මැලේසියා යන්න

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මචන්ලා මටයි මගේ යාලුවෙකුටයි මැලේසියා යන්න හිතයි. එක වතාවක් වත් අහසින් ගිහින් නෑ තවම.

    මෙහෙමයි පොඩි ෆන් එකක් අරන් එන්න යන්න තමයි යන්න හිතන් ඉන්නෙ. මැලේසියා වලට වඩා හොද රටක් තියෙනවද වියදම අඩුවෙන් හොද සවාරියක් ගිහින් එන්න. විස්තර දාපල්ලකෝ දන්න කස්ටිය.

    මගේ අතේ 80000/= විතර තමයි තියෙන්නේ ඔන්න :yes::yes::yes::yes:
     
    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    machn mn den masa 4kata kalin malasiya gihin aava company eken. 80n hoda fun ekak ganna puluvan. hebai eeta vada fun ekak bangkok giyot ganna puluvan bn. malasiya valata vada bangkok fun machn
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Ela Ela, kauru hari help karai ban elakiriye :yes::yes::yes:

    Set wela yamu api :cool::cool::cool::cool:

    එල එල. අපි වලතරයවත් set කර ගමුද? :P ඌටත් සල්ලිවලට කරන්න දෙයක් නැතුව නේ ඉන්නේ. Thread එකක් දාපන් "වලතර සමඟ මැලෙය්සියාවට.." කියලා. :rofl::rofl:
     
    hisha007

    Member
    Jan 13, 2010
    23
    2
    0
    Good place

    Its a good place to have a fun. I've been there three times n 20th of this mnth i go back there wt my frnd... 80 awlak na. Dawas keeyak innawada? hotel book kaalada yanne? Malasia is my best place....
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    එල එල. අපි වලතරයවත් set කර ගමුද? :P ඌටත් සල්ලිවලට කරන්න දෙයක් නැතුව නේ ඉන්නේ. Thread එකක් දාපන් "වලතර සමඟ මැලෙය්සියාවට.." කියලා. :rofl::rofl:

    :rofl::rofl::rofl::P:P:D:D:D:D

    වලතර සමඟ මැලෙය්සියාවට
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Its a good place to have a fun. I've been there three times n 20th of this mnth i go back there wt my frnd... 80 awlak na. Dawas keeyak innawada? hotel book kaalada yanne? Malasia is my best place....

    Ane machan aththatama mata idea ekak ne, hithan inne dawas 3,4 k wage. hotel book karanawanam monawada hoda hotel. Adum ehema aduwata ganna puluwanlu neda ban.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මචන් ෆන් එකක් දාන්න නම් මරු රට
    වැඩි වියදම් යන්නේ නෑ.. කෑම බීම ලංකාවේ වගේම තමා
    ඉන්න තැන්වලට උනත් ලොකු ගනන් යන්නේ නෑ..

    මැලේශියා යනවනම් අනිවා මෙන්න මේවා බලන්න යන්න

    1. Genting Highlands

    • කන්දක් උඩ තියෙන්නේ.. කේබල් කාර් එකෙන් යන්න ඔනේ.. තීම් පාර්ක් එකට යන
    • ෆුල් පැකේජ් එකට ටිකට් ගන්න තියන ඒවා ඔක්කොගෙම යන්න පුලුවන්
    • http://www.gentinghighlands.info/theme-park.htm
    2. KL Tower

    • අපේ නෙලුම් කුලුන වගේ එකක්.. උඩට යන්න ටිකට් ගන්න ඔනේ.. හැබැයි මරු ඉතින් ලස්සනයි..
    • https://www.menarakl.com.my/

    3. Petronas Twin Towers

    • මෙක ගැන කියන්න ඔනේ නෑනේ ඉතින්.. කාලයක් මේක තමා ලෝකේ උසම ගොඩනැගිල්ල වෙලා තිබුනේ
    • http://en.wikipedia.org/wiki/Petronas_Towers

    To be continued....
     
    • Like
    Reactions: madhustf

    Mulinma rep dunna onna. :yes::yes::yes:

    godak thanks saho, oya danna visthara daannako. hemotama wedagath wei aniwa :yes::yes::yes:
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    මමත් දවසක යන්නනයි හිතාගෙන ඉන්නේ මැ ලේ සි යා.............
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    for shopping
    සැ.යු:
    මැලේශියාවලනම් ඇඳුම් සහ ලෙදර් ප්‍රඩක්ට්ස් එච්චර කොලිටි නෑ බැංකොක්වල වගේ..සහ ලංකවේ ගනන් එක්ක බලද්දි ලොකු වෙනසක් නෑ

    අපි ගිය ඒවා ටිකක් දාන්නම් මෙතන

    තව දන්න අය ඉන්නවනම් දාන්න අපිටත් දැනගන්න :yes:

    1.
    BUKIT BINTANG PLAZA
    2. PLAZA LOW YAT (මේක තනිකර අයි.ටි බඩු තියෙන්නේ.. පට්ට ඇතුලට ගියාම එන්න හිතෙන්නේ නෑ )

    Watch this for more: http://www.vmy2014.com/shopping/where-to-shop/shopping-malls

    අපි මොනොරේල් එකේ ගියා බන් වෙන කොහෙද ටිකක් දුර ටවුන් එකකට කොහෙද කියල මතක නෑ දැන්:oo::oo:. එහෙ ශොප්ස් වල ඔක්කොම දෙන්නේ තොග ගනන් වලට.. පට්ට ගාන අඩුයි ගොඩක් ගද්දි, ඒවගේනම් කොලිටි එක හොඳයි. :yes::yes:

    සැ.යු: මම දන්න ටික තමා දැම්මේ තව දැනගත්තොත් දාන්න
     
    Uba nam ela kollek macho, :yes::yes::yes::yes::yes: