ඔව් සිංහල පෙන්නේ නැහැ. හැබැයි උන් කිව්වා update කරනවා කියල. දැන් නම් මම use කරන්නේ 5s එකක්. එත් සෝනි එකේ කැමරා පට්ට බැටරි ලයිෆ් සුපිරි. මම මාරු කරෙත් ඔය සිංහල පෙන්නේ නැති නිසා![]()
සිංහල font case එක solve කරොත් හොදයි.
නැත්නම් මේ ෆෝන් එකත් තියෙද්දි s3 neo dual sim ෆෝන් එකකුත් ගන්න බැලුවෙ.
. සිංහල දාගන්න රූට් කරන්න වෙනවා. updates ටිකත් ඉක්මනින්ම එනවා. batteryත් සුපිරි



Iphone5S battery ikmanatama bahinawa LTE ON karala 8 hours wath beee