
the conjuring eka tharam hodanam kiyapan dean uba beluwada meka P.s - mama hithuwe avilla kiyala thawama nae ne ban![]()
බම්ප්
එළනේ..
ado kari film ekak wage![]()
දැන් එන හොල්මන් ෆිල්ම්ස් පට්ට පජාතයි බං. trailers වල කමෙන්ට් බලපංකෝ හිනා යනවා සමහර ඒවට.. ලගදී බලපු the maids room නම් ටිකක් හොදයි. හොල්මන් ෆිල්ම්ස් නම් එන්න එන්නම අජූත වීගෙන එන්නේ