අපිට ලොරි ටෝක් දුන් එකෙක් Exposed.

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    උඹල නම් මාරම යක්කු ටිකක් ඕයි..කිඹුලා ඊයේ වෙනකම් ලොකුම ජත්යාල් කාරය, අද හම්බය..:sorry: කතා කරන්නේ ලෝකේ අල්ලන්න..එත් ලඟින් ඉන්න එකා විශ්වාස නැ..

    පොතක් ළඟ තිබ්බට එකෙන් මොකක්ද ඔප්පු වෙන්නේ..ඉස්සර වගේ නෙවෙයි අද කාලේ මිනිස්සුට ලිං ගෙම්බෝ වගේ ජීවත් වෙන්න බැ, හැම දේම යම් තාක් දුරට හෝ දැනගෙන සිටීම අවශ්‍යයි..කිඹුලාගේ සමහර මත වලට මම එකඟ නැ..එත් ඌ පැහැදිලිවම වැඩක් හරියට කරන එකෙක්. සමාජයක්, රටක් වශයෙන් හැදෙන්න නම් රටේ, ලෝකේ වෙන දේවල් ගැන දැනුමක් තියෙන මිනිස්සු ඇති වෙන්න ඕන..මුලින්ම එක තේරුම් ගනිල්ලා..
     
    • Like
    Reactions: mldarshana

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    යාළුවා;17070012 said:

    එම පුද්ගලයා බස් ව්‍යාපාරයේ සහ පරිඝනක සහ
    පරිඝනක උපාංග අලෙවියේ නියුතු අයෙකු බව සැලවෙයි. :sorry:

    :shocked: යකෝ අන්තිමට මම නේ මේ ත්‍රෙඩ් එකේ ලිදේ වැටිලා තියෙන්නේ....... :baffled: :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹල නම් මාරම යක්කු ටිකක් ඕයි..කිඹුලා ඊයේ වෙනකම් ලොකුම ජත්යාල් කාරය, අද හම්බය..:sorry: කතා කරන්නේ ලෝකේ අල්ලන්න..එත් ලඟින් ඉන්න එකා විශ්වාස නැ..

    පොතක් ළඟ තිබ්බට එකෙන් මොකක්ද ඔප්පු වෙන්නේ..ඉස්සර වගේ නෙවෙයි අද කාලේ මිනිස්සුට ලිං ගෙම්බෝ වගේ ජීවත් වෙන්න බැ, හැම දේම යම් තාක් දුරට හෝ දැනගෙන සිටීම අවශ්‍යයි..කිඹුලාගේ සමහර මත වලට මම එකඟ නැ..එත් ඌ පැහැදිලිවම වැඩක් හරියට කරන එකෙක්. සමාජයක්, රටක් වශයෙන් හැදෙන්න නම් රටේ, ලෝකේ වෙන දේවල් ගැන දැනුමක් තියෙන මිනිස්සු ඇති වෙන්න ඕන..මුලින්ම එක තේරුම් ගනිල්ලා..

    බුරුවාටද ඇන්දේ නැත්නම් කොටලුවාටද?:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    යාළුවා;17070016 said:

    උගුලක්ද දන්නෙ නෑ කොහෙ හරි ඩෙන්ටල් එකකට ගිහින් ඕක අරන් ෆොටෝ ගහල අහිංසක කිඹුලව අහු කරනවා වගේ :rofl:
    (මට දැන් අවුරුදු දෙක තුනක් ෆ්‍රී දත් සර්විස් ගතහැකි:P)

    :rofl: උඹේ දත් සර්විස් කෙසේ වෙතත්; අර ඈල් කේ ඈස් සොන්නයට කරා වගේ.... ඈට ලස් කරලා දායි හොදේ.... පරිස්සමින්......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පොතත් ලඟ තියන්මයි ගේම දෙන්නෙ..
    11.gif

    :yes: මෝඩ නබියගේ පිස්සු මැනුවල් එක කියවලා එපායේ මේකේ ඉන්න හම්බයෝ එක්ක තර්ක කරන්න....... :yes::yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    මම නං දැනන් හිටියා කිඹුලාගෙ කොන කපල කියල තුක් තුක් තුක්

    :rolleyes: :sorry::rolleyes: සහෝ ඔයා නේද මුස්තාෆා :sorry::rolleyes::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹල නම් මාරම යක්කු ටිකක් ඕයි..කිඹුලා ඊයේ වෙනකම් ලොකුම ජත්යාල් කාරය, අද හම්බය..:sorry: කතා කරන්නේ ලෝකේ අල්ලන්න..එත් ලඟින් ඉන්න එකා විශ්වාස නැ..

    පොතක් ළඟ තිබ්බට එකෙන් මොකක්ද ඔප්පු වෙන්නේ..ඉස්සර වගේ නෙවෙයි අද කාලේ මිනිස්සුට ලිං ගෙම්බෝ වගේ ජීවත් වෙන්න බැ, හැම දේම යම් තාක් දුරට හෝ දැනගෙන සිටීම අවශ්‍යයි..කිඹුලාගේ සමහර මත වලට මම එකඟ නැ..එත් ඌ පැහැදිලිවම වැඩක් හරියට කරන එකෙක්. සමාජයක්, රටක් වශයෙන් හැදෙන්න නම් රටේ, ලෝකේ වෙන දේවල් ගැන දැනුමක් තියෙන මිනිස්සු ඇති වෙන්න ඕන..මුලින්ම එක තේරුම් ගනිල්ලා..

    හයියෝ සල්ලි....... උඹත් මේ මැනුවල් එකට වැඩ කරන එකෙක්ද......?? :rofl:

    Triple-facepalm-picard-812.jpg
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උඹලට තෙරෙන්නෙ නැද්ද බන්z. ඕක පොර අරන් ඇවිල්ල තියෙන්න විහිළු කතන්දර පොතක් කියල හිතල. කියව කියව බිම පෙරළි පෙරළි හිනාවෙන්න පුළුවන් කියල හිතල තමයි ඕක අරන් ඇවිත් තියෙන්නෙ. බුවා යාලුවෙකුටත් කියල තියෙනව මෙහෙම;

    'මිත්‍රය, තෙළ පෙනෙන පුස්ථකය දුටුවෙහිද? ඒ වූ කලී මාගේ නවතම සොයාගැනීමයැ. ඒ මා අතට පත් වූයේ පිටකොටුවේ බෝතල් පත්තර කාරයෙකු කඩල ඔතන්නට ගෙනයමින් තිබියදීයැ. මේ වූ කලී ඉතාම හාස්‍යජනක වූ පුස්ථකයකි. ඒ වූ කලී ආදි කාලයේ කාන්තාරයේ සිට ලියන ලද්දකි. එය කියවන විට මට සිතුනේ අරාබි නිසොල්ලාසය නම් කිමැ, මේ ඊටත් වඩා දක්ශ කතාකරුවෙකු විසින් ගොතන ලද්දකි, යනුවෙනි. මා කියවා අවසන් කළ විගස නුඹ අතටද ඒ පුස්තකය ලැබෙන්නට සලස්වමි.
    :eek:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113

    ඔය කොමික් බුක් එක තියෙන්නේ දත් ගලවපු ලෙඩ්දුන්ගේ කට පිහදාන්න කොළ කඩන්න

    අල්ලා හුකා අක්බාර්ර්