My new dslr lense

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    md11uh.jpg


    එළකිරියේ ඉන්න ගොඩක් යාලුවෝ හෝ ගාලා DSLR ගන්නවා. ඔය අතරේ මමත් අලුතින්ම e bay එකෙන් ගෙන්නුවා සුපිරිම bad boy කෙනෙක් ව. ඒ තමයි 70-200mm OS ලෙන්ස් එක. photography කරන සහ ඒ ගැන දන්නා යාලුවෝ මේක මොනවගේ වැඩ්ඩේක්‌ ද කියල දන්නවා ඇති.
    30bpf80.jpg


    මෙයාගේ වැඩ වගේම තමයි ගානත් පොඩ්ඩක් සැරයි.
    නිකොන් එකක් $2,496
    කැනොන් එකක් $2399
    සිග්මා එකක් $1390
    ටැම්රෝන් එකක් $1499 කුත් වෙනවා

    13zzypi.jpg


    මේක ගැන පොඩි විස්තරයක් දාන්නම් මෙහෙම
    මේකේ බර කිලෝ 1.4 ක් විතර වෙනවා.මේකේ ඇතුලේ තවත් ලෙන්ස් 17ක් තියෙනවා පින්තුර සුපිරිම කොලිටි එකට දෙන්න:eek: . උපරිම ඇපචර් එක 2.8 එක 70-200 වෙනස් වෙන්නේ නැ.full frame crop censor ඕන එකකට සෙට් වෙනවා.

    28ltngn.jpg


    296ne6x.jpg


    14id6d4.jpg


    තව දෙයක් කියන්න ඕනා. ඔයාලත් ඕනෑම ලෙන්ස් එකක් ගනිද්දී දාන ෆිල්ටර්ස් හොද කොලිටි එකක් දාන්න. 2000 ට 3000 තියෙන ඒවානම් දාන්න එපා. එහෙම උනොත් අන්තිමේදී ගන්න පින්තුර මෙලෝ රහක් නැති වෙනවා. Hoya hd , B+W , ittou වගේ ලෝකේ පිළිගත් brand එකක් ගන්න. (මේ හැම එකේම replica තියෙනවා 2000 ට 3000 ට )

    acsoxh.jpg


    මේ තියෙන්නේ මං පෙරේදා මේකෙන් කරපු shoot එකක්.

    zIGA01.jpg


    FtdwWC.jpg


    d1jD3o.jpg


    IH5Fmc.jpg


    l1Cuk3.jpg


    xXUPaB.jpg
    nB8x5y.jpg


    dzvRrJ.jpg


    DSLR ගැන ලෙන්ස් ගැන ප්‍රශ්න තියෙනවනම් මගේ photography with amilaboy thred එකේ දාන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1514339


     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Fatta machan,mekata tax kochara set wunada ban? uba gawa thiyena cam eka mokadda?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    පැහැදිලි කරලා දීපන්කො

    මම පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො මෙන්න මේක Nikkor AF-S DX 55-300mm f/4.5-5.6G ED VR
    LKR 33,500.00වෙන කොට 70-200 එකක් ඔච්චර ගණන් උනේ කියල . මම කියන්නේ පුලුවන්නම් ලේන්ස් එකක් මිල රඳා පවතින සාධක මොනවාද කියල .