මේ ගැන මොකක් හරි දේශනාවක් නම් තියෙනවා.....මන් හරියටම ඒක මෙතන කියන්න නම් දන්නේ නැහැ...මාත් දන්නේ බාගයයි.....
දෙමාපියන් හෝ සහෝදරයින් විසින් රකිනවා නම් සෙක්ස් කරන්න බැරි කතාවක් තමයි එකේ මුලින් තියෙන්නේ...පොඩ්ඩක් හොයලා බලන්න....
මන් නම් මේකට කියන්නේ එපා කියලා තමයි.....හිතට එකගව ජිවත් වෙන්න එතකොට ලේසියි.....
අනේ මන්දා උරාජ්ගේ X-Mart Lanka එකේ වෙන දේවල්වල හැටියට මේවා සාමාන්‍ය දේවල්ද කියලත් හිතෙනවා







buddha from sri lanka.
Indiyawe inne buddiyen adu moda minissu pirisak. Indian kaarayekta kawadawath buduwenna puluwan tharam buddiyak enna wdihak na eka imposible
Indiawe inne wadi hariyak umba wage ewun macho. waradi mathawalata elabila inna epa minissu ubata hina wei![]()





අනේ මන්දා බං උඹ වටේ යනව නම් STV වලට රෙඩි වෙලා යමන්..
අනිවා හැදෙනවා..Good Luck Have Fun

*STDඅනේ මන්දා බං උඹ වටේ යනව නම් STV වලට රෙඩි වෙලා යමන්..
අනිවා හැදෙනවා..Good Luck Have Fun
උබට ඕනේ නම් කරන්න නමුත් මම නම් පෞද්ගලිකවම ඔහොම කරන්න කැමති නෑ ,හිතෙන්නේ නැද්ද පිළිකුලක් වගේ සීයක් විතර දාපු ,තමන් වැඩියේ දන්නේ නැති ගෑණියෙක් එක්ක/ මිනිහෙක් එක්ක sex කරන එක? අනික ලෙඩ තියෙන්න පුලුවන් (හමේ රෝග, ලිංගික රෝග) පස්සේ උබට එක එක කේස් දාන්න පුලුවන් ,රේප් කරා කියලා ,උන් උබ එක්ක මළ පැන්නොත් (සාක්ෂි වලට කෙල්ලගේ සාක්ෂීයයි, ඇතුලේ බඩු තිබ්බම හොදටම ඇති), අනික් එක හිතෙන්නේ නැද්ද තමන්ගේ අනාගත බිරිද මේ ගැන දැනගත්තම මොනවා හිතෙයිද කියලා?
