2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :angry::angry: කිවුවයි කියලා හිතාගන්න තුදු

    බව් බව් ගාන්නම රිදිලා
    120pxtroll.png
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :love: බද්දේගම! මන් O/L වල සිංහල සාහිත්‍යට කළා! :cool:
    මන් ලෙනාඩ් වුල්ෆ් ගේ දිනපොත කරුණු තියන පොතකුත් කියෙවුවා... නියම කරුණු ටිකක් තියනවා... :)

    උඹ කියන්නේ ලොනාඞ් වුල්ෆ් සමඟ ගමනක් කියන පොත ගැනද?
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නංගි හෙන ෆෝවඩ් නේ.. වාරියපොල ද ? :cool::sorry:

    අනේ ෆොර් වෝර්ඩ් නම් දන්නේනැහැ මෙයා.....මැෂිම හැදුවේ නැත්නම් හද විල් තෙර අහල ඉවරයි....වාරියපොළ නෙමේ බුදු අම්මෝ:rolleyes::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ ෆොර් වෝර්ඩ් නම් දන්නේනැහැ මෙයා.....මැෂිම හැදුවේ නැත්නම් හද විල් තෙර අහල ඉවරයි....වාරියපොළ නෙමේ බුදු අම්මෝ:rolleyes::rolleyes:
    දැං සිරාවටම කැඩිලා නං ක‍ම්පියුටර් එක.. යුරාට කියන්න
    හදලා දෙයි :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රේඩියෝ ශ්‍රාවකයන්ගේ ඉස්සර ගැම්ම නෑ දැං.. ඉස්සර 100 ගහන්න දත කාගෙන යන්නෙ.. දැං එහෙම ගානක් වත් නෑ :rofl: