samsung galaxy s4 or s5 [Help] ?

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Machanla Phone ekak ganna baluwe .. samsung galaxy s4 ekak thama ganna hithann inne , s5 eka ganna eka paadui needa ?
    s4 eka gatta aya innawada ? phone eka hodai da , awl monawada ? price kohomada ?

    danna kastiya help ekak denna plz , bump ekak wath dena
     
    aruna47

    Well-known member
  • ඔය දෙකම ගන්න එපා බන්. ගනින් සෝනි z1 or z2 නැත්නම් ඇපල් 5s එකක්. s4 එක වැඩක් නැහැ stuck වෙනවා s5 එක නම් use කරලා නැහැ. හැබැයි සෝනි නම් පට්ට. අපේ උන් සෝනි කැමරාව හොද නැහැ කියනවා. උන් 20.7mpxl කැමරාවෙන් අදහස් කරන දේ අපේ උන් දන්නේ නැහැ ඉතින් එක නිසා හොද නැහැ කියනවා. :yes: බැටරි ලයිෆ් එක නම් සුපිරි :yes:
     
    • Like
    Reactions: ruwanjrc

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    puluwannam S5, m8, g3 walin ekak ganin. S4 den paranayi

    :yes::yes: G3 ekak ganin puluwannan....mage gawa s4 ekak tiyenne...kiyanna awulak ne..but mata loku asawakuth ne phone ekata,ona weda tika karagnna puluwan that's all...emergency ekak awama battery ne...mala karume..ona welawata battery ne...screen eka patta quality eka tamai hodakata tiyenne..camera ekath patta...but man next time ganne G3 ekak...s5 ekath wedi deyak ne..boruwata heart rate monitor ekak tiyenawa etcharai...
     
    • Like
    Reactions: ruwanjrc

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔය දෙකම ගන්න එපා බන්. ගනින් සෝනි z1 or z2 නැත්නම් ඇපල් 5s එකක්. s4 එක වැඩක් නැහැ stuck වෙනවා s5 එක නම් use කරලා නැහැ. හැබැයි සෝනි නම් පට්ට. අපේ උන් සෝනි කැමරාව හොද නැහැ කියනවා. උන් 20.7mpxl කැමරාවෙන් අදහස් කරන දේ අපේ උන් දන්නේ නැහැ ඉතින් එක නිසා හොද නැහැ කියනවා. :yes: බැටරි ලයිෆ් එක නම් සුපිරි :yes:

    sony eke screen eka awul ban..ekai scene eka..z2 eka nan shape,but sony eka G3 ekai samsung ekai gawa tibbama hena quality wenasak penawa..
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48

    Sony melo rahak na. S4 stuck wenawa kiyana eka gon kathawak bn. Uba ehenm clone ekak gena kiyanne
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    ඔය දෙකම ගන්න එපා බන්. ගනින් සෝනි z1 or z2 නැත්නම් ඇපල් 5s එකක්. s4 එක වැඩක් නැහැ stuck වෙනවා s5 එක නම් use කරලා නැහැ. හැබැයි සෝනි නම් පට්ට. අපේ උන් සෝනි කැමරාව හොද නැහැ කියනවා. උන් 20.7mpxl කැමරාවෙන් අදහස් කරන දේ අපේ උන් දන්නේ නැහැ ඉතින් එක නිසා හොද නැහැ කියනවා. :yes: බැටරි ලයිෆ් එක නම් සුපිරි :yes:

    :P Custom rom gahanna giyahama gu 70wak wenawa :yes: eka nisa s5 ekak ganin gannawanam machan speed athin hodai :yes:
     
    aruna47

    Well-known member
  • sony eke screen eka awul ban..ekai scene eka..z2 eka nan shape,but sony eka G3 ekai samsung ekai gawa tibbama hena quality wenasak penawa..

    :dull::dull:
    මම පාවිච්චි කරේ sony honami z1 එක ඔය අවුල් මුකුත් නැහැ කැමරා නම් කොලිටි. දුර නෙම ලග එව්වා :yes:
     
    aruna47

    Well-known member
  • Sony melo rahak na. S4 stuck wenawa kiyana eka gon kathawak bn. Uba ehenm clone ekak gena kiyanne

    :rofl::rofl:
    මම s4 එක පාවිච්චි කරලා තියෙනවා එක lag අනික තමා රත් වෙනවා. සෝනි z1 එකේ බැටරි ලයිෆ් එකට ගහන්න තාම ෆෝන් එකක් නැහැ :P ඇපල් එකේවත් නැහැ :yes:
     
    aruna47

    Well-known member
  • :P Custom rom gahanna giyahama gu 70wak wenawa :yes: eka nisa s5 ekak ganin gannawanam machan speed athin hodai :yes:

    මොකේද :dull: ඇපල් නම් ඔය උකාරිස් නැහැ පට්ට ස්මුත් පොඩි කචල් එක තමා file copy කරන එක නැත්නම් සුපිරි :yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    puluwannam S5, m8, g3 walin ekak ganin. S4 den paranayi
    paranai nan thama,, but gaana wadi ne bn,, features walin wadi wenasakuth na s5 eke , g3 nan amarui , g2 eka ehema kohomada, 60 aduwem wage hoyanne bn , thanks

    ඔය දෙකම ගන්න එපා බන්. ගනින් සෝනි z1 or z2 නැත්නම් ඇපල් 5s එකක්. s4 එක වැඩක් නැහැ stuck වෙනවා s5 එක නම් use කරලා නැහැ. හැබැයි සෝනි නම් පට්ට. අපේ උන් සෝනි කැමරාව හොද නැහැ කියනවා. උන් 20.7mpxl කැමරාවෙන් අදහස් කරන දේ අපේ උන් දන්නේ නැහැ ඉතින් එක නිසා හොද නැහැ කියනවා. :yes: බැටරි ලයිෆ් එක නම් සුපිරි :yes:
    sony eke display awl lu ne bn :confused:
    note ekath hoda ban
    loku wadi wage
    S5 eka ganin ban
    eka supiri
    uba gatte kiyatada machn
    :yes::yes: G3 ekak ganin puluwannan....mage gawa s4 ekak tiyenne...kiyanna awulak ne..but mata loku asawakuth ne phone ekata,ona weda tika karagnna puluwan that's all...emergency ekak awama battery ne...mala karume..ona welawata battery ne...screen eka patta quality eka tamai hodakata tiyenne..camera ekath patta...but man next time ganne G3 ekak...s5 ekath wedi deyak ne..boruwata heart rate monitor ekak tiyenawa etcharai...
    eeka thama bn s5 eke price wadi wage, 60 kata withara phone ekak baluwe.. g3 eka 1 lack paninanawa neh price :confused: g2 eka price ehema kohomada

    sony eke screen eka awul ban..ekai scene eka..z2 eka nan shape,but sony eka G3 ekai samsung ekai gawa tibbama hena quality wenasak penawa..

    Sony melo rahak na. S4 stuck wenawa kiyana eka gon kathawak bn. Uba ehenm clone ekak gena kiyanne
    hm hm , uba use karanwada s4 eka , battery awl da bn,, kohomada phone eka
    S5 or note 3 ganna. S5 eke 2gb ram wunata performance wadiy. S5 ela.
    k thanks
    S5 ganin machn
    k thanks
    :P Custom rom gahanna giyahama gu 70wak wenawa :yes: eka nisa s5 ekak ganin gannawanam machan speed athin hodai :yes:

    k thanks price thama awl bn :baffled:
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,322
    768
    113
    සිරිලංකාවේ..
    Sony melo rahak na. S4 stuck wenawa kiyana eka gon kathawak bn. Uba ehenm clone ekak gena kiyanne

    eekane ban, Man Decmbr wala idan use karanawa 2013, thawama eka paarak wath stuck wela naha.. Btry eka nam bahinawa thamai.. ebay eken original btry ekak genath use karanwa.. aulakma nahane...

    S5 eka ganin machan, ehema nath nam poddak idapan note 4 ekath lagadima enawa.. :yes::yes:
     
    • Like
    Reactions: ruwanjrc

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    :rofl::rofl:
    මම s4 එක පාවිච්චි කරලා තියෙනවා එක lag අනික තමා රත් වෙනවා. සෝනි z1 එකේ බැටරි ලයිෆ් එකට ගහන්න තාම ෆෝන් එකක් නැහැ :P ඇපල් එකේවත් නැහැ :yes:

    yes Machan. මම use කරන්නෙත් sony Z1. කිසි අවුලක් නෑ. dust-water proof, slim ගතියත් පොඩි lolක් තියෙනවා:P. සිංහල දාගන්න රූට් කරන්න වෙනවා. updates ටිකත් ඉක්මනින්ම එනවා. batteryත් සුපිරි:D. Cam එකත් නියමයි.:yes:
     
    Last edited:

    aruna47

    Well-known member
  • yes Machan. මම use කරන්නෙත් sony Z1. කිසි අවුලක් නෑ. සිංහල දාගන්න රූට් කරන්න වෙනවා. battery නම් සුපිරි:D. Cam එකත් නියමයි.:yes:

    ඔව් සිංහල පෙන්නේ නැහැ. හැබැයි උන් කිව්වා update කරනවා කියල. දැන් නම් මම use කරන්නේ 5s එකක්. එත් සෝනි එකේ කැමරා පට්ට බැටරි ලයිෆ් සුපිරි. මම මාරු කරෙත් ඔය සිංහල පෙන්නේ නැති නිසා :oo:
     
    aruna47

    Well-known member
  • sony eke display awl lu ne bn :confused:

    එක එකා කියනවා බන්, ඔය සොන්සුන් එකේ නම් කැමරා හරි නැහැ. උන්ගේ ad වල පෙන්නවා තරම් හරි නැහැ. හැබැයි z1 z2 හොදයි. display අවුල නම් දන්නේ නැහැ. ගද්දි original phone එක ගනින්. singapore,dubai වලින් ගෙනාපුවා ගන්න එපා. low quality shit :yes: apple නම් unlock ගනින් මොකද ඔය unlock නැති gevy කියලා එන එව්වට signal නැහැ :yes: