ADSL internet Speed එක නම් අඩු නැතුව ලෙසටම එනව, මං දැන් අවුරුදු 6ක් බං Connection එක අරං 
මොකෝ කියන්නෙ උඹල ? 8Mb එකට Change කරල Peo ගන්නද ? Change කරාට පස්සෙ ආය Home එක ගන්නත් බෑනෙ
නැත්නම් FTTH එනකං ඉන්ඩ වෙයිද ?
එහෙම වුනොත් Free දෙන Offer එක නැතිවෙනව 

මොකෝ කියන්නෙ උඹල ? 8Mb එකට Change කරල Peo ගන්නද ? Change කරාට පස්සෙ ආය Home එක ගන්නත් බෑනෙ

නැත්නම් FTTH එනකං ඉන්ඩ වෙයිද ?
එහෙම වුනොත් Free දෙන Offer එක නැතිවෙනව 

peo tv eke thiyena ekama hoda rewind tv thiyena eka witharai
anika mata 512 thiyena kale peo tv thibbe ohoma slow une ne un ge borru