කුංපු🐉🐉🐉

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අදත් ගියා පොඩ්ඩා එක්ක කුංපු පන්තියට. උගන්නන ශාදු හීලියම් ගහලද මන්දා බං, අහසේ පාවෙනවා වගේ උගන්නනකොට. ෆිල්ම් එකක් බැලුවා වගේ, පට්ට වේගයක් තියෙන්නේ, ඇහිපිල්ලං ගහන වේගෙට ගසල හමාරයි.