Microsoft හොර WP apps හිතාමතාම wp store එකට ඇතුල් කරයි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    machan kevin,
    ඔය isurueka කියන එකා එක්ක තර්ක කරලා වැඩක් නෑ. ඌට තියෙන්නේ ලිං මැඩි මානසිකත්වය. ඔය කෑගහන එකේවත් windows phone පාවිච්චි කරලා එපා වෙලා android ගිය උන් නෙමෙයි. (උන් windows phone එකක් දවසක් වත් පාවිච්චි කරලා නැතුව ඇති සමහර විට) උන් දන්නේ උන්ගේ රාමුව තුල තියන ටික විතරයි (නිකං හම්බයෝ සහ අල්ලා වගේ). මට එක ඌත් එක්ක මිට කලින් ත්‍රෙඩ් එකක කතා කරද්දී තේරුණා. ඒ ඇට ලබ්බට කියන දේ තේරෙන්නේ නෑ. එක උගේ වැරද්දක් නෙමෙයි,උගේ දැනුම මට්ටමේ වැරද්දක්.(again හම්බයෝ වගේ).ඌ දන්නේ මතුපිටින් පේන දේ විතරයි.මම ඉතිං උඹ දිනුම් කියල තර්ක කරන එක නැවැත්තුව. (මෝඩයෙක් එක්ක තර්ක කරන කොට අනිත් උන්ට පෙන්නේ දෙන්නම මෝඩයෝ වගේ නේ.)

    windows 8 ෆෝන් ඇවිල්ල තම කොච්චර අඩු කාලයක්ද ගිහින් තියෙන්නේ android වලට සාපේක්ෂව. එහෙම තියාගෙන app store එකේ size එක compare කරන උන් නේ මුන්. එච්චර පොඩි කාලයක් තිබිලත් android උන් බයවෙලා කෑගහන්නේ, හිත ඇතුලෙන් උන් දන්නවා windows ෆෝන් කියන එක android වලට threat එකක් කියල. එකයි මේ වගේ android ෆුකට ලේ බැහැපු අනාථයෝ විලාප ගහන්නේ.

    මුන් මුලින්ම android එකක් ගත්තම කරන්නේ virus guard එකක් හොයන එක. මුන්ම දන්නවා android වලට virus threat එකක් තියනවා කියල :rofl:. ඊට පස්සේ අනුන්ට කෑගහනවා fake apps fake apps කියල.

    මම දැක්ක මේදවස් වැල android ත්‍රෙඩ් එකක් නැගල යනවා "android එකේ lag එක නැති කරන්නේ කොහොමද කියල.(sarcasm). අන්තිමට එකෙක් දාල තිබ්බ කමෙන්ට් එකක් මේ,



    මේවා දැක්කම ෆුකෙනුත් හිනා වෙන්න නෙවෙයි, ෆුකෙනුත් අඩන්න හිතෙන්නේ. මුන් බර ගානක් දීලා ෆෝන් එකක් අරගෙන එකේ ඔක්කොම ඔෆ් කරලා කියනවා පට්ටයි ලු දැන් ෆෝන් එක. ඔය සල්ලි වලින් බල්ලෝ ටිකකට කන්න දුන්න නම්, ඔයිට වටිනවා.

    මේ තියෙන්නේ තව ඒ වගේ කොමිටල් එකක්



    ඔක්කොම ඔෆ් කරන්න පුළුවන් විමලු smart කියන්නේ. එහෙම බැලුවාම ඩො 3310 එක නිකන් super smart ෆෝන් එකක් නේ. :rofl:

    කාට කියන්නද බං මේවා. උන්ට ඕන දෙයක් කියන්න ඇරලා ඉන්න එක තමයි තියෙන්නේ. ඕව වේදනාවේ උපරිම සලකුණු නේ. සමහර විට තව ටික කාලෙකින් මුනුත් windows ෆෝන් පාවිච්චි කරවී.

    හරි දැන් මේක කියව තවත් වැඩිපුර ලේ ටිකක් ෆුකට බැහැපු android අනාථයෝ ටික කුණුහර්ප කියන්න පටා...න් ගන්න. :lol:

    2s7xg20.jpg



    කිසිම තර්කයක් නැතුව බව් බව් ගාන උබත් එක්ක මොන කතාද? :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mahalokuwata aiyala loku talk denawa
    man dan play store eken me app eka daala mage phone eke sounds uth kela una :rofl:
    uninstall karata hariyanneth na me dan restore karana gaman
    https://play.google.com/store/apps/details?id=com.quinny898.app.srsmanager&hl=en
    ane uke umbe mahaloku playstore eka
    beats audio wada karanneth na lol

    අයියෝ මොකද මේ after_math ඇවිත් මෙතන topic එකවත් දන්නේ නැතුව සයිඩ් එකෙන් දෙන්නේ? මෙතන කිසිම කෙනෙක් playstore එකේ fake apps නැහැ කිව්වේ නැහැ. හැමෝම දන්නවා playstore එකේ හැම app එකක්ම google manually test කරන්නේ නැහැ කියල Google එහෙම කරනවා කියලත් නැහැ

    එක පොරක් wp store එකේ fake apps කොහෙත්ම නැහැ කිව්වා එකයි topic එක සහ Microsoft හැම app එකක්ම manually test කරනවා කියලයි කියන්නේ

    නොදන්න තැන වල දෙන්න ඇවිත් පරණ ඒවා මතක් කරගන්න එපා පුතේ :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මාර සින් එක කියන්නේ ෆෝන් එකක් ගන්න ගිය අපේ මාමගේ පුටාට ලිබර්ටියේ ෆෝන් ෂොප් එකක උන් නොකියා එකක්ම විකුනන්න හදලා. උන් ඉන්සුරන්ස් අරක මේක කියල ඇඟේ ගහන්න හදල ලුමිය 620 25 වගේ එකක්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අයියෝ කෙවින් මෙන්න microsoft ම respond කරලා fake apps situation එකට :rofl::rofl:

    http://blogs.windows.com/buildingapps/2014/08/27/how-were-addressing-misleading-apps-in-windows-store/

    දැන් කියපන් Windows Blog එකේ තියන දේවල් පිළිගන්න බෑ පිළිගන්න ඕනේ උබ කියන ඒවා විතරයි කියල :rofl::rofl:

    දැන් නම් උබට ලිද පමණයි පුතා :rofl:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    අයියෝ කෙවින් මෙන්න microsoft ම respond කරලා fake apps situation එකට :rofl::rofl:

    http://blogs.windows.com/buildingapps/2014/08/27/how-were-addressing-misleading-apps-in-windows-store/

    දැන් කියපන් Windows Blog එකේ තියන දේවල් පිළිගන්න බෑ පිළිගන්න ඕනේ උබ කියන ඒවා විතරයි කියල :rofl::rofl:

    දැන් නම් උබට ලිද පමණයි පුතා :rofl:

    :shocked::shocked: Ape Thread eka balallada koheda un oka dala thiyenne :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මාර සින් එක කියන්නේ ෆෝන් එකක් ගන්න ගිය අපේ මාමගේ පුටාට ලිබර්ටියේ ෆෝන් ෂොප් එකක උන් නොකියා එකක්ම විකුනන්න හදලා. උන් ඉන්සුරන්ස් අරක මේක කියල ඇඟේ ගහන්න හදල ලුමිය 620 25 වගේ එකක්

    ඔව් මේ දවස්වල Lumia බලෙන් ඇගේ ගහන සිද්දියක් තියනවා :oo:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මාර සින් එක කියන්නේ ෆෝන් එකක් ගන්න ගිය අපේ මාමගේ පුටාට ලිබර්ටියේ ෆෝන් ෂොප් එකක උන් නොකියා එකක්ම විකුනන්න හදලා. උන් ඉන්සුරන්ස් අරක මේක කියල ඇඟේ ගහන්න හදල ලුමිය 620 25 වගේ එකක්

    ඕක මචන් බටහිර අන්තවාදී විජාති කුමන්ත්‍රණයක පළමු පියවර :rofl::rofl::rofl:
     

    Cazador

    Banned
    Mar 6, 2013
    140
    8
    0
    Lake Placid
    අඩෝ පොන්න isurueka අපි අපේ සල්ලි වලින් වින්ඩෝස් ෆෝන් ගත්තම උඹගේ කිම්ඹ කහනවද? උඹ ඔය බුරන තරමට ඇන්ඩ්‍රොයිඩ් පොල්ලක්වත් උඹගේ පුකට බහිනවද?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක මචන් බටහිර අන්තවාදී විජාති කුමන්ත්‍රණයක පළමු පියවර :rofl::rofl::rofl:

    විමල් වීරවංශව හරි අරෝසන්ව හරි දැනුවත් කරාද?:shocked:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    Ub gawa tiyena 4n ekama use karannam oninam
    Mkak hari pennanna hadanawanam.yaluwekge tiyei.xperia p,arc s nam use karala tiyenawa.mkakda ubta dan oppu karanna oni?habai ub oppu karapan nawaththanna bri windows app eka?man methanin yanawa pennuwoth

    ane plz yanna epa :sorry::P clock eka nawaththala pennapan puluwannam background run wena :rofl: den moda ewa kiyanna epa ei mama eka nawaththanne kiyala eka thiyenna onenne kiyala.:rofl::rolleyes: ara stock ewa ei store eke thiyenne kiyala ehewwa wage :rolleyes: Puluwanda ubata oken nawaththanna :confused: ara mama dunna greenify eken puluwan mage thread eka balapan :yes::P yanna epa hitapan :oo:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    Customiz karala tikak me podi 4n walata use karanna hadala diyanko puluwannam.hamoma nexus,s4 ganama uda dannathuwa.unge dial pad ennath wela yanawane bn.ithn ekata mkakhari karapanko.


    ane ban uba gena dukai oya mona phone ekakwath gaddi slow thibbada dial pad apuruwata awe nethida awane apuruwata :P eka wenne use karana kenage matha ara mama dapu thread eke tika kiyawala poddak oya podi phone walata karala balapan, neththnam mata hari danna kenekta hari diyan ubalata general knowledge ekawath nae ne ban .. loku phone thibbath ekai podi eka thibbath ekai use karana kenage matha depend wenne ;)