meka kiyada?

meka kiyada?
ai nikkor eka oya ganan tiyeddi me sigma gatte![]()
ෆෝන එක display Quality නම් උපරිමයි. ටිකක් විතර පාවිච්චියට ලොකුයි. 3G speed හොදයි. බැහැයි බැට්රිය නම් බලාගෙන ඉද්දි බහිනවා. Leagoo customized කරපු OS එකක් තියෙන්නේ. App support හොදයි. පුළුවන් කමක් තිබුණොත් Video review එකක් දාන්නම්.
![]()
dan dakke nikkor ewa thawa 500$ witara wadi. Optic qulity same. Sigma auto focus fast than nikor ( in this lense) awlakata tiyenne tripod collor ekayi mount ekayi arenna anuthw plastic. But nikor full metal.. Most fashion photographers use sigma ex lenses over nikor and canon

dan dakke nikkor ewa thawa 500$ witara wadi
gane hatiyata meka honda
Mata FM Radio ekak Ganna one mewa walin tikak Doda ekak kiyapanko..... Please
මෙවා වලින් ටිකක් හොද එකක් දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කො මට ගන්න
![]()
http://www.ebay.com/itm/USB-Disk-FM...ories_AudioDocks_Speakers&hash=item3f328b4a06
![]()
http://www.ebay.com/itm/Wireless-Po...Audio_Docks_Mini_Speakers&hash=item3a95db6a56
![]()
http://www.ebay.com/itm/Mini-USB-FM...Audio_Docks_Mini_Speakers&hash=item3f1d01d68c
![]()
http://www.ebay.com/itm/New-TD-V26-...Audio_Docks_Mini_Speakers&hash=item20e6256773
seller ට msg එකක් දැම්ම.. 
අද මේක ආව, දවස් 14 යි ගියේ .. වෙලාව හදන්න දන් නෑ බොලව්..seller ට msg එකක් දැම්ම..
![]()
jara ballo...ubala order karapu phones or tabs missing unaada , postoffice eken gal karapu phone 172 kui tab 4 kui policiyen allala![]()



meka batteryda, cable power da ?

Battery බං.. 3xAAA.. item එක මරු.. time, temperature, year, month, date, alarm 1, alarm 2, alarm 3, birthday තියනවා.. light එක ටික වෙලාවකින් off වෙනවා.. touch එකක් දුන්නම on වෙනවා..![]()


