ඒක තමා දැම්මෙලේලන්ඩ් බසුයි - computer යි!
කිසි සම්බන්දයක් නෑ!
රේඩියේටරුයි - පොල් පරාලයි වගේ!![]()

ඒක තමා දැම්මෙලේලන්ඩ් බසුයි - computer යි!
කිසි සම්බන්දයක් නෑ!
රේඩියේටරුයි - පොල් පරාලයි වගේ!![]()

කවුද දන්නේ...ඇහෙන්නේ එහෙමයිx-mart වගේ
මම කිව්වේ.... ඔය කිඹුලට වචනයක් හරියට කියවගන්න බෑ..... 
යාළුවා;17074500 said:එහෙනං ගිහින් ළමයි ටික දොයි කරලා මිනිහව දොයි කරලා තෝත් නිදාගනින්![]()
ඒ උනත් කොටට ඇදං ආවාම ශෝයි කියලා කියනවා නේ නේ![]()
යාළුවා;17074537 said:නංගිගෙ ගම වාරියපොළ කියල උඹ දන්නවා නේද![]()
ළිදෙන් ගොඩ ඒම...........
මම කිව්වේ.... ඔය කිඹුලට වචනයක් හරියට කියවගන්න බෑ.....
![]()


කොටට ඇන්දම තමා කොම්පියුටරේ එහෙලෙම හැදෙන්නෙ
නැත්තං දවස් ගානක් යයි

ඉතිං එයානෙ කිව්වෙ![]()
එයා කැමති නම් අපිට මොකෑ..... 
ලිඳ ඇතුලේ හිටියේ.. ඔයා ගෙම්බියෙක් ද? ඊයා මෙයා
![]()
එයා කැමති නම් අපිට මොකෑ.....
![]()


අක්කට කියනවා රේඩියෝ එකේ කොකං පානවා කියලා
![]()
පිස්සු කෙලින්න එපා බොල..... 
යාළුවා;17074573 said:නංගිගෙ ගම වාරියපොළ ආරක්ෂාවට ඉන්නෙ තෙල් කරවලෙක්
සෑහෙන්න රිදිලා කුරු කුරු ගායි දැන්![]()

කිවුවයි කියලා හිතාගන්න තුදු