2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    TechSmart Lanka

    පරිගණක ලොවේ ඔබේ විශ්වසනීය සහකරු :love:

    (රජයේ අවවාදය: ඔබේ පරිගණක ගණුදෙනු විශ්වාසවන්ත එක් සහකරුවෙකුට පමණක් සීමා කරන්න)

    :rofl: හෆොයි..... :P
     
    කොම්පියුටරණේ හදන්න නෙහ් එන්නේ....කොටට අදින්නේ මොකටද?:rolleyes::rolleyes:

    ඔය ටෙක්… මොකක්ද මන්ද එකේ ගහලා තියෙනවා මම දැක්කා.. කොට්ට ඇන්දම (නාකි වුනත් කමක් නැහ​) 20%ක ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා කියලා. :angry:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    කිබුලා අයියා රුපවාහිනී වැඩසටහන් නාට්‍ය වලට හදපු තේමා ගීත ගැන රේඩියෝ වැඩසටහනක් කරමුද ? :dull: අද කාලයත් මිට කලින් ඒවත් එක්ක :cool::rolleyes::rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොම්පියුටරණේ හදන්න නෙහ් එන්නේ....කොටට අදින්නේ මොකටද?:rolleyes::rolleyes:
    කොටට ඇන්දම තමා කොම්පියුටරේ එහෙලෙම හැදෙන්නෙ :dull:
    නැත්තං දවස් ගානක් යයි
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කිඹුල තිරිහං වෙන්න බෙහෙතක් බීලා දැන් කටහඬ තරුණ වෙලා.

    :D :D

    MaxboySL

    MAXBOYSL = =
    situation.png

    MAXBOYSL ද? :P එල එල! :cool:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔය ටෙක්… මොකක්ද මන්ද එකේ ගහලා තියෙනවා මම දැක්කා.. කොට්ට ඇන්දම (නාකි වුනත් කමක් නැහ​) 20%ක ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා කියලා. :angry:

    බෝර්ඩ් කල්ලේ එහෙමත් තියෙනවද? ආච්චිලා යනවා ඇති කොම්පියුටර් උස්සගෙන....
    :rofl::rofl: tec--mart
     
    අර​? අර​?…. "චිගි.. චිගි" කියලා අර සද්දේ හෙමීට ආයෙත් ඇහෙනව​… අනේ මන්ද.. වැඩිහිටියන්ට පමණක් වෙයිද මන් දා තව ටිකකින්… අපි පොඩි ළමයි හොදේ?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය ටෙක්… මොකක්ද මන්ද එකේ ගහලා තියෙනවා මම දැක්කා.. කොට්ට ඇන්දම (නාකි වුනත් කමක් නැහ​) 20%ක ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා කියලා. :angry:
    මාපට ඇගිල්ලෙ ඉදං.. උඩට අඩුවෙන අගල් ගානට සීයට ගාන අඩු වෙනවා :cool:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කිබුලා අයියා රුපවාහිනී වැඩසටහන් නාට්‍ය වලට හදපු තේමා ගීත ගැන රේඩියෝ වැඩසටහනක් කරමුද ? :dull: අද කාලයත් මිට කලින් ඒවත් එක්ක :cool::rolleyes::rolleyes:

    ටෙලි නාට්‍ය ගීත එකතුවක් කරන්න පුලූවන් නම් හොඳයි