍යාන උපදවා ගැනීමෙන් පසු ජනයාගේ යහපත වෙනුවෙන් දෙව්යන් පිළිබඳ දහමක් ලොවට දේශනා කළ බවකි. ඒ කවරක් වුවද බෞද්ධයන් වන අප එතුමන්ට අගෞරවයක් නොවන ලෙස කටයුතු කිරීම ඉතා වැදගත්ය. මන්ද බුදු දහමේ ඉගැන්වෙන දර්ශනය තුන් කල්හිම අන් සියල්ලටම වඩා ඉදිරියෙන් ඇති යතාර්ථවාදී සත්‍යයක් වන නිසාය

    http://youtu.be/DxwqAYSsKjY?list=PLoPeAGOrEz6a2dTtDe4cyXtlXbtRv2S5s

    Jesus was a Buddhist Monk BBC Documentary

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    රසම රස ඉස්ලාමයක් හදමු:

    පලමුව බයිබලයක් ගෙන එයින් ගුනදර්ම, සාමය, ප්‍රේමය ඉවත් කර එයට වයිරය දමා, ලේ පිපෙනතුරු හොදින් තම්බන්න.ඉන් පසුව මිනිස් සංහාරයක් හෝ කිහිපක් ගෙන ත්‍රස්ත භීතිය ඇතිවනතුරු දමන්න. පසුව සියවස් කිහිපයක් තබා ප්‍රයෝජනයට ගන්න.....
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ_

    බොහෝ විද්වතුන් සහ පර්යේෂකයන් ජේසුතුමන් පිළිබඳ විවිධ ගවේශන, පර්යේෂණ කටයුතු සිදු කර ඇත. ඒ සෑම එකකින්ම පාහේ තහවුරැ වී ඇත්තේ එතුමන් තරැණ අවධියේ බුදු දහමේ ආභාශය ලබා ඇති බවකි. ජේසුස් වහන්සේ බෞද්ධ ආගමික පසුබිමකින් ධර්මය ඉගෙන ගත්තාද යන්න වැදගත් වන්නේ ඉතිහාසඥයන්ට, පුරාවිද්‍යාඥයන්ට සහ සමාජ විද්‍යාඥයන්ට මිස නිවන් මඟ අවබෝධයට කැමැත්වුන්ට නොවේ. එතුමන් අපරදිගට ගෙන ගිය ධර්මයේ අර්ථය සහ එතුමනේගේ දේශනා දෙස බැලීමේ දී පෙනීයන්නේ කිසියම් මට්ටමකට ද්‍යාන උපදවා ගැනීමෙන් පසු ජනයාගේ යහපත වෙනුවෙන් දෙව්යන් පිළිබඳ දහමක් ලොවට දේශනා කළ බවකි. ඒ කවරක් වුවද බෞද්ධයන් වන අප එතුමන්ට අගෞරවයක් නොවන ලෙස කටයුතු කිරීම ඉතා වැදගත්ය. මන්ද බුදු දහමේ ඉගැන්වෙන දර්ශනය තුන් කල්හිම අන් සියල්ලටම වඩා ඉදිරියෙන් ඇති යතාර්ථවාදී සත්‍යයක් වන නිසාය

    http://youtu.be/DxwqAYSsKjY?list=PLoPeAGOrEz6a2dTtDe4cyXtlXbtRv2S5s

    Jesus was a Buddhist Monk BBC Documentary

    :cool::cool::cool::cool:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ස්ලාම් සහ christian අතර කිසිම සම්බන්ධයක් නැහැ.. සම්පුර්ණයෙන් විරුද්ධ ආගම් දෙකක්. හැබැයි සල්වබලධාරී දෙවියන් ඔය ආගම් දෙකේම ඉන්නවා. ඒ දෙවියන් දෙදෙනෙක් නැතුව එක අයෙක් නෙවෙයි....
    බයිබලය ටිකක් වෙනස්කරලා කපන,කොටන, මිනීමරණ එව්වා වැඩ් කරලා තමයි කුරාණය හඳලාතියෙන්නේ....

    කුරාණය දෙවියන් විසින් මොහොමඩ් නබිට ඉස්සරවෙලාම දුන්නා කියන්නේ හිරා කියන ගල් ගුහාවේ ඉන්නකොට. එතන ඉඳලා අවුරුදු 27 දෙවියෝ කුරානේ කොටස් දුන්නා කියලා තමයි කියන්නේ. බයිබලය හැදිලා තියෙන්නේ ගොඩ දෙනෙක් ලියපු පොත් එකතු කරලා සාරාංශයක් විදියට. ඒ වගේම තමයි යුදෙව් ආගමේ ග්‍රන්ථය ටෝරා හැදිලා තියෙන්නෙත්.