::::Cool Ebay Gadgets III::::

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Sigma 70-200mm
    http://www.ebay.com/itm/Sigma-70-20...24869343?pt=Camera_Lenses&hash=item19f17093df


    md11uh.jpg


    30bpf80.jpg


    13zzypi.jpg



    28ltngn.jpg


    296ne6x.jpg


    14id6d4.jpg


    acsoxh.jpg


     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    meka kiyada?
    ai nikkor eka oya ganan tiyeddi me sigma gatte :rolleyes:

    . Optic qulity same. Sigma auto focus fast than nikor ( in this lense) awlakata tiyenne tripod collor ekayi mount ekayi arenna anuthw plastic. But nikor full metal.. Most fashion photographers use sigma ex lenses over nikor and canon
     
    Last edited:

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    ෆෝන එක display Quality නම් උපරිමයි. ටිකක් විතර පාවිච්චියට ලොකුයි. 3G speed හොදයි. බැහැයි බැට්රිය නම් බලාගෙන ඉද්දි බහිනවා. Leagoo customized කරපු OS එකක් තියෙන්නේ. App support හොදයි. පුළුවන් කමක් තිබුණොත් Video review එකක් දාන්නම්.

    r0usro.jpg

    Thanks machan
    Puluwan nam video ekaka danna
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    . Optic qulity same. Sigma auto focus fast than nikor ( in this lense) awlakata tiyenne tripod collor ekayi mount ekayi arenna anuthw plastic. But nikor full metal.. Most fashion photographers use sigma ex lenses over nikor and canon
    dan dakke nikkor ewa thawa 500$ witara wadi :rofl:
    gane hatiyata meka honda
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    FM Radio Portable Mini

    Mata FM Radio ekak Ganna one mewa walin tikak Doda ekak kiyapanko..... Please

    මෙවා වලින් ටිකක් හොද එකක් දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කො මට ගන්න


    $_12.JPG

    http://www.ebay.com/itm/USB-Disk-FM...ories_AudioDocks_Speakers&hash=item3f328b4a06

    $_57.JPG

    http://www.ebay.com/itm/Wireless-Po...Audio_Docks_Mini_Speakers&hash=item3a95db6a56

    $%28KGrHqFHJ%218E-FMLK-SuBPqyKpiNJw%7E%7E60_12.JPG

    http://www.ebay.com/itm/Mini-USB-FM...Audio_Docks_Mini_Speakers&hash=item3f1d01d68c

    $_57.JPG

    http://www.ebay.com/itm/New-TD-V26-...Audio_Docks_Mini_Speakers&hash=item20e6256773
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Mata FM Radio ekak Ganna one mewa walin tikak Doda ekak kiyapanko..... Please

    මෙවා වලින් ටිකක් හොද එකක් දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කො මට ගන්න


    $_12.JPG

    http://www.ebay.com/itm/USB-Disk-FM...ories_AudioDocks_Speakers&hash=item3f328b4a06

    $_57.JPG

    http://www.ebay.com/itm/Wireless-Po...Audio_Docks_Mini_Speakers&hash=item3a95db6a56

    $%28KGrHqFHJ%218E-FMLK-SuBPqyKpiNJw%7E%7E60_12.JPG

    http://www.ebay.com/itm/Mini-USB-FM...Audio_Docks_Mini_Speakers&hash=item3f1d01d68c

    $_57.JPG

    http://www.ebay.com/itm/New-TD-V26-...Audio_Docks_Mini_Speakers&hash=item20e6256773


    man meka use karanawa machn,, awlak na matanam

    $_57.JPG
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අද මේක ආව, දවස් 14 යි ගියේ .. වෙලාව හදන්න දන් නෑ බොලව්.. :angry: seller ට msg එකක් දැම්ම.. :rolleyes:



    $_12.JPG

     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    meka batteryda, cable power da ?

    Battery බං.. 3xAAA.. item එක මරු.. time, temperature, year, month, date, alarm 1, alarm 2, alarm 3, birthday තියනවා.. light එක ටික වෙලාවකින් off වෙනවා.. touch එකක් දුන්නම on වෙනවා.. :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මායි අපේ චමිතයි දාපු HID කිට් එකක මිසින්ග් වුනා..

    පස්සෙ අපේ එලකිරියෙම පොරක් කිව්වේ පොර ගියා කියල බඩු තෝරන තැනට. එතනට ගියාම සංසාරෙ එපාවුනා කිව්ව. උන්ට ඕන බඩුවක් උස්සන්න පුලුවන් සයිස් එකක්ලු තියෙන්නෙ.

    ගේනකොට ඔෆිස් එකක හරි කම්පැනියක එඩ්‍රස් එකක් දැම්මොත් උන් පස්ස ගහනවලු ටිකක්. උන්ට වටිනව කියල හිතුනොත් බඩු ගල් කරනව ඇති.

    සිගරට් උර උරලු උන් බඩු තෝරන්නෙ එතන.
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    10599313_664687270296035_3017413450362299795_n.jpg


    මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබූ විදේශ ගමන් මලූ 3 ක දේපළ සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර තැපැල් ස්ථානාධිපතිවරයෙකු, මධ්‍යම තැපැල් හුවමාරුවේ පාර්සල් අංශයේ ස්ථානාධිපතිවරයෙකු, කාර්යාල කාර්ය සහයකයෙකු, ආදේශක කම්කරුවෙකු සහ තවත් හතරදෙනෙකු වන බවයි.

    පසුගිය මැයි මස 3 වැනිදා ඩුබායි සිට මෙරටට එවන ලද විදේශ ගමන් මලූ 3 ක් අයිතිකරුවන් විසින් රැගෙන නොයාම සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත එම පාර්සල් විවෘත කිරීමේදී ඒ තුළ පත්තර සහ කොන්ක‍්‍රීට් පතුරු දමා ඇති බවට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ විදේශ තැපැල් අංශයේ අධිකාරිවරයා කොටුව පොලීසියට පැමිණිලි කර ඇත්තේ පසුගිය 8 වැනිදායි. මේ සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවය කළ නිලධාරීන් විසින් රුපියල් එක්ලක්ෂ දස දහසක මුදලකට මෙම පාර්සල් මාරුකර වෙනත් පාර්සල් ඇතුළත් කර ඇති බවයි.

    මාරු කිරීමට පෙර මෙම පාර්සල්වල ජංගම දුරකථන 173 ක් සහ ටැබ් යන්ත‍්‍ර 4ක් පිටකොටුව ප‍්‍රදේශයේ වෙළඳසැලක තිබී සොයාගෙන තිබෙනවා.
    :angry::angry::angry:
     
    Last edited: