senal7 pons ගේ සිඟිති ආත්ල් 02
ගොන් ආතල් 01 දැකලා නැති අය මේ ලින්ක්
http://www.elakiri.com/forum/showthread.php?t=1591570
පොර මේදවස්වල පොර එක එක රටවලට යනවා කියලා අමුතු අමුතු දේවල් දානවා. ලෝකය වටේම ගියා කියාල photo දානවා. හැබැයි google කරාම ඒ photo කිසිම දෙයක් අහුවෙන්නේ නැහැ... ඉතින් එළකිරි එකේ ඉන්න බච්ච කොල්ලෝ comment කරනවා
"අපිට කොහෙන්ද මෙච්චර පිනක්" නියම photo ටික අරක මේක සැහෙන දේවල් දානවා. ඉතනි පොර අමුතුම සිඟිති ආතල් එකක් ගන්නවා....
මට සතා ගැන පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න බැරි උනා... අද මම පොඩ්ඩක් මු ගැන බලන කොට තමයි දැක්කේ.. මෙන්න මේ thread එක.
දුම්රියෙන් කැනඩාව වටා (Winnipeg to Toronto)
http://www.elakiri.com/forum/showthread.php?t=1631253
හොයලා බලනකොට මේක ගොඩක් expensive ගමනක්. ඉතින් මට හිතුනා සතා මොකක් හරි මගඩියක් කරනවා තමයි කියලා......
මිනිහා ඔය photo ටික ඇරගෙන තියෙන්නේ මෙන්න මේ video එකෙන්
හරිම ලේසී. print screen ගහනවා paint වල past කරනවා. එළකිරි දානවා. කොල්ලන්ව රවට්ටලා පොර වෙනවා..
[උබලා ඔය video එක බලන්න සේරම තැන් ටික ඒ විදිහටම තියෙනවා]

ඇහුවෙත් ඉන්නේ ඇමරිකාවේ,රුසියාවේ, එහෙම නැති නම් ප්‍රංශයේ ඉදන් කැනඩාවට යනවා. ඒ යන ගමන් එළකිරි log වෙන්නේ පොර. යකෝ ambassador කෙනෙකුටවත් නැහැ බන් ඔච්චර වැඩ...
senal7 පොන්ස් එළකිරියේ ඉන්න පොඩි බච්ච කොල්ලෝ රවට්ටාගෙටාගෙන මැජික් පෙන්න පෙන්නා රටේ නැති බොරු ටික පෝස්ට් කරමින් ඉන්නවා.. පොර ලංකාවේ යාපනේ හිටියට හිතෙන් ලෝකේ වටේටම යනවා..
කාලයක් මු ලංකාව නිකන් පාච්චල් කරලා අමුතු ලයින් එකක් දුන්නා.
අනුන්ගේ photo තමන්ගේ කියලා දාලා පුදුම මානසික තෘප්තියක් ලබන්නේ.... එහෙම ප්‍රංශයේ දැන් ගත්ත උනු උනු photo කියලා මු google photo දාලා චාටර් උන link එක මෙතනින් බලන්න දැකපු නැති අය.....

Last edited: