යන්න පුළුවන් මචන් උබල බුජට් එයාර්ලයින් එකකින් ටිකට් අරගෙන පලයන් ගිහින් එහෙ හොස්ටල් එකක නැවතියන්... ඊට පස්සේ ගොඩක් ඔය හොස්ටල් වලින්ම මචන් එක එක ටුවර් ඇරෙන්ජ් කරනවා සෝ ඒවාට සෙට් උනොත් ඔය 60කින් වගේ ගොඩ දාගන්න පුළුවන් නමුත් මෙහෙම බජට් යනවනම් හැමදෙයක්ම යන්න කලින් කොන්ෆොර්ම් කරගෙන පලයන් .
http://www.backpackerskl.com/roomsandrates.htm
http://www.tripadvisor.com/Hotel_Re...ers_Inn-Kuala_Lumpur_Wilayah_Persekutuan.html
me dekama reviews backpackers hostel eka gena, mata nam 1-2k kamak nehe, meke innawa 12k wage, thawa nidagannakota hodata nidagnana onene, kohomada ninda yanne wena huga denek innakota :|
meke nam ac dorm ekak RM 12, ekianne rs 500 wage dawasakata, oyata kiala personally share karana room ekak tiyenawanam ekkenkta rs 2000i yanne, personal room ekak 3 star twin sharing, RM 80k wage ahana puluwan
