ube thiyana phone eka mokakkda![]()
ලුමිය 920.ඇයි බන්?උබේ මොකක්ද?
ube thiyana phone eka mokakkda![]()
machan kevin,
ඔය isurueka කියන එකා එක්ක තර්ක කරලා වැඩක් නෑ. ඌට තියෙන්නේ ලිං මැඩි මානසිකත්වය. ඔය කෑගහන එකේවත් windows phone පාවිච්චි කරලා එපා වෙලා android ගිය උන් නෙමෙයි. (උන් windows phone එකක් දවසක් වත් පාවිච්චි කරලා නැතුව ඇති සමහර විට) උන් දන්නේ උන්ගේ රාමුව තුල තියන ටික විතරයි (නිකං හම්බයෝ සහ අල්ලා වගේ). මට එක ඌත් එක්ක මිට කලින් ත්රෙඩ් එකක කතා කරද්දී තේරුණා. ඒ ඇට ලබ්බට කියන දේ තේරෙන්නේ නෑ. එක උගේ වැරද්දක් නෙමෙයි,උගේ දැනුම මට්ටමේ වැරද්දක්.(again හම්බයෝ වගේ).ඌ දන්නේ මතුපිටින් පේන දේ විතරයි.මම ඉතිං උඹ දිනුම් කියල තර්ක කරන එක නැවැත්තුව. (මෝඩයෙක් එක්ක තර්ක කරන කොට අනිත් උන්ට පෙන්නේ දෙන්නම මෝඩයෝ වගේ නේ.)
windows 8 ෆෝන් ඇවිල්ල තම කොච්චර අඩු කාලයක්ද ගිහින් තියෙන්නේ android වලට සාපේක්ෂව. එහෙම තියාගෙන app store එකේ size එක compare කරන උන් නේ මුන්. එච්චර පොඩි කාලයක් තිබිලත් android උන් බයවෙලා කෑගහන්නේ, හිත ඇතුලෙන් උන් දන්නවා windows ෆෝන් කියන එක android වලට threat එකක් කියල. එකයි මේ වගේ android ෆුකට ලේ බැහැපු අනාථයෝ විලාප ගහන්නේ.
මුන් මුලින්ම android එකක් ගත්තම කරන්නේ virus guard එකක් හොයන එක. මුන්ම දන්නවා android වලට virus threat එකක් තියනවා කියල. ඊට පස්සේ අනුන්ට කෑගහනවා fake apps fake apps කියල.
මම දැක්ක මේදවස් වැල android ත්රෙඩ් එකක් නැගල යනවා "android එකේ lag එක නැති කරන්නේ කොහොමද කියල.(sarcasm). අන්තිමට එකෙක් දාල තිබ්බ කමෙන්ට් එකක් මේ,
මේවා දැක්කම ෆුකෙනුත් හිනා වෙන්න නෙවෙයි, ෆුකෙනුත් අඩන්න හිතෙන්නේ. මුන් බර ගානක් දීලා ෆෝන් එකක් අරගෙන එකේ ඔක්කොම ඔෆ් කරලා කියනවා පට්ටයි ලු දැන් ෆෝන් එක. ඔය සල්ලි වලින් බල්ලෝ ටිකකට කන්න දුන්න නම්, ඔයිට වටිනවා.
මේ තියෙන්නේ තව ඒ වගේ කොමිටල් එකක්
ඔක්කොම ඔෆ් කරන්න පුළුවන් විමලු smart කියන්නේ. එහෙම බැලුවාම ඩො 3310 එක නිකන් super smart ෆෝන් එකක් නේ.
කාට කියන්නද බං මේවා. උන්ට ඕන දෙයක් කියන්න ඇරලා ඉන්න එක තමයි තියෙන්නේ. ඕව වේදනාවේ උපරිම සලකුණු නේ. සමහර විට තව ටික කාලෙකින් මුනුත් windows ෆෝන් පාවිච්චි කරවී.
හරි දැන් මේක කියව තවත් වැඩිපුර ලේ ටිකක් ෆුකට බැහැපු android අනාථයෝ ටික කුණුහර්ප කියන්න පටා...න් ගන්න.
![]()

ලුමිය 920.ඇයි බන්?උබේ මොකක්ද?
mahalokuwata aiyala loku talk denawa
man dan play store eken me app eka daala mage phone eke sounds uth kela una
uninstall karata hariyanneth na me dan restore karana gaman
https://play.google.com/store/apps/details?id=com.quinny898.app.srsmanager&hl=en
ane uke umbe mahaloku playstore eka
beats audio wada karanneth na lol




අයියෝ කෙවින් මෙන්න microsoft ම respond කරලා fake apps situation එකට![]()
http://blogs.windows.com/buildingapps/2014/08/27/how-were-addressing-misleading-apps-in-windows-store/
දැන් කියපන් Windows Blog එකේ තියන දේවල් පිළිගන්න බෑ පිළිගන්න ඕනේ උබ කියන ඒවා විතරයි කියල
දැන් නම් උබට ලිද පමණයි පුතා

Ape Thread eka balallada koheda un oka dala thiyenne 
මාර සින් එක කියන්නේ ෆෝන් එකක් ගන්න ගිය අපේ මාමගේ පුටාට ලිබර්ටියේ ෆෝන් ෂොප් එකක උන් නොකියා එකක්ම විකුනන්න හදලා. උන් ඉන්සුරන්ස් අරක මේක කියල ඇඟේ ගහන්න හදල ලුමිය 620 25 වගේ එකක්

මාර සින් එක කියන්නේ ෆෝන් එකක් ගන්න ගිය අපේ මාමගේ පුටාට ලිබර්ටියේ ෆෝන් ෂොප් එකක උන් නොකියා එකක්ම විකුනන්න හදලා. උන් ඉන්සුරන්ස් අරක මේක කියල ඇඟේ ගහන්න හදල ලුමිය 620 25 වගේ එකක්



925 lumia Samsung s3 uba samsung walin monawada use karala thiyenne
os eka user ta customize karanna barinam wedak thiyanawada![]()
ඕක මචන් බටහිර අන්තවාදී විජාති කුමන්ත්රණයක පළමු පියවර![]()

Ub gawa tiyena 4n ekama use karannam oninam
Mkak hari pennanna hadanawanam.yaluwekge tiyei.xperia p,arc s nam use karala tiyenawa.mkakda ubta dan oppu karanna oni?habai ub oppu karapan nawaththanna bri windows app eka?man methanin yanawa pennuwoth

clock eka nawaththala pennapan puluwannam background run wena
den moda ewa kiyanna epa ei mama eka nawaththanne kiyala eka thiyenna onenne kiyala.
ara stock ewa ei store eke thiyenne kiyala ehewwa wage
Puluwanda ubata oken nawaththanna
ara mama dunna greenify eken puluwan mage thread eka balapan 
yanna epa hitapan 
Customiz karala tikak me podi 4n walata use karanna hadala diyanko puluwannam.hamoma nexus,s4 ganama uda dannathuwa.unge dial pad ennath wela yanawane bn.ithn ekata mkakhari karapanko.
eka wenne use karana kenage matha ara mama dapu thread eke tika kiyawala poddak oya podi phone walata karala balapan, neththnam mata hari danna kenekta hari diyan ubalata general knowledge ekawath nae ne ban .. loku phone thibbath ekai podi eka thibbath ekai use karana kenage matha depend wenne
Meka mehama newei kiyapalla balanna
1. Android
2. IOs
3. WindowsP
4. Others
