kahanawadaයාළුවා;17060812 said:ඕන කෙන්ගෙඩියක් කියල අද රේඩියෝ දීපල්ලකො. අමාරුයි යකුනේ.![]()

යාළුවා;17073548 said:ඉදකින් එළකිරි රේඩියෝ එකේ රිඟින් ටෝන් ඇඩ් යන්නෙ කවද ඉඳන්ද

මල් බබී අද රේඩියෝ තියෙනවා නේද?![]()
හැබැයි ඔය මල් බබා බබී කියන එක නවත්තගනින් උට්ටෝ 
යාළුවා;17073633 said:දන්නෑ.හැබැයි ඔය මල් බබා බබී කියන එක නවත්තගනින් උට්ටෝ
![]()

මල් වගේ බබෙක් හුරතලේට උට්ටෝ කියද්දි හරි ආදරේ හිතෙනවා![]()

තියෙනවදඅද රේඩියෝව පරක්කු වෙන හැඩයි........
සර්වර් ජරමරයකි................
හදන්න 8.30 විතර වෙයි වගේ............
තියෙනවනං එච්චරයි 
අද රේඩියෝව පරක්කු වෙන හැඩයි........
සර්වර් ජරමරයකි................
හදන්න 8.30 විතර වෙයි වගේ............
අද රේඩියෝව පරක්කු වෙන හැඩයි........
සර්වර් ජරමරයකි................
හදන්න 8.30 විතර වෙයි වගේ............
ත්රෙඩ දාන්න රේඩියෝ කොකටුවා නෑ කියහං කෝ ඉතිං...............යාළුවා;17073791 said:අන්න සිංදු යන්න පටන් ගත්ත




හැමදාම ඔහොමයිත්රෙඩ දාන්න රේඩියෝ කොකටුවා නෑ කියහං කෝ ඉතිං...............![]()
