Is having sex while in College a sin?

මේ ගැන මොකක් හරි දේශනාවක් නම් තියෙනවා.....මන් හරියටම ඒක මෙතන කියන්න නම් දන්නේ නැහැ...මාත් දන්නේ බාගයයි.....

දෙමාපියන් හෝ සහෝදරයින් විසින් රකිනවා නම් සෙක්ස් කරන්න බැරි කතාවක් තමයි එකේ මුලින් තියෙන්නේ...පොඩ්ඩක් හොයලා බලන්න....
මන් නම් මේකට කියන්නේ එපා කියලා තමයි.....හිතට එකගව ජිවත් වෙන්න එතකොට ලේසියි.....

අනේ මන්දා උරාජ්ගේ X-Mart Lanka එකේ වෙන දේවල්වල හැටියට මේවා සාමාන්‍ය දේවල්ද කියලත් හිතෙනවා
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අනේ මන්දා උරාජ්ගේ X-Mart Lanka එකේ වෙන දේවල්වල හැටියට මේවා සාමාන්‍ය දේවල්ද කියලත් හිතෙනවා

පව් හලෝ..... :dull::dull:
කොච්චර xxxx වුනත් වුනත් හිත හොද මාමි............:rolleyes::rolleyes::rolleyes:

දැන් මෙතන රිදිලා දුවන් ආවොත් මන් නැහැ ඔන්න:sorry::sorry:
 

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    :no: buddha from sri lanka.
    Indiyawe inne buddiyen adu moda minissu pirisak. Indian kaarayekta kawadawath buduwenna puluwan tharam buddiyak enna wdihak na eka imposible :yes:
    Indiawe inne wadi hariyak umba wage ewun macho. waradi mathawalata elabila inna epa minissu ubata hina wei :D


    :dull::dull::dull::dull::dull:


    පිස්සු නාම්බෙක් ඕකා...


    පාරේ රිලා රිලා මොළෙත් ගිහින් පුකෙන්
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනේ මන්දා බං උඹ වටේ යනව නම් STV වලට රෙඩි වෙලා යමන්..
    අනිවා හැදෙනවා..Good Luck Have Fun
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    දෙන්නගෙ කැමැත්තෙන් කරනවනම් වෙන අයට බලපෑමකුත් නැත්නම් ආගමෙන් ප්‍රශ්නයක් නැහැ. කරල බලන්න.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    අනේ මන්දා බං උඹ වටේ යනව නම් STV වලට රෙඩි වෙලා යමන්..
    අනිවා හැදෙනවා..Good Luck Have Fun


    STV එකේ වටේ යන උන්ට ජොබ් දෙන්නෙ නැහැ. :rofl:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,817
    49,107
    113
    සේදවත්ත
    ahu wana walawa gahapan ban ma lankawa un walawan ubata chance thibila karanna na . mokadda ban oka waradda condom akak dala ona magulak karapan ban . nikan inna assayaga dath ganinna nathuwa
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    දන්න තරමින් දෙන්නම කැමැත්තෙන්නම් එකතුවෙන්නෙ,
    උඹට වෙන භාර්යාවකුත් නැත්තනං,
    පවක් නෙමේ..

    රේරුකාණෙ ඡන්දවිමල හාමුදුරුවන්ගෙ "බෞද්ධයාගේ අත්පොත" කියන එක හොයාගෙන කියෝපං..
    ඕක ගැන විස්තර කරල තියේ !
     

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    උබට ඕනේ නම් කරන්න නමුත් මම නම් පෞද්ගලිකවම ඔහොම කරන්න කැමති නෑ ,හිතෙන්නේ නැද්ද පිළිකුලක් වගේ සීයක් විතර දාපු ,තමන් වැඩියේ දන්නේ නැති ගෑණියෙක් එක්ක/ මිනිහෙක් එක්ක sex කරන එක? අනික ලෙඩ තියෙන්න පුලුවන් (හමේ රෝග, ලිංගික රෝග) පස්සේ උබට එක එක කේස් දාන්න පුලුවන් ,රේප් කරා කියලා ,උන් උබ එක්ක මළ පැන්නොත් (සාක්ෂි වලට කෙල්ලගේ සාක්ෂීයයි, ඇතුලේ බඩු තිබ්බම හොදටම ඇති), අනික් එක හිතෙන්නේ නැද්ද තමන්ගේ අනාගත බිරිද මේ ගැන දැනගත්තම මොනවා හිතෙයිද කියලා?

    totally agree with this.... mama nam normally meh wage thread walata comments danne ne wadak nathi nisa but meh thread eka dapu eka aththatama honda ekek wage therenawa eka nisai kiyanne... owa karanna yanna epa ban thaawakaalika sathutak wenuwen passe umbata pasuthawili wenna wei....un kisi culture ekak nathi saththu wage un....eth meh rate api honda demawpiyangen bihiwunu honda wadagath ewun.... :yes:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මෙතන නරි කිදෙනෙක් මිදි තිත්තයි කියනවද.....

    මේ එක දාපු හිවලට මිදි අතට ලැබිලත් කන්නද කියල මිදි ගෙඩියක් ජිවිතේට ලැබෙන්නේ නැති උන්ගෙන් කන්නද අහනව......


    අනේ අනිච්චන්.....
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Chandiwimala hamuduruwo kiyanawa mawpiyan wisin raksha karana kellan samaga ekathu wima pawaklu.mehe us wala kello 18 gewal walin gihin job kara kara college yanawa.so job ekak karana unmarried, parents lagen yapenne nathi kellek ekka sex kalata pawak nadda?
     
    Last edited: